IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නීතීඥවරියට පහරදුන්නැයි සැමියා අත්අඩංගුවට

තමාට පහරදුන්නැයි නීතිඥවරියක මත්තේගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ව්‍යාපරිකයකු වන ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසය කියයි.



අදහස් (0)

නීතීඥවරියට පහරදුන්නැයි සැමියා අත්අඩංගුවට

නිලුපුල් Saturday, 12 July 2014 04:12 PM

මට මෙහෙම ලෙඩක් තියෙනවා. කගේ හරි ලෙඩක් දුකක් හරි මේ වගේ ප්‍රශ්නයක් දැක්කම හිතට සතුටක් දැනෙනවා. මම හිතන්නේ මගේ ප්‍රශ්න සැහැල්ලු වෙන නිසා වෙන්න ඇති. ඔයාලටත් එහෙම දැනෙනවද? පන්සල් යන්න හරි බෙහෙත් ගන්න හරි වේවිද? (ස)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Saturday, 12 July 2014 06:17 AM

පහර දෙන්න ඉතින් මොකක්හරි හේතුවකුත් ඇතිනේ එකත් දැම්ම නම් තමයි හොඳ.(අ)

:       0       0

ලුම්බිණි Saturday, 12 July 2014 06:34 AM

කාන්තාවන්ට පහර දෙන සැමියන් මේ 21 වැනි සියවසේත් ඉන්නවා කියන එක අහන්නත් කණගාටුයි. මේ නීතිඥවරිය කරපු දෙය ආදර්ශයට අරගෙන මෙවැනි කරදර මැද ජීවත් වෙන කාන්තාවන් ඉදිරියට ඒවා කියල මම බලාපොරොත්තු වෙනවා. (අ)

:       0       0

ගාමිණී - සිරි Saturday, 12 July 2014 06:42 AM

විත්තියෙන් හෝ පැමිණිල්ලෙන් නඩුවක් බාර ගන්නා නීති නෝනලාගෙන් සේවා දායකයින් කන බැට දිහා බලනකොට ,තම ස්වාමි පුරුෂයාගෙන් පහරක් දෙකක් කාපු වහම මක්වේද ? (අ)

:       0       0

පතිරණ Saturday, 12 July 2014 06:49 AM

දැන ඉතින් ගානක් කපාගෙන අයින් වුණොත් හොදා කියලා හිතිලා වගෙයි. (අ)

:       0       0

සෙනරත් Saturday, 12 July 2014 07:11 AM

ව්‍යාපාරිකයෙක් එක්ක එකට ජීවත් වෙන්න නීති කාරියකට අමාරු බව බඳින්න පෙර කවුරුවත් කියා දීල නැහැ වගේ. (අ)

:       0       0

සුරංග Saturday, 12 July 2014 09:26 AM

මමත් මනමාලියෝ බලන්න ඉස්සර යනකොට විවාහ වුන යාළුවො දෙතුන් දෙනෙක්ම කිව්වා ඔය නීතියේ පරතෙරට ගිය නෝනලා එක්ක නම් පවුල් ජීවිතේ ලේසි නැහැ කියලා. ඒක ඇත්ත කියලා වට පිට ඉන්න සමහර මහත්තුරුන්ට වුන දේවල් වලින් තේරුනා. (අ)

:       0       0

ජෝන් Saturday, 12 July 2014 10:21 AM

ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා. සමහර ගැහැනු පමණට වැඩිය කටේ හයිය පාවිච්චි කරන කොට පිරිමිත් තමන්ගේ ශරීර ශක්තිය පාවිච්චි කරනවා. අන්තිමට අසරණ දරුවෝ අමාරුවේ. (ස)

:       0       0

සේතන් Saturday, 12 July 2014 01:01 PM

අනේ අනේ ජෝනුත් දන්නා දේවල් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 94 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 992 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 197 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 888 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3566 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2257 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site