IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නඩු ප්‍රමාද අඩු කරන්න කමිටු දෙකක්

මෙරට නඩු විභාග වල ප‍්‍රමාදයන් අවම කිරීමට සිවිල් නඩු විධි විධාන සංග‍්‍රහය හා අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ සභාපතිත්වයෙන් කමිටු දෙකක් පත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

පවතින නඩු ප‍්‍රමාදය ජනතාවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක් බවට පත්ව ඇති නිසා එසේ නොවීමට ගත හැකි හැම පියවරක්ම ගැනීමට රජය කටයුතු කරන බවද අධිකරණ ඇමැති කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් වන ප‍්‍රියසාද් ඩෙප් මහතා සිවිල් නඩු විධි විධාන සංග‍්‍රහය සභාපති ලෙස ද බුවනෙක අළුවිහාරේ මහතා  අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීම කමිටුවේ සභාපතිත්වය ලෙස ද පත් කර ඇත.



අදහස් (0)

නඩු ප්‍රමාද අඩු කරන්න කමිටු දෙකක්

වසන්ජය Tuesday, 09 August 2016 12:15 PM

නඩු යාමෙන්ජ ප්‍රයෝජනයක් තිබෙන්නේ සල්ලි බාගේ ඇති අයට පමණි. දුප්පතා ට සාධාරණය ඉටුවීමට ක්‍රමයක් ගැන කව්රුවත් හිතන්නේ නැහැ ජනාධිපති නීතීඥයකු වරකට රුපියල් ලක්ෂයක් පමණ අයකරනවා (බ)

:       0       0

ටී. සිල්වා Tuesday, 09 August 2016 07:12 AM

නඩු අහලා ඉක්මනට තීන්දු තීරණ දෙනකොට තව හිරගෙවල් දෙක තුනක් හදන්න වෙයි වගේ අලුතින් (නි)

:       0       0

පෙරේරා Tuesday, 09 August 2016 07:54 AM

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ නඩු සැසිවාර උදේ දහයට පටන් අරන් දවල් 12-1 වෙනකොට ඉවරයි. නඩු කල්යන්න ඔන්න ඕවත් හේතු (නි)

:       0       0

සමන් Tuesday, 09 August 2016 08:02 AM

නඩු ප්‍රමාදවීම සංවර්ධනයට බලපානවා කියල ඇමතිතුමා කියනවා. නමුත් මුලිකවම නීතියේ අාධිපත්‍ය කඩාවැටීමට මෙය බලපානවා කියලයි මම හිතන්නේ. (නි)

:       0       0

බණ්ඩා Tuesday, 09 August 2016 09:28 AM

කොළඹින් පිට අධිකරණවල නඩු ප්‍රමාද කර තම මඩිය තර කරගන්නන නීතිඥ විනිසුරු හවුල්වී ගෙනයන ජාවාරම ගැන සොයා බලා පිළියම් යොදන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 0 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 291 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 429 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 328 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1195 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1091 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site