IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නීතීඥවරියත් නෑ : සිසුන්ට ඇපත් නෑ

නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින  කැලණිය සරසවියේ සිසුන් අට දෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඇප ඉල්ලීම සලකා බැලීම අගෝස්තු පළමු වැනිදාට කල් තැබුවාය.

රජයේ නීතීඥවරිය අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.



අදහස් (0)

නීතීඥවරියත් නෑ : සිසුන්ට ඇපත් නෑ

ලක්ෂමන් Wednesday, 20 July 2016 01:03 PM

විශ්ව විද්‍යාල සංස්කෘතිය කියල ලංකාවේ ... දිනේෂ් ගොන්කතා කියන්න එපා. මේක මානසික ලෙඩක්. (අ)

:       0       0

අබේසිංහ Wednesday, 20 July 2016 01:58 PM

ඔය නවක වදය කියන දහජරාව තියෙන්නේ ලංකාව ඉන්දියාව වැනි තුන්වෙනි ලෝකයේ රටවල පමණි. ඕකේ ඇති එකම සංස්කෘතිය හීනමානය. (බ)

:       0       0

අයේෂ් Wednesday, 20 July 2016 02:20 PM

කොළඹ පාසැල් ගිය අපට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වෙනකොට අපිට වඩා අඩු ලකුණු ගත්ත ගමේ කබ්බෝ විශ්වවිද්‍යාලයට ගියා ඒකයි ඇත්ත දිනේෂ් (බ)

:       0       0

නිම්මි Wednesday, 20 July 2016 02:39 PM

නිමේෂ් හරි. මේ ආණ්ඩුව කළා නම් කරේ මේක විතරයි හරි දෙයක්. මගේ ප්‍රණාමය. (අ)

:       0       0

ජනහිත Wednesday, 20 July 2016 09:34 PM

ඒ වුණාට "යාපනය මහා ශිෂ්‍ය සංගම් සභාපතිට ඇප" ලැබිලනේ. මේ අයගෙන් කාට හෝ බරපතල තුවාල තියනවද? සිසුවනේ, දැන්වත් යථාර්ථය තේරුම් ගනිල්ලා (නි)

:       0       0

ජයා Wednesday, 20 July 2016 09:39 PM

නවක වදය කියන එකෙන්ම පැහැදිලියි නේද එ්ක වදයක් බව. ඇයි ඕක බෙර ගහලා නටල කරන්න බැරිද? ඔය උත්තමයෝ තනතුරු ගත්තහමත් ඔහොම තමා. එතකොට හිනමානය නොවෙයි උච්චමානය එනවා ඔලුවට. දියුණු රටවල් වල නම් ඔය මොන නාඩගමක්වත් නැහැ. (නි)

:       0       0

සුසිල් Wednesday, 20 July 2016 10:34 PM

අයේෂ්, දුෂ්කර පළාත් වල ළමයි හරි අමාරුවෙන් ඉගෙනගන්නේ. කොළඹ පැතිවල ඉන්න හොර ටියුෂන්කාරයෝ වගේ විභාගයට කලින් ප්‍රශ්න ටික දෙන්නේ නැහැ ඔවුන්ට. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 20 July 2016 10:41 PM

මෙයාලට නම් ඇප නැතිවෙන තරමට මම සතුටුයි (නි)

:       0       0

සුසන්ත Wednesday, 20 July 2016 10:45 PM

නිමේෂ්, දුප්පත්කම හීනමානයක් නෙමෙයි. ඔයා සරසවියට තේරුනේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මම මොරටුව සරසවියේ. කොළඹ ඉපදුනේ. ඔයාලා වගේ දුප්පත්කමට ගරහන අය තව ඇතිවුණොත් ලංකාවම ඉවරයි (නි)

:       0       0

සුසන්ත Wednesday, 20 July 2016 10:53 PM

අබේසිංහ, යූඑස් වලත් නවකවදය තියනවා. මේවා පටන්ගත්තේ ඔයවගේ රටවල්. එ්ත් අපේ මෝඩ රැළ ඒවා දිගටම කරගෙන යනවා (නි)

:       0       0

යසපාල Wednesday, 20 July 2016 11:18 PM

තමන්ගේ රාජකාරිය හරියට කරන්න ඕනෑ මොනවා නැතත් (නි)

:       0       0

කහීමා Wednesday, 20 July 2016 11:19 PM

හුඟක් නඩු කල්යන්නේ කළුකබා අයගෙ අඩුපාඩු සහ නොසැළකිල්ල නිසා (නි)

:       0       0

පළිහවඩන Wednesday, 20 July 2016 11:39 PM

යහපාලනයට නම් ඇප. ඒත් කැලණියට නම් ඇප නැහැ (නි)

:       0       0

ජයාත් Thursday, 21 July 2016 12:47 AM

නිමේෂ් කියන හීනමානය තියෙන්නෙත් එයාටමයි. ඒක එයාගේ කතාවේම තියනවා. මේ නවක වදයට මුල්වෙන්නේ එක්තරා කට්ටියක්. එයාලා හැමදාම විශ්ව විද්‍යාලවල හිටියා. නමුත් දැන් මේ තියන සමාජ පරිහානියත් එක්ක එ්කේ මුහුණුවරත් තිරිසන් වෙලා. කටුක ඇත්ත ඒකයි. මේ වගේ තිරිසන් ගති ලක්ෂණ තියන අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ එකේ තර්කයක් නැහැ. නමුත් විශ්ව විද්‍යාල වල ඉන්න ඔක්කොම "නරක කළු" චරිත නෙමෙයි (නි)

