IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නීතිය හා සාමය අගමැති යටතට

 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  දිවුරුම් දෙයි.



අදහස් (123)

නීතිය හා සාමය අගමැති යටතට

banda Sunday, 25 February 2018 06:44 AM

හොරු ටික ආරක්ෂා කරන්න හොඳ කෙනෙකුට දීල තියන්නේ ලංකාවට ජය වේවා!!!!!!!!!

:       0       0

justin Sunday, 25 February 2018 06:46 AM

මේක තමයි මහින්ද එක්ක ගහපු ඩීල් එක.

:       2053       2557

justin Sunday, 25 February 2018 06:47 AM

ඊ ළඟ මැතිවරණයෙන් ඒ.ජා.ප ඇඩ්‍රස් නැති වෙනවා.............

:       242       2336

anusha Sunday, 25 February 2018 06:49 AM

හොරාගේ අම්මගෙන් පේන අහන්න වෙන්නේ ..

:       176       1010

lakmal Sunday, 25 February 2018 06:50 AM

පොන්සේකා ...?

:       1137       209

Buddika Sunday, 25 February 2018 06:51 AM

වැඩියෙන්ම මේකට සතුටු වෙන්නේ මහින්ද .හිටපු ජනාධිපතිතුමායි ...................

:       2742       4401

Neelaka Sunday, 25 February 2018 06:56 AM

කට්ටියම බොමුද සීතල වතුර වීදුරුවක්. මහන්සිත් ඇතිනේ. ඇමති සංශෝධනය වෙනකන් බලන් ඉදලා. ඇත්තටම අපි පවු නේද?

:       103       1364

gunarathna] Sunday, 25 February 2018 06:56 AM

මොකක්ද කරපු වෙනස.රනිල් මේ වෙනකම් කෙරුවෙත් නීතිය හා සාමය එමති කම තමා. සාගල හිටියේ නමට පමණි. මෛයිත්‍රී රනිල්ට චෝදනා කෙරුවේ මහින්දලා එළියේ ඉන්නේ රනිල්ලා නිසා කියල.දැන් හැමෝටම තේරෙනවා ඇති මොකද රනිල්ට මේක දුන්නේ කියල.

:       789       1065

Rizwan Dubai Sunday, 25 February 2018 06:57 AM

එහෙනම් මේ වතාවේත් ඒජාපයට දෙවියන්ගේම පිහිටයි...............

:       254       664

Vipula Sunday, 25 February 2018 06:59 AM

ජනාධිපතිට පරිසර ඇමතිකම දුන්නා වගේ තමයි..................

:       0       454

පිටිගල මිලානෝ Sunday, 25 February 2018 07:01 AM

අනිවාර්යයෙන්ම ලෝකවාර්තාවක් නැවතත් තියනවා. අනේ පව් යුඇන්පී මහත්තුරු.

:       81       535

piyal Sunday, 25 February 2018 07:05 AM

ඔබට අපේ සුභ පැතුම් සර්. ඔබගේ පළමු රාජකාරිය විය යුත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ලංකාවට ගෙන්වාගෙන උසාවියට ඉදිරිපත් කිරීම.

:       58       405

sameera Sunday, 25 February 2018 07:18 AM

හොදම විහිලුව... ලජ්ජා නැති අගමැති..

:       337       1524

rohan Sunday, 25 February 2018 07:19 AM

හරියන්නේ නැහැ මේක දෙන්නේ ඕනේ SF ට වැඩක් කරන්න පුළුවන් කෙන්නෙකුට දෙන්නේ නැත්තේ හිටපු ලොක්කෝ ටික ඇතුලට දානවට නේද වැඩේ හරි නැහැ අගමැතිතුමෝ මේ පාරත් ඇනගන්න තමා ඔය.

:       2436       1684

sam Sunday, 25 February 2018 07:20 AM

මේ කැබිනට් සංශෝධනය එක ගැන හොඳ සිංහල උපමා තියනවා . ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ, කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ , හිසේ ඇම්මට කොට්ට මාරු කළා වගේ, අතීසාරයට අමුඩ ගැහුවා වගේ , පය බරවායට පිටි කරට බෙහෙත් බැන්දා වගේ.

