IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නීතිඥ එකමුතුව මෛත්‍රීට එකතු වේ

තනි පවුලක් වෙත රටේ සියලුම දේ අයිතිවන වට පිටාවක වෛරී දේශපාලනය අතහැර රට වෙනුවෙන් යමක් කිරීම උදෙසා මෛත්‍රී පාලනයට සහාය දීමට තීරණය කළ බව යහපාලනය සඳහා වන නීතිඥ එකමුතුව පවසයි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව එහි සභාපති නීතිඥ නීත් උදේශ් මහතා කීය.

RDS_4122



අදහස් (0)

නීතිඥ එකමුතුව මෛත්‍රීට එකතු වේ

සනත් Monday, 15 December 2014 03:49 PM

ලස්සන යහපාලනය මුහුණෙන් පේනවා.(හේ)

:       0       0

නිෂාන්ත Monday, 15 December 2014 04:02 PM

එකාදිපති වියරුව රටට ලොකු විනාසයක් (අ)

:       0       0

නිහාල් Monday, 15 December 2014 04:09 PM

දික් ගැස්සෙන නඩු මාස තුන හතරෙන් ඉවර කරලා දෙනවා කියලා මෛත්‍රී මහතා පොරොන්දු වුනොත් මෙයාලගේ සහය නම් ඔබතුමාට ලැබෙන්නේ නෑ.(හේ)

:       0       0

නිමල් Monday, 15 December 2014 04:56 PM

මෙයාලත් පාරට වැටෙනවා. (හේ)

:       0       0

නයන Tuesday, 16 December 2014 05:42 AM

රෝයිගේ අදහස හරියටම හරි (බ)

:       0       0

සංජීව Tuesday, 16 December 2014 05:41 AM

නීතිඥවරයෙක් වශයෙන් මාත් ඔවුන් සමගයි (බ)

:       0       0

තුසිත කුමාර Monday, 15 December 2014 05:03 PM

එකාධිපති පාලනය නැතිකර දමමු... ජයවේවා.(හේ)

:       0       0

ඉන්දික Monday, 15 December 2014 05:14 PM

තව ඡන්ද 5 ක් විතර එකතුවෙලා වගෙයි.එතකොට මේකෙන් අදහස් වෙනවද ලංකාවේ ඉන්න ඔක්කොම නීතිඥයෝ සහය දෙනවා කියලා?(හේ)

:       0       0

දිල්ශාන් Monday, 15 December 2014 05:38 PM

එන අයට හිනාවෙනවා යන අයට හිනාවෙනවා රටේ පවතින විනාසය තේරුම් ගන්නේ නෑ බොහෝ අය.(හේ)

:       0       0

ඉසුරු Tuesday, 16 December 2014 05:50 AM

තව ටිකක් මහන්සිවෙලා භාණ්ඩාගාරික කෙනෙක් හොයා ගත්තොත් හොඳයි නේද? වෙන සාමාජිකයො නැතත් ප්‍රධාන තනතුරු තුනවත් නැත්නම් පාලුයි වගේ. (නි)

:       0       0

පුෂ්ප Tuesday, 16 December 2014 05:52 AM

කවුරු මොනවා කිවුවත් අවසාන තීරණය තියෙන්නේ ජනතාව අතේ (නි)

:       0       0

සරත් පියසේන Tuesday, 16 December 2014 06:02 AM

හැබැයි ජනතාව වශයෙන් අපි සැවොම මහින්දට (නි)

:       0       0

සිල්වා Monday, 15 December 2014 07:17 PM

බුද්ධිමතුන් බුද්ධිමත් තීරණයක් ගත්තා සැවොම මෛත්‍රී මහතා වටා එකතුවෙමු රටේ යහපාලනයක් ගොඩනගන්න හරි තීරණේ ගන්න සියලු රට වැසියන් සිංහල දෙමල මුස්ලිම් එකට එකතුවෙමු රට වෙනුවෙන්. (දී)

:       0       0

නලින්ද Monday, 15 December 2014 08:25 PM

නීතියට අකුරට අපි නිතිය ක්‍රියාත්මක කරනවා (දී)

:       0       0

නදුනි Monday, 15 December 2014 08:41 PM

මෛත්‍රීට ජයවේවා! (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 17 December 2014 10:55 PM

තමන්ගේ බුද්ධියත් පටු දේශපාලන වාසි වලට උගස් තියනවා කියන්නේ මේවට තමයි,එත් බහුතරයක් මහත්වරු එහෙම නැහැ,එයාලට ජනතාවගේ ප්‍රණාමය කවදත් ලැබෙනවා.(හේ)

:       0       0

බණ්ඩාර Monday, 15 December 2014 09:52 PM

බුද්ධිමතුන් මෛත්‍රී වටා බව පැහැදිලියි (නි)

:       0       0

ඇතුගල Monday, 15 December 2014 10:56 PM

මෛත්‍රී මහතා වටා මේ වනවිට ඒකරාශි වී ඇති පිරිස විශාලයි (නි)

:       0       0

තිවංක Tuesday, 16 December 2014 11:35 AM

මමත් නීති සිසුවෙක් මම නම් අහලම නැහැ මේ එකමුතුව ගැන. (ර)

:       0       0

මොහොමඩ් ඛාන් Tuesday, 16 December 2014 12:20 AM

ඔය මොක උනත් 9 වෙනිදට බලමු (දී)

:       0       0

මලිත් Tuesday, 16 December 2014 01:21 AM

මේවා හොඳ වැඩ (දී)

:       0       0

නුවන් Tuesday, 16 December 2014 01:25 AM

ඔයාලගේ බලාපොරොත්තු වෙනස් වුණොත් මොනවගේ තත්ත්වයක් ඇතිවෙයිද? (නි)

