IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘නාඬනු කණ කොකෝ : 19 යළි එනෝ‘

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල් දැමීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ඇතුළු ශ්‍රීලනිපයේ මැදිහත් වීමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීවේය.

එම සංශෝධනය ලබන 27 හා 28 දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත නොකළහොත් එය සම්මත කිරීමට ඇති හැකියාව ඉතා සීමිත බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල්දැමීමට විරෝධය දක්වමින් සහ එම සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කිරීමට සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බල කරමින් සිකුරාදා (24) පස්වරු 4 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බවද ජනතා විමුක්ති පෙරමුණු නායකයා අද කීවේය.



අදහස් (0)

‘නාඬනු කණ කොකෝ : 19 යළි එනෝ‘

තිලක් - කුවේට් Thursday, 23 April 2015 10:11 AM

සමන් කැතයි කතාව. (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 23 April 2015 10:34 AM

ජේවීපී සහෝදර වරුනි, කරුණාකර ජනතාව මුලකිරීමෙන් වලකින්න. සියලුම වැසියන්ගෙන් ම ඉල්ලා සිටින්නේ ජනතව මුලාකරන ජේවීප්ී සමොජිකයන්ව පිළිකුල් සහිතව හෙළාදැක ඔවුන්ව ප්‍රතික්ෂේප කරන ලෙසයි. (ස)

:       0       0

මේනක විජේසුරිය Thursday, 23 April 2015 10:52 AM

ලංකාදීපයේ කොමෙන්ට් සංස්කරණය කරණ අය ජේවීපී එක්ක තරහයි වගේ. කොමෙන්ට් වල කෑලි අඩු කරණවා. තාම මහින්දට කඩේ යනවා ((( සංස්කාරක සටහන - ඔබ මෙහි පලකරන අදහස් සියල්ල ඔබගේ වචනවලින් ඒ ආකාරයෙන් ම පලකිරීම අපගේ අභිප්‍රායයි. එසේ වුව ද ඇතැම් අදහස් පලකිරීම් අතරතුරදී අසභ්‍ය වචන භාවිතා කර ඇත්නම් ඒවා ඉවත් කරයි. එමෙන්ම පුද්ගලිකව සිදුකරන අපහාස ද ඉවත්කරනු ලැබේ. තව ද තහවුරු කළ නොහැකි වූ චෝදනා එල්ල කරන අවස්ථාවන්හි දී ඒවා ද ඉවත්කරන බැවින් ඇතැම් අදහස්දැක්වීම් වල කොටස් ඉවත්කිරීමට කණගාටුවෙන් වුව ද කටයුතු කරන බව දන්වා සිටිමු. අප කිසිදු පක්ෂයක් වෙනුවේ පෙනී නොසිටින බව ද ඔබට පැවසීමට කැමැත්තෙමු )))) (ස)

:       0       0

මුණසිංහ Thursday, 23 April 2015 11:23 AM

88-89 කාලේ ජවිපෙ කරන ලද මිනීමැරුම් සහ නීතිවිරෝදී වැඩ ගැන සොයා බලන්න කවුරුවත් නැත්ද? (ස)

:       0       0

කුමාර Thursday, 23 April 2015 11:46 AM

හඬ ඊසොප්ගෙ(අනුර ) උනාට අත ජාකොබ්ගේ (රනිල් ) වගේ. (ස)

:       0       0

ගමරාළ Thursday, 23 April 2015 05:32 PM

කොහොමත් තවම ජනමාධ්‍ය කට්ටියට මරාගේ බය තියෙනවා වගේ හිටපු අයට කුණුහරුප ඇරෙන්න කියන්නන හොද භාෂාවක් නෑ (ස)

:       0       0

පෙරේරා Thursday, 23 April 2015 12:38 PM

කුමාර, මම ඔබ හා එකඟයි. (නි)

:       0       0

සමන් Thursday, 23 April 2015 01:23 PM

ජේවීපී එක නැත්නම් සියල්ල ඉවරයි (නි)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 08:55 AM

විධායක සභාවේ මාද්‍ය ප්‍රකාශයද (ස)

:       0       0

දයා Thursday, 23 April 2015 08:58 AM

අනුර මහත්තයෝ ඔයාගේ පැටිකිරිය ගැනත් දැන් කව්රුත් දන්නවා , ඔහේගේ දේශපාලනය , අනේ අම්මපා .(ස)

:       0       0

පදුම Thursday, 23 April 2015 09:15 AM

ඔබ තමයි හිටපු ජනපති ගෙදර යැවූ ප්‍රධාන නියමුවා. ඔබටම තමයි 19 සමත කරගන්න පුළුවන්. (ත)

:       0       0

සමන්ති Thursday, 23 April 2015 02:24 PM

මේනක විජේසුරිය, හිතා මතා සංස්කරණය කරනවා නොවෙයි .පැරණි පොත පත නොකියවා ඇති බැවින් ඒවායේ කවි පවා වෙනස් කරනවා .(ස)

:       0       0

රන්ජි Thursday, 23 April 2015 09:53 AM

කට්ටිය හොඳටම බයවෙලා. අදම එක අනුමත කරන්න ලැහැස්තියිලු. කාලයක් ජනයා ඕවට රැවටිලා හිටියා. එත් දැන් ඔයාලා කව්ද කියල ජනතාව දන්නවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 98 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 296 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 149 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4028 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2122 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site