IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නඩුව බලන්න ආ කතක් අත්අඩංගුවට

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුල්වරට රිමාන්ඩ් කළ පසුගිය 26 වැනිදා උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් අද (10) නඩුව බැලීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එසේ කලහකාරී ලෙස හැසිරුණු කිහිප දෙනකු අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි අතර අද පැවැති නඩු විභාගයට ඇය පැමිණ සිටියදී පොලිසිය විසින් හඳුනාගනු ලැබ අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

නඩුව බලන්න ආ කතක් අත්අඩංගුවට

ක්‍රිෂාන්ත Wednesday, 10 February 2016 03:41 PM

වරද්දක් කරලම් නියමයි (අ)

:       0       0

මර්වින් Wednesday, 10 February 2016 06:47 PM

සමහරු තවමත් ආවඩන්නේ මහජනතාව ප්‍රතික්ෂේප කළ පාලන ක්‍රමයකට. පුදුම ලෝකයක්. මොන උසාවියකින් මොන තීන්දු ගත්තත් ඒවා තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ නම් ඒ තීන්දුවල වරදක්මයි දකින්නේ. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 10 February 2016 07:55 PM

ඩිල්ෂාන්, කොටි නෙමෙයි නිදහස් කරන්නේ. කොටි සැකකරුවන් ලෙස රඳවාගෙන සිටි අයයි. ඔවුන්ගේ නඩු අසා චෝදනා ඔප්පු නොවුණ නිසා ඔවුන් නිදහස් කරනවා. මිනිසුන්ව චෝදනා නැතුව නිකන් හිර කරගෙන ඉන්න බැහැ. ඔයා කැමතිද ඔයාට නඩු නැතුව නිකන් හිරේ දාලා තියනවට. දෙමළ ජනතාවටත් එය එලෙසමයි. ජයන්ත ජිම් හරි. ඔයයි ජයන්ත පක්ෂ පාට ජාතිවාදී පාට කලවම් වුණ කණ්ණාඩියකින් බලන්නේ (නි)

:       0       0

වෙනුර Wednesday, 10 February 2016 11:33 PM

මිනිස්සු මෙහෙම විවිධ හේතු මවමින් කලහකාරී ලෙස හැසිරෙන්නේ අධික ජීවන වියදම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව තිබීම නිසයි. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව කදිමට පැහැදිලි කළහැක. කළයුත්තේ හැකි ඉක්මනින් බඩු මිල පහත හෙළීමයි. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 10 February 2016 12:11 PM

මේ මිනිස්සු තාම හිතාගෙන ඉන්නේ ලංකාවේ තාම තියෙන්නේ දේශපාලකයන්ගේ චීට් එකට තීරණ වෙනස් කල හැකි, අපරාද කර නිදහසේ සිටිය හැකි නීතියක් කියලයි. එකයි මෙයාල ඔක්කොම ඉල්ලගෙන කන්නේ (අ)

:       0       0

ගුණවර්ධන Wednesday, 10 February 2016 12:22 PM

මෙම නඩුව අහන්නේ කැකිල්ලේ රජ්ජුරෝවෝද? (බ)

:       0       0

සෙනෙවිරත්න Thursday, 11 February 2016 12:23 AM

පුහුල් හොරා කරෙන් දැනෙයි (නි)

:       0       0

රන්ජිත් Thursday, 11 February 2016 12:40 AM

පස්සෙන් යන පිරිවරත් ඒ වගේම තමයි (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 10 February 2016 01:53 PM

කොටි, කුඩු කාරයෝ, නිදැල්ලේ. අහිංසක හෝමාගම ජනතාව දඩයම් කරනවා. පළමුවෙන් කලහකාරී විදියට හැසිරෙන මන්ත්‍රීන්, අතිරේක මහේස්ත්‍රාත්ල, අත්අඩංගුවට ගන්න. ලජ්ජා නැති පාලනයක් (බ)

:       0       0

ජිම් Wednesday, 10 February 2016 02:18 PM

දිල්ෂාන්, නිතිය දන්නේ නැතුව නිකන් දොඩවන්න එපා. (ර)

:       0       0

ජයන්ත Wednesday, 10 February 2016 02:49 PM

ජිම්, ඔයාට නම් හොඳට නීතිය තේරෙනවා වගේ නේද? මොකද ඉතින් ඔයා කොළ පාට සහ නිල පාට කලවම් වුන කන්නාඩියකින් නේ බලන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 139 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 158 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 252 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 875 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 567 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 386 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site