IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


නත්තල් සේල් පාරිභෝගිකයා කයි

ලබන සතියේ එළැඹෙන නත්තලට අලුත් ඇදුම් ආයිත්තම් සොයා පැමිණි අයගෙන් පිට කොටුව මහ වීදිය අද (17)  පිරී ඉතිරී ගියේය.

නත්තල් සැරසිලි, පාවහන් , ඇදුම් පැළදුම්, විදුලි බුබුලු ආදිය මිලදී ගැනීමට බාල තරුණ මහලු විශාල පිරිසක් එහි වූහ.

පාවහන් , ඇදුම් පැළදුම් ආදිය වැඩියෙන් විකිණෙන අතර සේල් සේල් යනුවෙන් සැම තැන බෝඩ් එල්ලා ඇත.

රුපියල් සීයේ සිට දහස පමණ දක්වා විවිධ ගණන් වලට ඇඳුම් අලෙවි වේ.

නත්තල් සැරසිලි වල මිල ඉහල ගිහින් ඇති බව වැඩි දෙනාගේ මතයයි.

 



අදහස් (0)

නත්තල් සේල් පාරිභෝගිකයා කයි

ජෝන් Tuesday, 17 December 2013 03:00 PM

අපිත් එනවා ලංකාවට බඩු ගන්න.(නදී)

:       0       0

විමුක්ති-කටාර් Tuesday, 17 December 2013 03:05 PM

සාමය සතුට සෞභාග්‍ය පිරුණු ප්‍රීතිමත් සුභ නත්තලක් වේවායි මගේ පැතුම වේ.(නදී)

:       0       0

දුරන්ග් Tuesday, 17 December 2013 03:31 PM

දැන් ලංකාවේ අවුරුදු,වෙසක්,සහ නත්තල් ආදී වූ මේ සියල්ලම සමරන්නේ අප නොව චීනයයි.(නදී)

:       0       0

ධනුක Tuesday, 17 December 2013 04:03 PM

සාමය සපිරි සුභ නත්තලක් වේවා.(නදී)

:       0       0

ජෙසිකා-ඊශ්‍රායල් Tuesday, 17 December 2013 05:28 PM

සාමය සතුට සපිරි සුභ නත්තලක් වේවා ලොවටම. (නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 17 December 2013 05:42 PM

සුභ නත්තලක් වේවා....!! (නදී)

:       0       0

සුගත් Tuesday, 17 December 2013 06:05 PM

සුභ නත්තලක්! (නදී)

:       0       0

එරා ජෝර්දාන් Tuesday, 17 December 2013 06:23 PM

නත්තල් කාලේ නට්ටන් වෙන්න එපා. සුභම සුබ නත්තලක් වේවා! (නදී)

:       0       0

ගුණරත්න-ඩුබායි Tuesday, 17 December 2013 08:25 PM

කොපමණ නැති බෙරි උනත් අපි බලන්නේ අපේ දරුවන්ට නත්තලේ සතුටින් ඉන්ට මාර්ගයක් සලසන්ට. පොඩි උන් දන්නේ නැහැනේ අපිට තියෙන ප්‍රශ්න. ඒවා පොඩි උන්ට වැඩකුත් නැහැ. පුළුවන් විදියට නත්තල සමරමු. හොරකම් නොකර අනුගේ දේවල් කඩා වඩා ගන්නේ නැතිව නත්තල සමරන එක තමා මනුස්සයගේ වගකීම. සුබ නත්තලක් හැමෝටම.(නදී)

:       0       0

ෂෙල්ටන් කටාර් Tuesday, 17 December 2013 08:57 PM

සුභ නත්තලක් වේවා! (නදී)

:       0       0

ඉන්ද්‍ර ලලිත් Tuesday, 17 December 2013 09:31 PM

මගේ නත්තල දුගියා බත් කනදාටයි. ගරු.මර්සේර්ලින් ජයකොඩි පියතුමාගේ පැතුම කවදා ඉටුවේද ?(නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 17 December 2013 09:44 PM

ගුණරත්න-ඩුබායි මම ඔබේ අදහසට ගරු කරනවා(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 17 December 2013 10:13 PM

කළ දුටු කළ වල ඉහගන්න වෙළෙන්දෝ උත්සව කාලවලදී බහුලව ඉන්නවා. හොඳින් පරීක්ෂා කර බලා භාණ්ඩ මිලදී ගැනීම ණුවනට හුරුයි.ඒවගේම මුදල් ගෙවන විට වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු වලින් ගෙවන්නේ බලා ගෙනයි.(දිල්)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 17 December 2013 11:04 PM

ලංකාවේ අයට සල්ලි නැහැ කියන්නේ බොරුනේ. අනවශ්‍ය දේවල් වලට මෙච්චර වියදම් කරන්න කොච්චර සල්ලි තියෙන්න ඕනෙද?(දිල්)

:       0       0

කුමාරසිරි පවියා Wednesday, 18 December 2013 04:34 AM

මේවා දැක්කම අපිටත් අපේ රටට එන්න හිතෙනවා. මෙහෙත් හරියට සැරසිලි තියෙනවා. අපිට දුකයි අපේ රට දාලා මෙහෙ ඉන්න එක. ඒත් ඈත දුරක හිටියත් නත්තල සතුටින් සමරනවා. ජේසු තුමාගේ උපන් දිනය සමරන මේ නත්තල සුභ නත්තලක්.(නදී)

:       0       0

ආණමඩුවේ මානවඩු Tuesday, 17 December 2013 02:06 PM

පිටකොටුවෙන් රෙදිපිලි මිලදී ගන්නාවිට ප්‍රවේශම් වන්න. මෙහි විකිනීමට ඇති රෙදිපිලි ගොඩක් ඒවා අපිරිසිදු රෙදිපිලි වන අතර රෝග කාරක විෂ බීජයන්ද පැවතිය හැක.(නදී)

:       0       0

අශේන් Wednesday, 18 December 2013 08:29 AM

මිතුරෙක් නොවන කෙනෙක් සමග, නැත්නම් අසල්වැසි දුප්පත් පවුලක් සමග නත්තලට බත් ටිකක් කන්න හැකි නම් එයයි ජේසුස් වහන්සේ දුන් නියම නත්තල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 206 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 246 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 307 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 407 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 387 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 720 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site