පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකු හමුවීමට නීතීඥවරයකුට අවසර නොදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඒ සම්බන්ධව නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
කොළඹ වේළුවන පාරේ පදිංචි නීතීඥ අංජන දිනේෂ් මහතා ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීතීඥවරයකුගෙන් අයිතිවාසිකම් පෙත්සමක්
සරණපාල Tuesday, 30 August 2016 07:21 AM
කරුණාපාල නීතිය ගැන අබ ඇටයක්වත් දන්නේ නැති කෙනෙක් වගෙයි පෙනෙන්නේ. (ර)
කරුණාපාල Monday, 29 August 2016 09:40 PM
පුලුවන් නම් කියන්න නීතිඥයෙකුට මොකක්ද පොලිසිය ඇතුළේ කරන්න තියන රාජකාරිය? පගාව නොගන්න පොලිස් නිලධාරීන් සමඟ අමනාප වුණා කියලා නීතිඥයින්ට,පොලිස් නිලධාරීන්ට කරන්න පුළුවන් කෙරුවාවක් නැහැ. අන්න ඒක මතක තියාගන්න. පොලිසිය තියෙන්නේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරන්න මිස, නීතිඥයින්ට ඕනෑ විදිහට නීතිය හසුරවන්න නෙමෙයි. (නි)
අනුරාධ Tuesday, 30 August 2016 01:17 AM
හොඳ වැඩක්. පොලිසියට වුණත් ඕනෑ ඕනෑ විදිහට වැඩ කරන්න දුන්නොත් මේ රටේ මිනිසුන්ට පිහිටක් නැතිවෙනවා. (නි)
සුජීව Tuesday, 30 August 2016 10:23 AM
ලෝයර් කෙනෙක්ට වැරදිකරුවෙක් වෙනුවෙන් පොලිසියට යන්න අයිතිය තියෙනවා. ඒක අයිතිවාසිකමක්. කරුණාපාල ඉන්නේ වන්නියේද? මිනිහෙක් පොලිසියට ගියාම නැති වැරදි පටවනවා. (බ)
කෝනාර Tuesday, 30 August 2016 02:39 AM
කරුණාපාල, දන්නා දෙයක් ගැන කතා කළා නම් හරි වටිනවා. (නි)
කරුණාපාල Tuesday, 30 August 2016 01:09 PM
ලෝයර් කෙනෙකුට නෙමේ, ඕනෑම අලුගුත්තෙරුවෙකුට පොලිසිය ඇතුලට යන්න පුළුවන්. එක මිනිස් අයිතිවාසිකමක්. ඔය කතාව පොලිසිය අසල ගැවසෙන සුනඛයින් පවා දන්නා කාරණයක්. නමුත්, ලොයර්ලට ඕන විදිහට ,උසාවියේ කරන්න ඕනා කාර්යය පොලිසිය ඇතුලේ කරන්න නීතිය දන්නා කෙලින් වැඩ කරන පොලිස් නිලධාරීන් ඉඩ ලබාදෙන්නේ නැහැ. මොකද, ඇතුළේ ඉන්න කෙනාට වැඩිය එළියේ ඉඳගෙන නීති කතාකරන්න එන ලොයර්ලා ගැන පොලිසියේ මහත්තුරුෙනට හොඳ අවබෝධයක් තිබෙන නිසා. (බ)
ඉසුරන්දි Tuesday, 30 August 2016 04:40 AM
මේ දෙපිරිසම නිතිය ගැන මනා අවබෝධයක් ඇති අය නිසා මමනම් කියන්නේ මේ දොගොල්ලෝම නිතිය හරි හැටි හසුරුවන්න නොදන්නවයි කියලයි.(ම)