IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


නඩු ප්‍රමාදයට හේතුව අධිකරණ ඇමැති කියයි

(සුජිත් හේවාජුලිගේ )

රටේ නඩු ලක්ෂ අටක් ගොඩ ගැසී ඇතත් ඒවා විසඳීමට සිටින්නේ විනිසුරුවරුන් 335ක් පමණක් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්‍රි මහතා පැවැසීය.

නඩු ප්‍රමාදයට මෙය ප්‍රධාන හේතුවක් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පවතින නීති හැටක් පමණ සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. 



අදහස් (8)

නඩු ප්‍රමාදයට හේතුව අධිකරණ ඇමැති කියයි

ජන හඩ Friday, 29 October 2021 03:14 PM

නීති අලුත් කරන විට විදේශගත ශ්‍රී ලාංකිකයින් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඊ මේල් සහ ඔන්ලයින් මාර්ගයෙන් අපරාධ හා සබැඳියාවක් නැති දික්කසාද නිමකර ඔවුන් මානසිකව නොවැටී රටට මුදල් එවිය යුතු ක්‍රම ගැනත් රට කරවන්නන් සිතිය යුතුයි...

:       2       6

Nuwan Friday, 29 October 2021 04:11 PM

මුස්ලිම් දික්කසාද නඩුම ලක්ෂ 3, 4ක් ඇති මෙච්චර නහයෙන් අඬන්නේ...!!! 

:       2       5

AN Ishan Friday, 29 October 2021 05:21 PM

ඇයි සිංහල අය දික්කසාද වෙන්නෙ නැත්ද? නුඹලාට ඉතින් කොහේද කියලා ඉන්නේ ජාතිවාදයක් ඇදගන්න...

:       2       3

Saku Friday, 29 October 2021 05:20 PM

ඇත්තම හේතුව නම් උසාවියට පැමිණෙන වාරයක් පාසා නීතීඥ මහත්වරුන්ට මුදල් අය කරන ක්‍රමවේදයයි. නඩු ඉක්මනට ඉවර වෙන්නේ නැත්තේ ඔය හේතුව නිසා මිසක් වෙන හේතුවක් නිසා නොවේ. එ්කට විසඳුම නම් කිසියම් නඩුවක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුවක් සහ නඩුව බාරගත් නිතීඥ තුමාගේ ඇති වගකීම කිසියම් ආයතනයක වගකීමකට යටත් කිරීමයි. උසාවි පන්දාහක් හැදුවත් වැඩක් නැහැ... පැමිණෙන වාර ගාණට අයකරනවා නම්... ඒ වගේම බොහෝ නඩු එකම විදිහ නිසා පටිගත කරපු උපදෙස් මාලාවක් පොදුවේ හැමෝටම බැලීමට අන්තර්ජාල යට එක් කරානම්, පාසලේ ඉගැන්වූවා නම් අලුත් උසාවි ඕනි නැහැ. උසාවි යන්න කලින් මිනිස්සු දැනුවත්. ඔය පොඩි දේවත් ඇයි නොතේරෙන්නේ?

:       0       7

සමිත හිමි කුරුණෑගල Saturday, 30 October 2021 06:12 AM

100% ක් ඇත්තයි ඒ කතාව. ඉස්කෝලෙදි හැමදාම තමන්ට නියමිත කතාව ඊළඟ සමිති වාරයට කල් දානවා වගේ නඩු හැමදාම කල් දානවා. අහන්නේ නෑ. කාලකණ්ණි ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ.

:       0       0

Colin Wikramasinha Friday, 29 October 2021 08:45 PM

නඩු ඉවර නොකරන්නේ... ලෝයර්ස්ලා...

:       0       2

ලලිත් අම්බලන්ගොඩ Saturday, 30 October 2021 05:15 AM

ඇමතිතුමණි,ඔබේ උත්සාහය සාධාරණයි.කඩිනමින් නඩු විසඳන ක්‍රමයක් සදන්න.මේ වන විට අපට ඉතිරිව ඇත්තේ ගරැ අධිකරණයේ පිහිට පමණි.පොලීසිය මෙන්ම පොලිස් කොමිෂන් සභාවද දූෂිතය.අල්ලස් එක ගැන කිසිදු විශ්වාසයක් නැත.මම 25 වතාවකට වඩා අල්ලස් එකට කැදවා තිබෙනවා.නමුත් මගේ ගැටලු එකකට වත් විසදුමක් නැත.විගණකාධිපති දෙපාර්තමේන්තුව සත පහකට වැඩක් නැති ආයතනයක්.මේ සෑම ආයතනයක්ම කෝටි ගණන් මහජන මුදල් විනාශ කරනවා.ඇත්තටම තොරතුරැ කොමිෂන් සභාවෙන් විශාල සේවයක් වෙනවා.මම එහෙම කියන්නෙ ඇයි කියල ඔබ මගෙන් විමසුවහොත් මම ලිඛිත සාක්ෂි සහිතව ඉදිරිපත් වෙන්න සූදානම්.අපට පිහිටට තිබෙන එකම ආයතනය ගරැ අධිකරණය පමණකි.ගරැ අධිකරණයට හරියටම කරැණු ඉදිරිපත් කලහොත් සාධාරණයක් ඉටු වෙනවාමට ඒක විශ්වාසයි.ඒ නිසා නඩු ඇසීම කඩිනම් කිරීමට වැඩ පිළිවෙලක් සකසන්නේ නම් ඉතා හොදයි.ඔබගේ උත්සාහය සාර්ථක වේවා.

:       0       0

Royfedricks Saturday, 30 October 2021 08:31 AM

ඕව්ව් කිය කිය ඉදලා ඇති වැඩක් තියෙනවද? ඒවට ප්‍රතිකර්ම යොදන්නේ මහජන මුදලෙන් වැටුප් ලබන ඇමති කෙනෙක්ව පත් කරලා තියෙන්නේ? ඊට අමතරව අසීමිත්ව හොරකම් කරන්නත් මහජනයා වරම් දීලා තියෙනවනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උණ රෝගයක් හේතුවෙන් සෙබලුන් පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 19 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 146 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 126 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1867 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3264 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 738 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site