:       0       0

ජයා Thursday, 21 July 2016 01:34 AM

අබේසිංහ, යූඑස් වල මම දන්නා තරමින් නම් එහෙම එකක් නැහැ. මොකද මෙහෙ ඕවා කර කර ඉන්න තරම් වෙලාවක් නැහැ. ඒ අය ඉගෙනගත්තේ නැත්නම් ගොඩ එන්න බැහැ. ලෝකය දැන් නිතරම අලුත් වෙන බව ඒ අය දන්නවා අපේ අය නොදැනගත්තට. හොඳට ඉගෙනගත්තොත් එළියට එනකොටම ජොබ් එක දෙන්න ආයතන පොරකනවා. (නි)

:       0       0

ගිහාන් Thursday, 21 July 2016 01:59 AM

නිමේෂ්ගේ කතාව හරියටම හරි. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ. නවක වදය දෙන අති බහුතරය දුෂ්කර පළාත් වලින් යන්තම් පාස්වෙලා ආ දුප්පත් පවුල් වල අය. (නි)

:       0       0

ගිහාන් Thursday, 21 July 2016 01:58 AM

සුසිල්, දුෂ්කර පළාත් වලින් විභාග සමත්වන අය වැඩි දෙනෙක් සති අන්තයේදී ඔය කියන ‘හොර ටියුෂන්කාරයන්ගේ‘ පන්ති වලට එනවා. (නි)

:       0       0

සිසිල් Thursday, 21 July 2016 02:25 AM

කැලණියට එක නීතියක්. යාපනයට තවත් නීතියක්. චන්ද්‍රිකාගෙ සහජීවනය, ද්‍රවිඩ ජනයාට සිදුවූ අසාධාරණය, රනිල්ගෙ සම්මුතිවාදය රැකගන්න මීටවඩා දේවල් සිංහලයන්ට කැපකරන්න සිදු වේවි. රාජපක්ෂ රෙජිමය මේවායින් තව තවත් ශක්තිමත් වේවි. (නි)

:       0       0

පිරිස් Thursday, 21 July 2016 03:00 AM

සුළු ,අහිංසක, විනෝද විය හැකි නවක වදයක් දීල අලුත් කට්ටිය අඳුර ගත්තාට වරදක් කියන්න බැහැ. අවසන් අවුරුදු වලට ආවහම ඒවා මතක් කරන කොටත් විනොදයි. නමුත් දෙන දැන් නවකවදය ඉතා දරුණු විදිහට , ලිංගිකවත් කෙලෙසන විදිහට දීම නම් නැවැත්විය යුතුයි. හේතුව ඉරිසියාව හා හීනමානය!(ම)

:       0       0

ලක්මාල් Wednesday, 20 July 2016 09:19 AM

ඒකට යාපනේ ගහපු අයට කලින්ම ඇප දෙනවනේ. (හේ)

:       0       0

රොෂාන් Wednesday, 20 July 2016 09:28 AM

බොහොම හොඳයි! ඔය වගේ සමාජ පිළල ඇතුලෙම තමයි තියන්න ඕනා.(හේ)

:       0       0

සේපාලි Wednesday, 20 July 2016 09:39 AM

දැන් තේරෙනවා ඇති නවක වදේ හැටි (හේ)

:       0       0

කමනි Wednesday, 20 July 2016 09:36 AM

මේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම ගැන සොයා බල්ලනේ කවුද?(හේ)

:       0       0

රත්නායක මුදියන්සගේ නවරත්න බණ්ඩර Wednesday, 20 July 2016 10:06 AM

ඉගෙන ගන්න ගියාම ඉගෙන ගන්න ඕනි .මේවා දුප්පත් මිනිසුන්ගේ සල්ලි . (අ)

:       0       0

ආර්නෝල්ඩ් ගුණවර්ධන Wednesday, 20 July 2016 10:23 AM

එ්ක නම් සාදාරන නැහැ. (හේ)

:       0       0

තරුෂි Wednesday, 20 July 2016 10:27 AM

අනුන්ට රැග් කරන අයට නියම රැග් එක. මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වා, පුනරුත්ථාපනය කල යුතු පිරිසක් තමයි මේ.(හේ)

:       0       0

මාලි Wednesday, 20 July 2016 10:57 AM

මතුවට නවකවදය නවැත්විමට මෙය ඉතාමත් හොද දඩුවමකී. 8 දෙනෙක්ට නීතියේ නවකවදය , දහසක්ට උණ ගැනෙන්න. (අ)

:       0       0

නිමෙෂ් - කැලණිය විශ්ව විද්‍යාලය Wednesday, 20 July 2016 11:36 AM

දිනෙෂ්, යන්තම් පාස් වෙලා විශ්ව විද්‍යාලයට ආව ගමේ කබ්බෝ තමයි නවක වදය දෙන තරමක් දෙන්නේ. මොකද ඔවුන් ඉන්නේ දුප්පත්කම ඉංග්‍රීසි බැරිකම වැනි දෙවල් නිසා හීනමානයෙන්. (අ)

:       0       0

ළහිරු Wednesday, 20 July 2016 11:55 AM

දිනේෂ් ඔබලා වගේ අය නියම කුහකයන් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 58 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1263 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8120 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 490 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1790 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3475 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25552 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1064 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site