IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


නීතිපතිට අප්‍රසාදය

 

පුරවැසි සංවිධාන එකමුතුව හා පුරවැසි බලය වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද (09) වැනි දා කොළඹ පැවැත්විණි.

ඇවන්ගාඩ් සමාගම හා  කුමාරන් පද්මනාදන් සම්බන්ධයෙන්  නිතිපතිවරයා දුන් නිර්දේශ ගැන අප්‍රසාදය පළ කරන බව ඔවුන්ගේ ප්‍රකාශක සමන් රත්නප්‍රිය මහතා කීවේය.

 

_DSC0004 _DSC0013 jayamal

 



අදහස් (0)

නීතිපතිට අප්‍රසාදය

ප්‍රසන්න Wednesday, 09 September 2015 01:18 PM

අපිත් ඔබ සමඟයි (නි)

:       0       0

ඉෂාම් Thursday, 10 September 2015 12:43 PM

අප්‍රසාදය පමණක් ප්‍රමාණවද්ද? (නි)

:       0       0

වඩුගේ Wednesday, 09 September 2015 01:33 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නුවන් Thursday, 10 September 2015 05:22 AM

නීතිය කියන්නේ ඇත්තටම නෙමෙයිනේ. හොදම උදාහරණය අපේ රටේ ගොයම් කොළයට මුවාවෙලා වෙඩිතියන්නෙ කොහොමද කියලා නඩුවක් පරාද කිරීමේ සත්‍ය ප්‍රසිද්ධ ආදර්ශය. කවුරුත් දන්වවා කමත් බසින් ගොයම් කොළය කියන්නෙ කුමක්ද කියලා. මේවත් ඒ වගේ තමයි. හැමදේටම පිළිගත් ශාක්ෂි අවශ්‍යයි. (නි)

:       0       0

දිලිප් Thursday, 10 September 2015 05:37 AM

රට වෙනුවෙන් කටයුතු කරන්න තිබෙන ඉහළ තනතුරකට පත්වෙන අය නීතියට අනුව කටයුතු කළයුතුයි නේද? ඔවුන්ව හා ඔවුන්ගේ රාජකාරි අධීක්ෂණය කරන්න කවුරුත් නැද්ද? (නි)

:       0       0

මැක්ස් Thursday, 10 September 2015 05:52 AM

තිලක් ඩුබායි පුදුම දේශපාලන වෛරයකින් පෙළෙන කෙනෙක් වගේ. චානක ලොස්ඇන්ජලිස් වගේම. (අ)

:       0       0

තිමල් Wednesday, 09 September 2015 02:26 PM

අප්‍රසාදය පළකරනවා පමණද?

:       0       0

ඩිලාන් Wednesday, 09 September 2015 02:40 PM

අනේ මන්දා! අපිට නම් තේරෙන්නෙ නැහැ දැන් මොකක්ද කරන්න ඕනෑ කියලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 02:42 PM

කුමරන් පද්මනාදන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අද කාලේ පොඩි දරුවෙක් වුණත් දන්නවා (නි)

:       0       0

විමුක්ති Wednesday, 09 September 2015 02:45 PM

මම නම් කියන්නේ අපි කුමරන් පද්මනාදන්ගේ පැත්තෙනුත් සාධාරණව සිතිය යුතුයි කියලා (නි)

:       0       0

රංගන Wednesday, 09 September 2015 02:45 PM

අපි ඉවසලා බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 09 September 2015 02:46 PM

නීතිපති මේ ගැන දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 02:47 PM

අවසානයේ මේ සියලු දේ ජනතාවගේ කරපිටින් (අ)

:       0       0

හෆීල් Thursday, 10 September 2015 06:58 AM

දැන් පත්කර ඇති ඇමති මණ්ඩලයත් සමඟ බලනවිට මට නම් නීතිපති සම්බන්ධයෙන් අප්‍රසාදයට පත්විය හැකි තරමේ කරුණු පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 03:43 PM

විමුක්ති.මොකෝ ලෝකයේ තියෙන කෝටි ප්‍රකෝටි මුදල් ටිකයි,පෙට්රෝල් සෙඩ් ටිකයි,ඉඩම් සහ නිවාස ටිකයි ගසා කන්නද? (අ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 09 September 2015 03:45 PM

