IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘නීතියේ ගෞරවය දැන් රැකිලා‘ - නව අගවිනිසුරු

ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයේ ගෞරවය රඳා පවතින්නේ එහි ස්වාධීනත්වය හා ප්‍රඥා සහගත ක්‍රියාකාරීත්වය මත යැයි නව අග විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා අද (9) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවසීය.

එසේම නීතියේ ආධිපත්‍යය දැන් තහවුරුවී තිබෙන බවත්, බලය යනු අත්තනෝමතිකව භාවිතාවන්නක් නොව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සිදුවන්නක් යැයිද හේ කීවේය.

නව අග විනිසුරු ලෙස කේ.ශ්‍රී පවන් මහතා පිළිගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අද (9) කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ රැස්වීම් ශාලාවේ නිල පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීය.

 

 

 



අදහස් (0)

‘නීතියේ ගෞරවය දැන් රැකිලා‘ - නව අගවිනිසුරු

හේමන්ත Monday, 09 February 2015 08:03 PM

මොහාන් පීරිස් අගවිනිසුරුතුමා ඉවත්කළේ් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තිය අනුවද කියලා පැහැදිලිකර දියහැකිද? (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 10 February 2015 01:02 AM

අහන්නත් සන්තෝෂයි , නිදහස් සුවඳක් දැනෙනවා (නි)

:       0       0

ජයරත්න Monday, 09 February 2015 01:11 PM

තවම ක්‍රියාත්මක වීමට නියමිත ව තිබෙනවා විතරයි. (ස)

:       0       0

දුමින්ද Tuesday, 10 February 2015 02:32 AM

වචනයෙන් විතරක් මදි ක්‍රියාවෙනුත් ඕනේ.(හේ)

:       0       0

මණ්ඩාවල හාමුදුරුවෝ Monday, 09 February 2015 01:56 PM

හරි පුදුමයි ! පවන් මහතාණනි, ඔය අවංකවමද කියන්නේ? (ස)

:       0       0

රංජන් Tuesday, 10 February 2015 04:18 AM

කනගාටුව අප අපේක්ෂා කළ වෙනස මෙි පාලකයන්ට හිතාගන්නවත් බැරි විමය.(දිල්)

:       0       0

ශාන් Tuesday, 10 February 2015 04:54 AM

ඔබට දීර්ගයුෂ ලැබේවා.(හේ)

:       0       0

නිමල් ජයසිංහ Monday, 09 February 2015 03:25 PM

ස්වාධීන අධිකරණ පද්ධතියක් රටක පැවතීම එම රටේ සංවර්ධනයට 100% ක පිටු බලයක් ලැබෙනවාමයි.සෑම තරාතිරමක පුද්ගලයෙක්ම වැරදි කිරීමට බිය වෙනව. ඒ නීතියෙන් නිසි දඩුවම ලැබෙන බව සෑම පුරවැසියෙක්ම දන්න නිසා.ඉහල තලය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් ඊට පහල සියලුම තලයන් ස්වයංක්‍රීයවම නිවැරදි වන්නේය. (අ)

:       0       0

මලිදු ප්‍රසාද් Monday, 09 February 2015 04:04 PM

බලයට ජාතිවාදයට යට නොවුන අධිකරණයක් සඳහා ශ්‍රී පවන් මහතාට ශක්තිය (නදී)

:       0       0

සොපියා Tuesday, 10 February 2015 06:11 AM

කියන විදියටම මේ හැමදේ වුනොත් හොඳයි .(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 221 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 654 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 271 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 708 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2043 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2309 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site