IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘නීතිපතිට දේශපාලනය නෑ‘

නව නීතිපති පත් කිරීමේදී දේශපාලනය නොබලන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ සතුරන් හෝ මිතුරන් නැති කෙනකු ඒ සඳහා පත්විය යුතු බවත් පසුගිය පාලන සමයේ එම සම්ප්‍රදාය බිඳ වැටී තිබූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථා සභාව මේ සතියේ නීතිපති පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 



අදහස් (0)

‘නීතිපතිට දේශපාලනය නෑ‘

අප්පු Tuesday, 09 February 2016 05:08 PM

කෙකර ගානවා පමණි. බිත්තරය දාන්නේ කවදාද? හැම වැඩක්ම මෙහෙම වුණොත් යහපාලනය ඉක්ක්මනින් පල්වෙයි (නි)

:       0       0

සමන් Tuesday, 09 February 2016 07:02 PM

නීතිපතිතුමා පත්වෙන්න ලංකාවේ තිබෙන නීතිය මොකක්ද? (නි)

:       0       0

පද්මිණි Wednesday, 10 February 2016 05:42 AM

මේ ශ්‍රීලංකා දීපයේ ඉන්නවද දේශපාලනයක් නැති කෙනෙක්? විහිලු. (ර)

:       0       0

වින්සන්ට් Tuesday, 09 February 2016 07:12 PM

ගරු අගමැතිතුමාගේ ප්‍රකාශය නම් අගය කරන්න පුළුවන්. නමුත් අර මහ බැංකු සිද්ධිය ගැන යම් නිවැරදි පියවරක් නව නීතිපතිතුමා ගනු ලැබුවහොත් ඇතිවන තත්ත්වය කුමක් වියහැකිද? (නි)

:       0       0

රන්ජිත් Tuesday, 09 February 2016 11:09 PM

ඔබගේ කතාව වැදගත් (නි)

:       0       0

ජගත් Tuesday, 09 February 2016 11:50 PM

මේ ලිපිය කියවනකොට කලින් අගවිනිසුරුවරු ගැන මට මතක්වුණා (නි)

:       0       0

ලසිත Wednesday, 10 February 2016 02:34 AM

නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධින ආයතනයක් කළයුතු වේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 310 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 752 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 446 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 790 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1308 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 556 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37636 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site