කෝට්ටේ රජමහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ උසාවිය ඉදිරිපිට දී පිරිසක් ඔහුට පහර දුන්හ. බුලත් කෙළ වැනි දෙයක් නීතිඥයාගේ ඇඟට විසි කළහ. නීතිඥයා අධිකරණය ඇතුළට දිවූ අතර පොලිසිය පැමිණ ගේට්ටුව වසා දැමීය. ඔහුට පහර දුන් පිරිස අතර භික්ෂූන් ද තවත් පිරිසක් ද සිටි බව කියති. පහරදුන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.
නුගේගොඩ උසාවිය ළඟ මහා කලබලයක්
නීතිඥයකුට බුලත් කෙළ කෝප්පයකින් ගහලා
කෝට්ටේ රජමහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ උසාවිය ඉදිරිපිට දී පිරිසක් ඔහුට පහර දුන්හ.බුලත් කෙළ වැනි දෙයක් නීතිඥයාගේ ඇඟට විසි කළහ. නීතිඥයා අධිකරණය ඇතුළට දිවූ අතර පොලිසිය පැමිණ ගේට්ටුව වසා දැමීය. ඔහුට පහර දුන් පිරිස අතර භික්ෂූන් ද තවත් පිරිසක් ද සිටි බව කියති. පහරදුන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නීතිඥයකුට බුලත් කෙළ කෝප්පයකින් ගහලා
රජවක මොහොට්ටාල Saturday, 24 March 2012 10:46 PM
මෙ තරම් වත් කොන්ද පණ තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්න එක අපට හයියක්.... සමාජයේ පිළිගන්න බැරි දුෂ්චරිත වල රහස් ජිවිත ගෙවන ගමන් හොද මුන පෙන්න්න අයට වඩා... වැරදි කරන අයටයි වැරදි කරන උන් බේරන්න යන අයටයි.... ඔබවහන්සේලා වගේ අය තවත් හිටියා නම්....
ගීත් Saturday, 24 March 2012 10:47 PM
නමුත් මේ කේන්තිය සාධාරණයි නේද?
මහින්ද දඹුල්ල Saturday, 24 March 2012 10:49 PM
අපේ හාමුදුරුවෝ බණ කියනකොට නම් කියන්නේ ''නහී වේරේන වේරානි" කියලා. අවවාදයට වඩා ආදර්ශය උසස් බව හාමුදරැවන්ට අමතක වෙලා.
ජානක Sunday, 25 March 2012 10:55 AM
ඕන අයකුට නීති සහය ලබාගන්ඩ අවසර තියනවා ඒකට ගරු නොකරන මිනිස්සු ගැන මොන කතාද ?එහෙනම් නඩු අහන්නේ නැතුව ඒ මිනිහ එල්ලුවනම් හරි
දයා Sunday, 25 March 2012 04:46 PM
මෙවැනි වැඩ සිවුරටනම් ගැලපෙන්නේ නැහැ. නීතීඥයා මුදලට එන්න ඇති. අපේ නීතිය බොහොම බාලයි. ඔය මිනිස්සු හෙට අනිද්දා එළියේ. සෟදි රටේ නීතිය තිබුණනම් ඔය අපරාධ අඩුවනවා. ප්‍රසිද්ධියේ එල්ලනවනම් හරි.
සම්පත් Saturday, 24 March 2012 06:56 AM
හොද වැඩේ
සදුන් Saturday, 24 March 2012 07:03 AM
මුන් තමා රට කන අනිත් පිරිස. මිනිස්සුන්ගේ රීරි මාංශ උරාකනවා. නීතීඥයන් කියන අයට ගහලත් මදි. ඕනම වැරදිකරුවෙක් වෙනුවෙන් පෙනී සිටීවි සල්ලි දෙනවනම්. පැහැදිලිවම පේනවා මේක මිනීමැරුමක්. ඒත් උන්ව බේරගන්න මුන් යනවා.
ඒ.පී. Saturday, 24 March 2012 07:13 AM
සදරාණි එහෙම කරලත් මදි වගේ
පෝල් Saturday, 24 March 2012 07:28 AM
විශිෂ්ඨයි !
nalaka Saturday, 24 March 2012 09:01 AM
මෙහි දෙවෙනි පින්තුරය දැක්කම ලොකු දුකක් ඇති උනා
ඉන්දික Saturday, 24 March 2012 09:20 AM
ඔහොම කරලා මදි
තරුණය Saturday, 24 March 2012 11:30 AM
මේ වැඩ සිවුරට ගැලපෙන්නේ නෑ නේද?
චන්දිමාල් Saturday, 24 March 2012 11:35 AM
අපේ හාමුදුරැවෝ බණ කියනකොට නම් කියන්නේ ''නහී වේරේන වේරානි" කියලා. අවවාදයට වඩා ආදර්ශය උසස් බව හාමුදරැවන්ට අමතක වෙලා. අනේ සාදු. බුදුහාමුදුරැවෝ හිටියා නම්....
ලසන්ත Saturday, 24 March 2012 04:41 PM
මුදලට තියන කෑදර කම නිසානේ ඉදිරිපත් වෙලා තියෙන්නේ..