IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නීතිපතිවරයාට සේවා දිගුවක් දීම ව්‍යවස්ථාවට පටහැනී


(යොහාන් භාසුර)

මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී. එල්. පීරිස් මහතා අද (10) පැවසීය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී. එල්. පීරිස් මහතා අද (10) කොළඹ පැවති මාධ්‍ය  හමුවේදී එසේ පැවසීය.

නීතියේ සාධාරණත්වය ඉටු කිරීමට නීතිපතිවරයාට සුවිශේෂී වගකීම් සමුදායක් හිමිවන බවත් 1948 පසු නීතිපතිවරයෙකුගේ සේවා දිගුවක් දුන් පළමු අවස්ථාව මෙය බවත් ඒ මහතා කීය.

නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා දීර්ඝ කළහොත් නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව කී පීරිස් මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය තව දින 34 කින් ආරම්භ වන නිසා මැතිවරණ කාලසීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බව ද සඳහන් කළේය. 



අදහස් (8)

නීතිපතිවරයාට සේවා දිගුවක් දීම ව්‍යවස්ථාවට පටහැනී

Rata Perata Monday, 10 June 2024 06:07 PM

චන්දෙන් පැරදිලා ජාතික ලැයිස්තුව කියන රෙද්දෙන් පාර්ලිමේන්තුවට රිංගපු මිනිහෙක් ජනපති කලාම වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ?

:       1       2

විපරමා Monday, 10 June 2024 06:35 PM

රාජපක්ෂ ආණ්ඩුව බලයේ ඉන්න කාලේ තමුන් කටයුතු කරපු හැටිත් අපි දන්නවා.හැම දේකටම එහෙයි කිව්ව කෙනා?

:       0       3

සමන් විමල් Monday, 10 June 2024 08:37 PM

මතක නැතිද , හිටපු නීතිපති කෙනෙක් ප්‍රශ්න අහන්න උසාවිත් ආවා.මහ බැංකුව මංකොල්ලයේ. දැනට එපමණක් ඇති.

:       1       1

Deepal Nirosh Monday, 10 June 2024 09:40 PM

දැන් සේවා දිගුව ලබා දීල හමාර නෙව. ඕන්න ඔය කෙහෙල්මල් ව්‍යවස්ථාව පැත්තකට විසි කරල දාන්න. ව්‍යවස්ථාවක් ඔළුව උඩ තියාගෙන මොනව ද කරන්න පුළුවන්.

:       0       2

Perera Tuesday, 11 June 2024 12:46 AM

ව්‍යවස්ථාවෙන් දැන් වැඩක් නැහැ .ආණ්ඩුවට ඕන ඕන දේවල් ආණ්ඩුව කරනවා නේ

:       0       1

Vithana Tuesday, 11 June 2024 09:37 AM

ඔබතුමාට අනුව සියළු දේ වැරදියි. අනිත් හැමෝම කරන දේවල් වැරදියි ඒත් ඔබතුමා තවම හරියට කරපු එක දෙයක් නෑ ඇමැතිකම් ගාණක් දැරුවත්. ඔබතුමා දැන් අනුර කුමාර - 2 වෙලා ඉන්නේ.

:       2       1

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 11 June 2024 03:06 PM

අනේ මේ පීරො .කටවහගෙන හිටපන් මචං. දැන්තමයි උඹලට හරි වැරදි තේරෙන්නේ .නාකි මයිනා බලගතු කාලේ උඹලා හැම බලු වැඩකටම සහය දුන්නා. විනිසුරු මංජුල තිලකරත්නට පහරදෙන කොට, ශිරාණි බණ්ඩාරනායක එලවන කොට උඹල ඌට සහයෝගය දුන්නා . උඹල බල්ලගෙ ඇගේ ඉන්න මැක්කො බල්ල මැරෙන්න යනකොට උගෙ ඇගේ ලේ නැතිවෙනකොට උඹල උගේ ඇගෙන් බහිනව

:       0       1

kotiya Wednesday, 12 June 2024 04:55 AM

ඒ කියන්නේ දැන් ඉන්න නීතීපති නිසා නීතීපති ධූරයේ ස්වාධීනත්වය කෙලසිලා. ඉතින් එහෙම නම් ඔහුව අයින් කරන්න මෙච්චර කල් ගත්ත ක්‍රියා මාර්ග මොනවාද? මොකද හිටපු නීතීපතිගේ කාලය දීර්ඝ කලාම අමුතුවෙන් ස්වාධීනත්වය නැතිවෙන්න විදියක් නෑනේ. අනික දින 34කින් තියෙන මැතිවරණයට මේ ඉන්න නීතීපතිගේ ධූරය දිර්ඝ කිරීම ගැටළුවක් නම් හදිසියේවත් ඔය මැතිවරණේ ගිය මාසේ වගේ තිබ්බා නම් පට්ට ප්‍රශ්නයක් වෙනවනේ. මොකද මෙයාමනේ නීතීපති වෙලා හිටියේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 699 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3613 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1299 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2245 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site