කුමරාන් පද්මන් වැරදි නම් සෝමවංශ අමරසින්හත් වැරදියි , දෙවිදියකට වුණත දෙන්නම් කළේ එකම ජාතියේ දේවල් , ඒ වගේම අගමැති ඇතුළු මේ ආණ්ඩුවේ ගොඩක් දෙනාත් අද ඉන්න ඕනේ හිරේ හෝ එල්ලුම් ගස් ගිහින් 1988-89 භෂණ කාලේ දේවල් මහින්ද ත් වේ නම් පොලිසියක් දාගෙන් විමර්ශනය කළා නම් , මේ එන් ජි ඔ වල රට සල්ලි වලින් සුර සැප විදින රැල යුද්දේ කාලේ කොහෙද හිටියේ ? (අ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 09 September 2015 03:50 PM

මේ උදවිය අපරාද නිතිය ගැන හරියට ඉගෙන ගන්න ඕනේ , මොනතරම් මිනිමරුවෙක් වුණත් සාක්කි නැති නම් , තමා වරද පිළි ගත්තේ නැතිනම් එල්ලුම් ගස් යවන්න බැහැ , කාලය ගත විද්‍යාත්මක සාක්ෂි ගොඩ නගා නඩුව ඇදගෙන යන්න පුළුවන් , සමහර විට චුදිත වැරදි කරන්න පුලවන් , කෝ හිරුනිකා නෝනා දුමින්දව එල්ලුම් ගස් නැග්ගුවද ? රත්මලානේ ඇගලුම් කළමනාකරු දරු දෙන්න හා බිරිද පුල්ස්ස මරුවා ( ලෝකෙම දන්නවා ) , නමුත් තාම ඔප්පු කරන්න බැරිව ගියා .(අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 03:52 PM

හොද වෙලාවට ජනේරල්ගේ මාස්ටර් සැලසුම් නිසා මිනීමර ප්‍රභාකරන්ව එලොව යවන්න පුළුවන් වුණෙ.(අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Wednesday, 09 September 2015 04:04 PM

මේ ගොල්ලන් දැන් නීති පතිටත් නීති දානවවගේ. තමන්ගේ තරම දැනගත්තොත් හොදයි (අ)

:       0       0

ඉරංගනී Wednesday, 09 September 2015 04:14 PM

මමත් මේ බලාගෙන ඉන්නේ ඊළඟ පියවර මොකක්ද කියලා තමයි (නි)

:       0       0

මනෝජ් Wednesday, 09 September 2015 04:20 PM

අර ඡන්දය කාලේ මහා සද්දෙට කෑගහපු සංවිධාන ‍එහෙම දැන් මොකුත් නැහැනේ! (නි)

:       0       0

මුරුගන් Wednesday, 09 September 2015 04:20 PM

මොන දේ කළත් කමක් නැහැ. අනවශ්‍ය ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)

:       0       0

යවනාඩ් Wednesday, 09 September 2015 04:22 PM

අප්‍රසාදය පළකරලා පමණක් මදිනේ මහත්තයෝ (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 09 September 2015 04:31 PM

හැබැයි කලබල වුණාම කොරොස් කටෙත් අත දාන්න බැහැ කියලා කියනවා (නි)

:       0       0

අජිත් Wednesday, 09 September 2015 04:34 PM

හරි හරි. අපි බලමුකෝ එයාලා මොකක්ද කරන්න යන්නේ කියලා (නි)

:       0       0

තිළිණ Wednesday, 09 September 2015 04:35 PM

මමත් කියන්නේ මේකට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ කියලයි (නි)

:       0       0

චන්දු Wednesday, 09 September 2015 04:52 PM

අප්‍රසාදය විතරක් පළකරලා මදිනේ ඉතින් (නි)

:       0       0

ඉරංග Wednesday, 09 September 2015 05:58 PM

මට නම් මේ වෙන දේවල් දැකලා නිකම් පිස්සු වගේ (නි)

:       0       0

සොයිසා Wednesday, 09 September 2015 06:18 PM

මුලින්ම මේ සංවිධානයේ ඉන්න පුරවැසියෝ කවුද කියලා බලමු අපි (නි)

:       0       0

දුෂ්මන්ත Wednesday, 09 September 2015 08:17 PM

ජනතාව යහපාලනට මනාපය දුන්නේ නීත්‍යානුකූලව ජනතාව අකමැති දේ කරන්න නෙමෙයි. ඇමති මණ්ඩලය 20න් එහාට වැඩිකිරීම ජන සම්මුතියට ,ජන මතයට පයින් ගැසීමක්. මොකද මනාපය ඉල්ලුවේ 20 ට අඩුකරනවා කියලනේ. (නි)

:       0       0

සනත් Wednesday, 09 September 2015 08:29 PM

නීතිපති හොඳ කෙනෙක්.මට හිතෙන්නේ මෙතන වෙන මොකක්දෝ දෙයක් තියෙනවා. (නි)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 09 September 2015 08:41 PM

