IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නීතිඥවරු අලුත් කඩේ උද්ඝෝෂණයේ

අධිකරණ සේවා කොමිසමට රජය බලපෑම් නොකළ යුතු යැයි ද විධායකය අධිකරණයට ඇඟිලි නොගැසිය යුතු යැයි ද කියමින් නීතිවේදීහු සිය දෙනෙක් පමණ පුවරු ඔසවාගෙන අද දහවල් 12ට අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. නීතියේ ස්වධිපත්‍ය රකින ලෙසත් ප්‍රජාන්ත්‍රවාදය සුරකින ලෙසත් ඔවුහු කියා සිටියහ.



අදහස් (0)

නීතිඥවරු අලුත් කඩේ උද්ඝෝෂණයේ

මංජු Friday, 28 September 2012 05:37 PM

දැන්වත් තේරුන එක ලොකු දෙයක්. ජයවේවා! (නි)

:       0       0

කැතී Saturday, 29 September 2012 10:58 AM

රටේ සියලුම බුද්ධිමතුන් අද පාරට බැහැලා. මේවට ආණ්ඩුව වගකිව යුතුයි. (නි)

:       0       0

ජයන්ත Friday, 28 September 2012 06:40 PM

නීතිවේදීන් මෙසේ නොහැසිරිය යුතුයි (නි)

:       0       0

සමන් Friday, 28 September 2012 01:05 PM

නීතිඥ මහත්වරුන්ගෙත් දැන්ද ඇස් ඇරිලා තියෙන්නේ ...ඔහොම යන්..(ස)

:       1       0

තුවාන් Friday, 28 September 2012 01:01 PM

මේ අයට මොනවා වෙලාද ?(ස)

:       0       0

මනම්පේරි Friday, 28 September 2012 01:23 PM

ඉතින් රජය මොනවද කල බලපෑම් ? ඒවත් සඳහන් කරානම් තමයි හොඳ (ස)

:       0       1

ලමාක් Friday, 28 September 2012 01:40 PM

ජය වේවා !! (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 01:43 PM

ලූලා නැති වලට කනයා පන්ඩිතයාලූ (ස)

:       0       0

වරුණ Friday, 28 September 2012 01:49 PM

ඕවා කළා කියලා ලංකාවේ වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

බුද්ධි Friday, 28 September 2012 01:53 PM

නියමයි.....(ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 29 September 2012 02:59 PM

ඇයි දන්නෙ නැහැ අළුත් කඩේටම යන්නේ? පරණ කඩවල බඩු නැද්ද? (නි)

:       0       0

ප්‍රියා Friday, 28 September 2012 02:07 PM

නීතියේ ස්වාධිපත්‍ය රකින්නන්‍ට ජය වේවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:19 PM

මේ ගොල්ලොත් ඉන්නවා කියලා පෙන්නන්නද ? (ස)

:       0       0

බොතේජු Friday, 28 September 2012 02:19 PM

වැඩේ නම් හොදයි. හැබැයි හැමෝම එකා වගේ ඉන්න ඕනෑ (නි)

:       0       0

සජිත් Friday, 28 September 2012 02:30 PM

මනම්පේරි , ඔයා මැරිලා ඉපදුනාද ? දන්නෙම නැද්ද මොනවද බලපෑම් කියලා ? (ස)

:       0       0

ප්‍රසාද් Friday, 28 September 2012 02:31 PM

මනම්පේරි, අනම් මනම් කොමෙන්ට්ස් නොදා පොඩ්ඩක් පත්තරයක් එහෙම කියවලා බලන්නකෝ. (ස)

:       0       0

ප්‍රසාද් Friday, 28 September 2012 02:38 PM

චන්ද්‍රසිරි මහත්තයා, ඔයාට මන් හිතන්නේ අධ්‍යාපනය ඕනත් නෑ. අධිකරණය ඕනත් නෑ. කන්න දෙනවා නම් ඔයාට බොන්න දෙනවනම් තව මක්කවත් ඕන නෑ වගේ. හැබැයි ඉස්සරහට කන්න බොන්නත් නැතිවෙයි මෙහෙම ගියාම. (ස)

:       0       0

කසුන් Friday, 28 September 2012 02:38 PM

රටේ සියලුම බුද්ධිමතුන් අද පාරට බැහැලා. මේවට ආණ්ඩුව වගකිව යුතුයි. (නි)

:       0       0

මොහොමඩ් Friday, 28 September 2012 03:40 PM

මම හිතන්නේ බලපෑම් කලේ අරය වෙන්න ඇති.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 565 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1128 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 719 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 250 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1189 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 813 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site