IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නඩු තීන්දුව අහන්න පී එස් ඩී පිරිස උසාවියේ

රූකාන්ත චන්ද්‍රලේඛා ගායක යුවළට මරණිය තර්ජන එල්ල කැර  චන්ද්‍රලේඛාගේ කෙස් වැටිය කපා දැමී යැයි කියන සිද්ධියේ  සැකකරුවෝ අද (01)උසාවියට ගෙන එනු ලැබුහ.
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග ජනාධිපති සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් චෝදනා ලැබ සිටිති.
 නඩු තීන්දුව අපේක්ෂාවෙන්  ඔවුහු අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන එනු ලැබුහ.

 

 

 

 



අදහස් (0)

නඩු තීන්දුව අහන්න පී එස් ඩී පිරිස උසාවියේ

අමිල Thursday, 01 August 2013 11:17 AM

මේ වගේ දැන් වැරදි කරන අයටත් කවදාහරි දඩුවම් ලැබෙනවා. (ස)

:       0       0

අමිල Thursday, 01 August 2013 11:20 AM

මේවා දෙස ජනතාව උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

කමල් Thursday, 01 August 2013 11:25 AM

ඔය දඟලන අයත් දැන්ම හැදුනෙ නැත්නම් ඉදිරියේදී ජනතාව පළමු ඡායාරූපයෙන් යන විදියට යන්න සලස්වයි. (ස)

:       0       0

දර්ශන් Thursday, 01 August 2013 11:28 AM

නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය හරිම අගෙයි (නි)

:       0       0

උපාලි Thursday, 01 August 2013 11:48 AM

දැක්කා නේද නිතිය වෙනස් වෙන්න ඕනේ කිඅන්නේ මේවාට තමයි. කරවපු කට්ටිය කෝ මෙතන (දී)

:       0       0

කපිල Thursday, 01 August 2013 12:02 PM

දැන්නම් පූසෝ වගේ අහිංසකයන්ට වධ ධීලා. (ස)

:       0       0

සනා Saturday, 03 August 2013 07:39 PM

අවරුදු ගානකට පස්සේ නඩුවේ තීන්දුව... ඔය වැඩේ කරන්න කියපු අය ගැන උසවියටවත් හොයල දඩුවම් දෙන්න තිබුන. එහෙම නොකරන්නේ මොකද?

:       0       0

වරුණ Thursday, 01 August 2013 12:23 PM

අනෙක් සියලු අයටත් මේ විදිහට යතාකලේදී තතා අයුරින් කටයුතු සිදුවන බව මතක තියාගත්තොත් හොදා. පින් පව් එනවා ..අප පසු පස්සේ... (ස)

:       0       0

අෆසාද් Thursday, 01 August 2013 12:30 PM

අසණයෝ ටික පවු. මෙයාල කරපු වැරැද්දක් නිසා නෙමෙයි මේ අද දඩුවම් ලබන්නේ. රාජ්‍ය සේවයට කැපවුන හැමෝම අන්තිමට බේර ගන්න කවුරුත් නෑ.... (ස)

:       0       0

කුමාරි Friday, 02 August 2013 09:45 AM

කල කම් පලදේ

:       0       0

ධම්ම Thursday, 01 August 2013 12:41 PM

දැත් ශක්තිමත් කරන්න එක්වුනේ නම් ඔබෙ නඩුවත් ඉක්මනීන්ම විසදේවි! (ස)

:       0       0

කුසුම් Thursday, 01 August 2013 01:31 PM

බලයෙන් උමතුවී අතීතයේ කල නොපනත් කම් වෙනුවෙන් වර්තමානය වනවිට, නීතියටත් කලින්ම ස්වභාව ධර්මය විසින් මොවුන්ට දඬුවම් ලබාදී ඇති බව පෙනෙනවා. වර්තමානයේ ද බලයෙන් උමතුවී නොයෙකුත් මැර ක්‍රියා වලට යොමුවී සිටින තාවකාලික වීරයින්ට ද, අනාගතයේදී තමන්ට අත් විඳීමට සිදුවන ඉරණම ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි වටිනා දසුනක්. (දී)

:       0       0

කුමාරිහාමි Wednesday, 07 August 2013 06:44 PM

අමතක උනාද ලංකා ව්‍යවස්ථාවේ හැටියට අණ දුන් කෙනාට විරුද්ධව නඩු දාන්න බැරි බව? කොණ්ඩේ කපන එකේ අගය දන්නා නිසයි සමහරුත් තනතුර අහිමි වුන ගමන්ම කොණ්ඩේ කැපුවේ. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රිනා Thursday, 01 August 2013 02:09 PM

