අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සම විභිග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අනිල් ගුණරත්න හා කේ ස්කන්ධරාජා යන විනිසුරනට දුරකතනයෙන් බැණ තර්ජනය කළැයි කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බොරැල්ල පොලීසියට හා බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.
දුරකතන අංකවල විශ්ලේෂණ වාර්තා පොලිසියට නිකු කරන ලෙස අධිකරණය දුරකථන සමාගම්වලට නියෝගයක් ද කැරිණි.
මෙම තර්ජන සම්බන්ධයෙන් විනිසුරු අනිල් ගුණරත්න මහතා බොරැල්ල පොලීසියට කළ පැමිණිලි ද අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය හමුවේ ද, ශ්‍රී ස්කන්ධරාජා මහතා බම්බලපිටිය පොලීසියට කළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා හමුවේ කැඳවා තිබිණි.
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නඩුව ඇසූ විනිසුරු දෙන්නාට ‘හලෝ‘ තර්ජන
මුනසිංහ Tuesday, 08 January 2013 05:25 PM
අර ඇමතිතුමාට තර්ජනය කරපු අය හදුනාගෙනද?(නු)
කවිදු Tuesday, 08 January 2013 05:31 PM
අනේ මන්දා කවුරු තර්ජනය කරනවාද කියලා..(නු)
ලලිත් - කටාර් Tuesday, 08 January 2013 06:38 PM
පොලිසියත්, අධිකරණයත් කෙළින් සිටියා නම් මේ ගැටලු ඇතිවෙන්නෙ නැහැ. (නි)
නීල් Tuesday, 08 January 2013 06:42 PM
කන්ගැට්ටද දන්නෙ නැහැ. (නි)
නිත්‍යා Wednesday, 09 January 2013 09:35 AM
අලුත් සෙල්ලමක් පටන්ගෙන වගේ. දුරකථනයෙන් තර්ජනය කරන්න.(ස)
සිල්වා Tuesday, 08 January 2013 07:48 PM
මෙහෙම බැලුවහම උගතුන්ට රටේ කෙළින් තීරණයක් ගන්න බැහැනේ. (නි)
අජිත් Tuesday, 08 January 2013 09:03 PM
මෙහෙම ගියොත් අපේ අධිකරණයේ ගරුත්වයට වෙන්නේ මොකක්ද? (නි)
ලලිත් Wednesday, 09 January 2013 10:40 AM
හොද නිත්‍යානුකුල පියවරක් ගන්න (දී)
රත්නායක Wednesday, 09 January 2013 11:06 AM
අපේ දියුණුවට ඊර්ෂ්‍යාවෙන් කරපු ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක්. (නි)
උපාලි Wednesday, 09 January 2013 12:49 AM
මේවා නම් හොද වැඩ නෙමෙයි. හැමදෙයක්ම සාමකාමීව විසදාගැනීම ගැනීම තමයි වැදගත්. (නි)