පිටු 55කට අමතරව ඇමුණුම්වලින් සමන්විත මෙම වාර්තාව නීතිපතිට ඉදිරිපත් කර ඉදිරිපියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු කෝප් කමිටු සාමාජිකයනට හා සභාපතිට ස්තුති කළේය.
මෙම වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියට යොමු කරන ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා කතානායකගෙන් ඉල්ලීමක් කළේය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා - අගමැති
සුරන් Friday, 28 October 2016 11:03 AM
දැන් වෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන බලන්න තමයි (නි)
සත්‍යයා Saturday, 29 October 2016 02:42 AM
"ඔහු කෝප් කමිටු සාමාජිකයනට හා සභාපතිට ස්තුති කළේය". වෙනත් වචන වලින් කිවහොත් "ඔහු කපන්න බැරි අත සිම්ඹේය“. ගිය ආණ්ඩු කාලේ මොහාන් පීරිස්ලා නීතිපති හැටියට වැඩ කරපු හැටියටම දැන් ඉන්න අයත් සම්ප්රදාය රැකගත්තොත්......? (නි)
සම්පත් පතිරණ Friday, 28 October 2016 11:16 AM
ඔව් ඉතින්. ලංකාවේ නොවන පුද්ගලයෙකුට ලංකාවේ නීතිය අනුව ක්‍රියාකළ නොහැකියි නේද? (නි)
ඇසළ Friday, 28 October 2016 11:18 AM
නීතිපති කියයි ඉතින් ලංකාවේ නිතිය අනුව වරදක් වෙලා නැහැ කියලා. (නි)
පිටබැද්දර ජයා Friday, 28 October 2016 11:25 AM
අන්න හරි මහත්තයෝ. නැත්නම් ඉතින් කළු පැල්ලම නම් යවනවා බොරු (නි)
නන්ද Friday, 28 October 2016 12:04 PM
අගමැතිතුමනි, ඔබතුමාගේ නම කිළිටිවූ, චෝදනා වලට ලක්වුණ එකක් නොවෙයි. ඔබතුමා මුදල් වංචාවලට සම්බන්ධයි කියලා අපි අහලම නැහැ. අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව නිසි පියවර ඉතා ඉක්මනින් ගනීවි කියා රටේ ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. (නි)
ජනහිත Saturday, 29 October 2016 05:30 AM
නීතිපති ඉතා ඉක්මනටම උපදෙස් දෙයි. (නි)
ලුසේනා Saturday, 29 October 2016 06:48 AM
මෙම සිද්දිය අගමැතිවරයා චුදිතයකු කර හමාරයි. සිවිල් සමාජය කියා හදුන්වාගන්නා අය මෙම සිද්ධියේ දි ඉතාමත් නිහඩ පිළිවෙතක් අනුගමනය කළේ ඇයි (අ)
ඉෂාන් Friday, 28 October 2016 07:08 PM
ඔවු ඔවු එහෙම නැතුව කොහොමද? (නි)
යසන්ත Friday, 28 October 2016 11:56 PM
අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)
වසන්ජය Saturday, 29 October 2016 08:36 PM
බලමු ඒ ගමන කාටද මේ එන්න හදන්නේ කියලා (නි)
සමිත් Friday, 28 October 2016 10:25 AM
නීති උපදෙස් නෙමෙයි අගමැතිතුමා, යන්තම් හරි ආත්ම ගෞරවයක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න. ඔබතුමාලා තමයි මේ හොරුන්ට චරිත සහතික දුන්නේ. (නි)
සෑම් Friday, 28 October 2016 10:27 AM
දැන්නම් ඔබතුමාගේ රෙකෝර්ඩ් එක ඉවරයි (නි)
මධුර Friday, 28 October 2016 10:46 AM
අනේ එයා දැන් මොකුත්ම දන්නෙ නැහැනේ! (නි)