IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


නීතිපති කථාව ජිනීවා කමිටුව ඉවත දමයි

මරණ තර්ජන,මනුෂ්‍ය ඝාතන, රඳවා තබා ගැනීම්, පැහැර ගැනීම්, මෙන්ම  පොලිස් අත්අඩංගුවේදී සිදු වන ජීවිත හානි, පහරදීම්, පාපොච්චාරණය කිරීමට අනිසි ලෙස බල කිරීම් යනාදීය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් සිදු වන බව වදහිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ  කමිටුව සඳහන් කර සිටී.විද්වත්හු දස දෙනෙක් ඊට ඇතුළත් වෙති.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊට පිළිතුරු දෙමින් නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසා ඇත්තේ මෙවන් තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.
එම චෝදනා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කළද මෙවන් පසුබිමක් ශ්‍රී ලංකාවේ ඇති බව එම එක්සත් ජාතීන්ගේ කමිටුව ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

නීතිපති කථාව ජිනීවා කමිටුව ඉවත දමයි

කුමාර් (ගල්ෆ්) Saturday, 10 December 2016 07:31 AM

ඩයස්පෝරාවේ මඩ වැඩ අඩුවෙලා නැහැ වගෙයි (නි)

:       0       0

මෙන්ඩිස් Saturday, 10 December 2016 12:40 PM

බටහිරින් ඒගොල්ලන්ට ඕනෑ විදියට උපකල්පන යොදාගෙන කතන්දරයක් හදාගෙන ඒවාට අනුවයි වැඩ සිද්ධවෙන්නේ. ඔය කවුරුත් එක එක්කෙනාගේ ඒකමතික වාර්තාවලට අනුව කටයුතු කරනවා හැර, ඇත්ත ඇති සැටියෙන් ලෝකයට පෙන්නනවා කියලා හිතන්න බැහැ. නියෝජිතයන් ලෙස ඉන්න ඉත්තෝ ගැන හොයා බැලුවොත් හොඳ නැද්ද. ලංකාව වෙනුවෙන් කට ඇරලා කතා කරන්න පුළුවන් අය යොදවන්න ඕනෑ. (නි)

:       0       0

දහම් Friday, 09 December 2016 04:24 PM

මොන සාක්ෂි ඇතුවද ඔවුන් එහෙම කියන්නේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 11 December 2016 02:03 AM

එ්ක ඒගොල්ලන්ගේ කතාව. මේක අපේ කතාව (නි)

:       0       0

කසුන් Sunday, 11 December 2016 02:27 AM

දැන් තේරෙන්නේ නැද්ද.... අර කිව්වා විදේශ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ගේ හා රටේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ජාත්‍යන්තර ආයතන වලට යන්න සිදුවෙලා තියෙනවා. කලින් පාලන සමයේ සිදුවුණාද මේවා? අනේ ලෝකෙන් උතුම් රටට වෙච්ච දෙයක් !! (නි)

:       0       0

සත්‍යයා Friday, 09 December 2016 08:41 PM

ඍජු තීරණ නොගන්නා පාලකයෝ බලයට එන හැම අවස්ථාවකම ද්‍රෝහීන් උපරිම පළ ප්‍රයෝජන නෙළා ගන්නවා. (නි)

:       0       0

ලක්මාල් Friday, 09 December 2016 10:13 PM

ඔව් එහෙම තත්වයක් තියෙනවනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 274 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1797 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1799 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 434 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1026 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1269 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 491 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site