IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නඩුව අවසන් වන්නට පෙර නඩු භාණ්ඩ බැහැරට

      නඩු කටයුතු අවසන්වීමට පෙර අදාළ නඩු භාණ්ඩ බැහැර කිරීමේ විධි විධාන සලසමින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 431 සහ 432 යන වගන්ති සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.

      අධිකරණයන් තුළ නඩු භාණ්ඩ විශාල වශයෙන් එක්රැස්වීම වර්තමානයේ දී බරපතල ගැටලූවක් වී ඇති බැවින් නඩු කටයුතු අවසන් වීමට පෙර අදාළ නඩු භාණ්ඩ බැහැරකිරීමේ විධිවිධාන සැලසීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



අදහස් (0)

නඩුව අවසන් වන්නට පෙර නඩු භාණ්ඩ බැහැරට

නන්දලාල් - ප්‍රංශය Friday, 05 February 2016 08:49 PM

දැනටත් ඕක අපේ උසාවි පද්ධතිය තුළ බොහෝවිට සිදුවෙනවා නේද? (නි)

:       0       0

සුමාල් පෙරේරා Friday, 05 February 2016 09:40 PM

ඉක්මනට නඩු ඇහුවොත් හොඳයි. නඩුව ඉවර වෙනකොට නඩුව දැම්ම කෙනාගේ දරුවන්ගේ දරුවොත් වයසට ගිහින්. (නි)

:       0       0

ලලිත් Friday, 05 February 2016 09:49 PM

ඒක නම් ඉතාම වටිනා වැඩක්. නැත්නම් අපිට හැමදාමත් පසුගිය කාලේ වගේ වැලිගොඩ දාපු බැකෝ එක කූඩුවට දාලා වැලි මුදලාලි ගදර යවනවා බලාගෙන ඉන්න තමයි වෙන්නේ. අවුරුදු ගානක් ඇමතිවරු හිටියත් විජයදාස රාජපක්‍ෂ මැතිතුමාට ඒ වරද පෙනුණු එක ලොකු දෙයක්. (නි)

:       0       0

ජයන්ත Friday, 05 February 2016 02:20 PM

නඩු අවසින වනවිට සමහර වටිනා නඩු භාණ්ඩ විනාශ වෙලා ඉවරවෙනවා. ඉතින් හොඳ වැඩක් (කෞ)

:       0       0

නන්දපාල Saturday, 06 February 2016 04:00 PM

වලස්මුල්ලේ ඉඳල ආපු මේ මනුස්සය අද මහා කෝටිපතියෙක් . කොහොම හම්බුකාරද කියල හෙව්වොත් නරකද. (බ)

:       0       0

ජයරත්න Saturday, 06 February 2016 08:52 AM

පහුගිය දවස් වල වෙච්ච දේවල් අපිට මතකයි (නි)

:       0       0

හෆීල් Saturday, 06 February 2016 03:09 AM

අර ඇවන්ගාඩ්, රක්නා ලංකා භාණ්ඩ නිසා දැන් ගබඩාව පිරිලා ඇති. (නි)

:       0       0

මිනිරාජ් Friday, 05 February 2016 04:38 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

ලංකාසිරි Friday, 05 February 2016 04:49 PM

අනේ අල්ලපු කසිප්පු ටිකත් එළියට දානවා නම්... (නි)

:       0       0

සුසන්ත Friday, 05 February 2016 05:07 PM

අවසාන වූ නඩු වල නඩු භාණ්ඩ නම් ඉවත් කළාට කමක් නැහැ. ඒත් පවතින නඩුවල සාක්කි ඉවත්කළාම කොහොමද ආපසු ඒවා ඕනෑ වුණොත් ගන්නේ? (නි)

:       0       0

චානක Friday, 05 February 2016 05:07 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ලංකාසිරි Saturday, 06 February 2016 10:05 AM

අපේ ඉඩම් නඩුවක් අවුරුදු 26ක් තාමත් අහනවා. දැන් මගේ පියාත් නැතිවෙලා. ඇපෑල තව ඉදිරියේදී. ලංකාව නොදියුණු මෙන්න මේ නිසයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 06 February 2016 05:13 AM

හෆිල් ඔබ හරි. මහා නඩුවක් තවමත් තිබියදී 2015.11.13 දින රටම හෙල්ලූ ඇවන්ට් ගාර්ඩ් නැව සහ නැවේ තිබුන බඩු නාවික හමුදාව බලහත්කාරකමින් ඔවුන්ගේ බාරයට ගත්ත වරද වහගන්නද මේ නීති ගෙනෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 243 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 348 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 222 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 861 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1485 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4217 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24736 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site