දැන් දැන් සිද්ධවෙන දේවල් ගැන මගේ හිතටත් දැනෙන්නේ අප්‍රසාදයක් (නි)

:       0       0

අකලංක Wednesday, 09 September 2015 09:06 PM

මේ අදහස් වලට මාද එකඟය (නි)

:       0       0

මහානාම - කඳාන Thursday, 10 September 2015 01:34 AM

මෙයාලා කොහෙද 1988-89 කාලේ හිටියේ? යුද්ධ කාලේ මෙයාලා මොනවාද කළේ? දන්නා කෙනෙක් දාන්නකෝ ඉතිහාසය. අපි එදත් කිව්වා අදත් කියනවා කේපී වගේ උදවිය ගැන නීතිප්‍රකාර කටයුතු කරන්න බැහැ. මොකද එයාලා දැන් හොද මාර්ගයට ඇවිල්ලා නිසා. ප්‍රභාකරන්ට අවි ආයුධ බිම තියලා සාම සාකච්ඡා වලට එන්න කිව්වේ අල්ලලා හිරේ දාන්න නොවේ, සම්මුතියක් හරහා ප්‍රශ්න විසඳා ගැනීමට. නමුත් එතුමා විශ්වාස කළේ ආයුධ. ඔහු හිතුවා මහින්ද එක්කත් අනෙක් අය එක්ක වගේ සෙල්ලම් කරන්න පුළුවන් කියලා සහ ජාත්‍යන්තරෙන් ඇවිල්ලා බේරාගනීවි කියලා. (නි)

:       0       0

සඳරුවන් Thursday, 10 September 2015 01:36 AM

ඔබතුමාලා අමාරුවෙන් පත්කරගත්ත ආණ්ඩුවනේ. දැන් ‍මොකද කරන්නේ? (නි)

:       0       0

දර්ශන Thursday, 10 September 2015 02:19 AM

මේ වෙන දේවල් ගැන අපේත් වැඩි ප්‍රසාදයක් නැහැ මහත්තයෝ (නි)

:       0       0

පාලිත පෙරේරා Thursday, 10 September 2015 02:32 AM

ඇමති මණ්ඩලය නම් වැඩිකළාට කමක් නැහැ. කොහොමහරි කරලා පඩි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පසුව අඩුකරන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාව වෙන්කරන්න නම් දෙන්න එපා. බඩු මිල වැඩිවුණාට ලංකාවේ උදවිය සාගින්නේ මැරිලා නැහැ ඉතියෝපියාවේ වගේ (නි)

:       0       0

නන්ද Thursday, 10 September 2015 02:51 AM

මහානාම, ඔය ප්‍රභාට එතුමා කියලා කවුද ඇමති කෙනෙකුට කියවිලා ඕගොල්ලෝ මහා කලබගෑනියක් කළා නේද? (නි)

:       0       0

දුමිඳු Thursday, 10 September 2015 02:56 AM

මහානාම, නොදන්නා දේ ගැන කතානොකර හිටියා නම් හොඳයි.88/89 ඒවාට දඬුවම් කරන්න ගියොත් කොතනින් කෙළවරවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉශාර Thursday, 10 September 2015 02:58 AM

කොහොමත් අපිට ඉවසීමෙන් බලාඉන්න වෙනවා (නි)

:       0       0

දයාල් Thursday, 10 September 2015 03:02 AM

අනේ මන්දා දැන් රට යන අත ගැන මට නම් කිසිම දෙයක් හිතාගන්න බැහැ (නි)

:       0       0

චාන්දි Thursday, 10 September 2015 03:29 AM

මේ තිලක් ඩුබායි කියන කෙනා පුළුවන්නම් කියනවද කරන රැකියාව ඩුබායි වල? මම මේ අඅදහස් නිතර කියවනවා. මේ තිලක් දන්නා දේවලුයි නොදන්නා දේවලුයි කියනවා මෝඩ විදියට. (නි)

:       0       0

ධර්ම Thursday, 10 September 2015 03:49 AM

අපේ සමහරු කුමරන් පද්මනාදන් සහ කේපී දෙක පටළවාගෙන වගෙයි (නි)

:       0       0

සමීර Thursday, 10 September 2015 03:50 AM

නීතිපති එයාගේ රාජකාරිය කරපුදෙන්. අනෙක් අය තම තමන්ගේ වැඩ කරගෙන යන්න. ඔයාල නීතිපතිට වැඩිය දෙයක් දන්න නිසාද මෙහෙම කියන්නේ? එහෙනම් තැන තැන කියවන්නේ නැතුව දන්නා දේ සාක්ෂිත් එක්ක පැමිණිල්ලක් දාන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 143 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 185 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 464 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 408 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 317 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 210 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 117 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site