:       0       0

රෝයි Tuesday, 16 December 2014 01:49 AM

මෙහිදී උගත් බුද්දිමත් ජනතාව රටේ වර්තමාන තත්වය තේරුම් ගත්තත් ග්‍රාමීය ජනතාව එය තේරුම් අරගන නැහැ.. ඒ සදහා පොදු විපක්ෂය ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවල ක් ක්‍රියාත්මක කලයුතු වනවා. (දී)

:       0       0

සොනාලි අල්විස් Tuesday, 16 December 2014 07:23 AM

මාරු කාන්ඩේ. මෙයාලට වඩා තව ප්‍රබුද්ධ නීතිවේදීන් ජනාධිපති තුමාට පක්ෂපාතිත්වය දක්වා තිබෙන්නේ අඬබෙර ගසමින් නොවෙයි. කෘතවේදීත්වය කියන්නේ ඒකටයි. (නදී)

:       0       0

පොනිල් Tuesday, 16 December 2014 02:53 AM

නියම කට්ටියක්නේ! (නි)

:       0       0

සේන Monday, 15 December 2014 12:41 PM

දැන් ඉතින් මුළු රටම මෛත්‍රී පාලනයක් සඳහා තමයි. (නි)

:       0       0

විජේදාස Tuesday, 16 December 2014 03:14 AM

යහපාලනය ගැන ඔබතුමාලා කතා කරන්නේ කාගේ ළඟ ඉඳලද? (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 15 December 2014 01:42 PM

සියලු දෙනාම පාට පක්ෂ බේදයකින් තොරව මෛත්‍රී සමඟ එකතු වෙන්න. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 15 December 2014 01:43 PM

වීරවරු බිහිවෙන්න ඕනෑ කාලයක් මේක. (නි)

:       0       0

සෙන්සාන් Tuesday, 16 December 2014 03:19 AM

රටේ උගත් පිරිස මෙන්ම මැදිහත් සියල්ලම මෛත්‍රිට එකතුවීම වත්මන් දේශපාලන සංස්කෘතිය සඳහා රටේ යාන්ත්‍රණයේ ඇති කැමැත්ත මෙන්ම තබා ඇති විශ්වාසයත් පිළිබඳව හොඳින්ම පැහැදිලි වේ. මැතිවරණය ආසන්න වෙත්ම රටේ ගම්බද අහිංසක ජනතාවත් මේ තත්වය තේරුම්ගත යුතුය. (නි)

:       0       0

අමාරිස් Tuesday, 16 December 2014 03:27 AM

ජය වේවා....!!!! (නි)

:       0       0

අසංක Tuesday, 16 December 2014 03:27 AM

මෛත්‍රීට ජය වේවා! (නි)

:       0       0

වීරසිංහ Tuesday, 16 December 2014 03:32 AM

රටේ බුද්ධිමතුන් කාගේවත් පැත්තක් නොගෙන ස්වාධීනව, සමාජයට වෙන වැරදි ගැන අවංකව හා නිර්භීතව කතා කරනවා නම් තමයි වඩා හොඳ (නි)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Monday, 15 December 2014 02:07 PM

විචාරාත්මක බුද්ධිමතුන් ,අනාගත දරුවන්,දරුවන්ගේ දරුවන් ගැන සිතන්නේද, ඔවුන් සැවොම පක්ෂ පාට නොබලා යහපාලනයට ඉදිරිපත්වන අයෙකුට ඡන්දය දියයුතුයි. ඒ සදහා මෙත් සිත් පහළ වේවා! (නි)

:       0       0

චන්දිම Tuesday, 16 December 2014 03:40 AM

යහපාලනයක් සඳහා සුබ පැතුම් !!! ජය වේවා...!!! (බ)

:       0       0

විජේසූරිය Monday, 15 December 2014 02:27 PM

කොච්චර හොඳද? ජයවේවා! (නි)

:       0       0

රෝහණ‍ Tuesday, 16 December 2014 04:26 AM

සියලු දෙනාම මෛත්‍රී සමඟ එකතු වෙන්න.මෛත්‍රීට ජය වේවා ! (නි)

:       0       0

සමන්ජය Monday, 15 December 2014 02:36 PM

පරිසර එකමුතුවේ වගේම නීතිඥ එකමුතුවේත් පස් දෙනෙක්වත් නැහැ නේ. (හේ)

:       0       0

සුපුන් Monday, 15 December 2014 02:46 PM

සතුටුයි. (නදී)

:       0       0

පෙරේරා Tuesday, 16 December 2014 04:35 AM

ඔය කවුරු මොනවා කිවුවත් අන්තිමට ජනාධිපති වෙන්නේ කවුද කියන එක බොහෝ අය දන්නවා. (නි)

:       0       0

ජගත් Tuesday, 16 December 2014 04:46 AM

මේක කවදා පිහිටුවාගත් එකක්ද? (නි)

:       0       0

ටොම් Monday, 15 December 2014 03:07 PM

ඉදිරිය පිළිබඳ සුබ ළකුණු පෙනෙනවා (නි)

:       0       0

මදුරංග Monday, 15 December 2014 03:19 PM

කට්ටිය මොන සෙල්ලම දැම්මත් අන්තිමට වෙන දේ බලන්නකෝ.(හේ)

:       0       0

සුපුන් Monday, 15 December 2014 03:31 PM

එකාධිපති පාලනය නැතිකර දමමු... ජයවේවා!(හේ)

:       0       0

ධනුෂ්ක Monday, 15 December 2014 03:32 PM

මේ වගේ තව කී දෙනෙක් එකතු වේවිද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 43 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 553 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 620 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 254 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 701 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1964 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site