යුනිෆෝම් එක දාගත්තු ගමන් සමහර අය හිතනවා ඒ ගොල්ලන්ට ඕනෙම ජරා වෙඩක් කරලා බේරෙන්නට පුළුවන් කියල. වැරදුනාම ඔය කවුරුත් නැහැ තමන් තනි වෙනවා. (දී)

:       0       0

රනිල් Thursday, 01 August 2013 06:38 PM

ජයකොඩි මහත්තයෝ, හාල්මැස්සා දැනගන්න ඕනෑ උගේ තරම.එහෙම නොවුණහම ඔහොම වෙනවා තමා. (නි)

:       0       0

සිද්දික් Thursday, 01 August 2013 02:23 PM

රෝද පුටුවේ ඉන්න එකාගේ මුහුණ බලන්නකෝ ,මේ නුගත් මැරයන් ඔක්කොමල ඉතින් සින්හලයෝනේද?මුස්ලිම් මිනිහෙක් පොඩි වෙරෙද්දක් කොලාම ඔක්කොම මෙතන අදහස් දානවා, කෝ මේකටත් දාන්නකෝ

:       0       0

කේ ජයකොඩි Thursday, 01 August 2013 02:41 PM

බොහොම කනගාටුයි මිනි මරපු ඇමතිවරු එළියේ ඉන්නවා ළමා අපචාර කරපු සබාපතිලා එළියේ ඉන්නවා .මොවන්ට දඩුවම් දීම පිලිබදව අපිට ප්‍රස්නයක් නැහැ .නමුත් මොවන්ට නියෝග දුන්න පුද්ගලයෝ නැති වීම මත මේක අසාදාරණයි .තෝරු මෝරු පැනයද්දී හාල්මැස්සෝ නීතියේ දලට කොටුවෙනවා .නිතිය හැමෝටම පොදු වෙන දවසක් උදාවේවා !!! (දී)

:       0       0

රූපා Thursday, 01 August 2013 02:46 PM

මොවුන් කවදාවත් හිතන්න නැතුව ඇති මොවුන්ට මෙවන් ඉරණමක් වෙයි කියලා (දී)

:       0       0

පීටර් Thursday, 01 August 2013 10:18 AM

මොකද මේ දවස්වල හරි හදිස්සියෙන් නීතිය පසිදලන්නේ....? අනේ මන්ද, හැමදාමත් ඔහොමනම් ඉතින් හොඳා! (ස)

:       0       0

රත්නසිරි Thursday, 01 August 2013 02:52 PM

හාල්මැස්සනි හැදෙනු! (ස)

:       0       0

නිර්මල වීරතුංග - ලන්ඩන් Thursday, 01 August 2013 07:47 PM

පාලකයින් වෙනුවෙන් අපරාධ කරන හැම කෙනාටම අන්තිමට ලැබෙන උපහාරය........දැන්වත් හිතන්න (දී)

:       0       0

රෝහණ සල්ගාදු Thursday, 01 August 2013 10:43 AM

මේ පීටර්, අදද මුලින්ම පත්තර බලන දවස ? මේ නඩුව අහලා සෑහෙන කාලයක්. අද තමා තීන්දුව දෙන්නේ. හැමදේම කන්නාඩි වලින් බලන්න එපා. මධ්‍යස්ථව බලන්න පුරුදු වෙන්න. ඔය කුහකකම් විසිකරලා අද ඉදලාවත් (නි)

:       0       0

දම් Thursday, 01 August 2013 03:20 PM

දැන් මොවුන්ට නියෝග දුන් අය ඇතුළු ගෝලයන්ට මොකද වෙන්නේ? (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 01 August 2013 03:50 PM

අනේ අපොයි! (නි)

:       0       0

ආනන්ද Thursday, 01 August 2013 10:59 AM

බලන්න කලකල දේ පලපල දේ,(ස)

:       0       0

බණ්ඩා Thursday, 01 August 2013 08:17 PM

කරන කලට පව් මීහිරිය මි සේ විදින කලට දුක් දැඩිවේ ගිනි සේ ... කිව්වේ කට කහනවට නොවේ කොල්ලනේ

:       0       0

රූපවතී Thursday, 01 August 2013 03:58 PM

මේ පළවැනි ඡායාරූපය දිහා බලනකොට , ඔයාලට මොකක්ද හැගුනේ?ස්වභාව ධර්මය කියන්නේ මේක තමයි කියලා හැගුනේ නැද්ද? ස්වභාව ධර්මයට ස්තුති වේවා..!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 230 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 850 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 891 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 464 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 923 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1735 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24373 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site