IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නත්තලට තෑග්ගක් වූ උඳුවප් සඳ

ශීත කාලයේ ආරම්භයත් සමග දෙසැම්බර් මාසයේ පායන පුන් සඳ හඳුන්වන්නේ සීතල සඳ යනුවෙනි. මේ හඳේ ඇති විශේෂත්වය වන්න් පුන්සඳ ඇති රාත්‍රියේ නත්තල උදාවිමයි. මෙවර නත්තල් දිනට පෙර දින උඳුවප් පුන් පොහොය යෙදී ඇත. ලොව රටවල් ගණනාවකට එදින රාත්‍රී පුන්සඳ දක්නට ලැබෙයි. පුන්සඳ රාත්‍රී අහසේ පායා ඇති විටෙක නත්තල උදාවීමක් අවසන් වරට සිදුව ඇත්තේ 1977 වර්ෂයේ දී ය. මෙවර එවැන්නක් සිදුවීමෙන් පසු යළි එවැනි අවස්ථාවක් උදාවන්නේ 2034 දී බව තාරකා විද්‍යාඥයෝ කියති. 

මෙලෙස සඳ දක්නට ලැබීම නත්තලට ලැබෙන තෑග්ගක් ලෙස කිතුනුවෝ සමරති.

2015 වර්ෂය සඳ සම්බන්ධයෙන් සුවිශේෂී වසරක් විය. සැප්තැම්බර් මාසයේ පොහොය දිනයේ දී ඉතා කලාතුරකින් දැකිය හැකි ආකාරයෙන් සුපිරි සඳක් දක්නට ලැබිණි. ඒ සඳ එදින පෘථිවියට ඉතා අසන්නනේ ගමන් කිරීම හේතුවෙනි.



අදහස් (0)

නත්තලට තෑග්ගක් වූ උඳුවප් සඳ

කුමාර Wednesday, 23 December 2015 05:52 PM

සුබ නත්තලක් වේවා ඔබ සැමට! (නි)

:       0       0

අබරන් Wednesday, 23 December 2015 09:12 PM

යේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ එකම දිනයක සමරන්නට අපේ ඇත්තන්ට වාසනාව තියෙනවා. (ස)

:       0       0

දිසා Wednesday, 23 December 2015 09:31 PM

සද කොහොමත් ලස්සනයි. (ස)

:       0       0

වසන්ජය Wednesday, 23 December 2015 10:17 PM

පුන් සඳ මෙලොව ජීවීන් හැඟීම් බර කරාවි. (ස)

:       0       0

නන්දලාල් Wednesday, 23 December 2015 11:00 PM

නත්තලට තෑග්ගක් වූ පුන් සඳ......බොදු, කිතුනු බැතිමතුන්ගේ සහජීවනය පෙන්නුම් කරන උතුම් සංකේතයක් වේවා. (ස)

:       0       0

චමල්කා Thursday, 24 December 2015 01:26 AM

සැමට සුබ නත්තලක්! (නි)

:       0       0

කසුන් Thursday, 24 December 2015 02:21 AM

ඔබ සැමට වාසනාවන්ත නත්තලක්! (නි)

:       0       0

කුරුප්පු Thursday, 24 December 2015 03:42 AM

ඔබ සැමට සුබ නත්තලක් වේවා (කෞ)

:       0       0

හංස Thursday, 24 December 2015 04:09 AM

පුන්සඳ පායා ඇති ‍මේ නත්තල ඔබ සැමට සුබම සුබ එකක් වේවා! (නි)

:       0       0

ජයාත් Thursday, 24 December 2015 04:11 AM

පුන්සඳ කිව්වහම මට මතක්වුණේ මේ ගීතය. අහලා බලන්න මොනතරම් යථාර්ථයක්ද මේ කියන්නේ කියලා. " අකුරුසතර කරන පුතුට සඳ දෙවියෝ රැස්හෙලූහ... රෑ තනියට ළඟ ඉන්නට සිය තරු දරුවන් එවූහ..." (නි)

:       0       0

ජනනාත් Thursday, 24 December 2015 04:38 AM

සුපුන් සඳ සමග,ඔබ සැමට සුබ නත්තලක් අපි පතනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 488 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 147 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1894 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1269 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 563 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1344 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33286 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23892 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site