IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නත්තල අදයි

කිතුණු උපත සිහි ගන්වමින් නත්තල උදා විය. ලොව පුරා කිතුණු බැතිමතුන් මෙන්ම රට පුරා කිතුණු බැතිමතුන්ද අසිරිමත් නත්තල් සැමරුමට එක්ව සිටියහ. 

පුත්තලම ,මී ගමුව, මොරටුව, අම්බලංගොඩ,යාපනය වැනි  විවිධ ප්‍රදේශවල දේවස්ථාන රැසක විශේෂ දේව මෙහෙයන් පැවති අතර නත්තල් සැරසිරි ගවලෙන් රැසක් දක්නට ලැබුණි.

මේ අතර ලොව උසම නත්තල් ගස බව කියන ගාලු මුවදොර ඉදිකැරුණු වරාය අධිකාරියේ නත්තල් ගස සෙනසුරාදා (24) විවෘත කැරිණි. වරාය ඇමැති අර්ජුන රණතුංග, නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පිරිසක් එය විවෘත කිරීමට එක්වූහ.

06 (2) 10 04(1) 04 02 15

ඡායාරූප ළහිරු හර්ෂණ

IMG_0155 IMG_0255 IMG_0308


15712956_1333899306672766_228271315_n 15713152_1333899260006104_696515931_n 15723984_1333899296672767_605392039_n 15724271_1333899290006101_1621312970_n

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

නත්තල අදයි

එඩ්වඩ් Sunday, 25 December 2016 01:40 PM

සැමට සුබ නත්තලක් වේවා! (නි)

:       0       0

උදාරත් Sunday, 25 December 2016 03:19 AM

ලොවට සාමය සතුට පිරි සුබ නත්තලක් ලැබේවා! (නි)

:       0       0

නිශාන්ත Sunday, 25 December 2016 04:52 AM

සැමට සිරි සුභ නත්තලක් වේවා! (නි)

:       0       0

ජනහිත Sunday, 25 December 2016 05:53 AM

සියලුම දෙනාට සුභ නත්තලක් වේවා! (නි)

:       0       0

පද්මිණී Sunday, 25 December 2016 05:56 AM

සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා! (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 25 December 2016 07:16 AM

සියලු දෙනාටම සුභ නත්තලක් වේවා! සැමට සතුට, ප්‍රීතිය,සැනසීම ලැබේවා...!!!!! (නි)

:       0       0

දිසානායක Sunday, 25 December 2016 08:31 AM

සැමට සතුට ඉතිරේවා! (නි)

:       0       0

සත්‍යයා Monday, 26 December 2016 04:17 AM

සැමට සුභ නත්තලක් වේවා! (නි)

:       0       0

වින්සන්ට් Sunday, 25 December 2016 09:32 AM

නත්තලේ පණිවිඩය උදාවන හැම දිනකම සැමදෙනා අතර පැවතීමට අපි ප්‍රාර්ථනා කරමු. සැමට සුබ නත්තලක් වේවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 8 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 108 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 120 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 166 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 67 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 143 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26056 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 301 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site