:       54       527

yaha Sunday, 25 February 2018 07:25 AM

කිසිම වැඩක් වෙන්නේ නැහැ............තව තවත් ප්‍රශ්න වැඩි වෙනවා විතරයි .රනිල් මහින්දලා රකිනවා ඒ මුවාවෙන් එයාගේ යාළුවන්ට රට කන්න දෙනවා එතකොට මහින්දගේ කට වැහිලා...අන්තිමට ජනතාවට කිසිම සෙතක් නැහැ . රටේ නීතිය වල වැදිලා ....රට කනවා විතරයි ඔක්කෝම...................

:       559       668

Gayan Sunday, 25 February 2018 07:25 AM

කවදාවත් හොරු ඇල්ලීමක් සිදු නොවනු ඇත. අනේ මෙහෙමත් රටක් .

:       37       356

සතයපාල Sunday, 25 February 2018 07:25 AM

මරු ! මරේ මරු !! දැන් නීතිය හා සාමය අකුරටම රැකෙයි. බයනැති අගමැතිනේ ඉන්නේ, රාජපක්ෂලාගේ වීරවංශලාගේ අළුත්ගමගේලාගේ ෆයිල් ඉක්මණට පරික්ෂා කරලා නඩුදාල දඩුවම් කරයි. යහාපාලනය දැන්නම් මාර සැපයි වගේ.

:       35       363

VajiraSunday, 25 February 2018 07:40 AM

එහෙනම් ඉතින් මහින්දට බය වෙන්න දෙයක් නෑ.

:       1       125

sumal perera Sunday, 25 February 2018 07:28 AM

මෛත්‍රී ගේ පුස් වෙඩිල්ල ....මෛත්‍රීට කිසිම අලුත් සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. හිතන් ඇති 2020 දී වැදලා සමාව අරන් එකතු වෙන්න. අඩුගානේ ජෙනේරල් නීතිය දුන්නනම් වෙනසක් දකින්න තිබුණා. යූ ඇන් පී එකට දෙවි පිහිටයි.....

:       108       737

Muhan Sunday, 25 February 2018 07:28 AM

මෙම ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට දෙනවට ග්‍රාමසේවක මහත්තය අකමැති වෙලා කියලයි මත පළවෙලා තියෙන්නේ .

:       113       1157

Thusitha Sunday, 25 February 2018 07:29 AM

මේ ඇමතිකම දෙපැත්ත කැපෙන කඩුවක්. හරියට පාවිච්චි කලොත් රනිලුත් ගොඩ පක්ෂයත් ගොඩ රටත් ගොඩ. කලින් වගේම මහින්දත් එක්ක ඩීල් දදා හිටියොත් එයාගෙම බෙල්ල තමා කැපෙන්නේ.

:       0       0

අසෝක ජයතිලක මිලානෝ Sunday, 25 February 2018 07:35 AM

අතට ලැබුනදේ කටට දාගන්න වත් බැරි මේ යුඇන්පී අය කෙසේ නම් මේ රට දියුණු කරන්නද? අවුරුදු තුනක් අල්ලපු හොරෙකුත් නැහැ කරපු වැඩකුත් නැහැ. හේතුවකට කිව්වේ අපි වැරදි හදාගෙන ආපහු හරියට වැඩ කරන්නම් කියලා පමණයි. මෙතුමා නම් යුඇන්පියයි රටයි බින්දුවට බස්සලා තමයි විශ්‍රාම ගියොත් යන්නේ.

:       0       0

marikkar Sunday, 25 February 2018 07:40 AM

රට වලට තල්ලුකල යහපාලන ආණ්ඩුව දැන් මහජනතාවත් එක්ක ප්‍රපාතයට විසිකළා..

:       0       40

saman k Sunday, 25 February 2018 07:41 AM

එතකොට ..."නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරුත් හාමුදුරුවන්ගේ" කියන ගැමි වහර අද ගැන හිතලද එදා කියලා තියෙන්නේ?

:       0       46

maal Sunday, 25 February 2018 07:50 AM

දැන් නම් රටම ඉවරයි. හොරාගේ අම්මගෙන් හොරා අතටම ගත්ත ඇමතිකම. නොදෝකින් කිව්වලු දැන් ඉතින් මහබැංකු හොරකම් ඔක්කොම යට යනවා. අවුරුද්දෙන්, අවුරුද්දට නඩු කල්දාගනීවි. දෙන්නම එකතුවෙලා (රනිලුයි මහින්දයි) රටවැසියනි, දැන් නුඹලාට ජවිපෙ එකට බලේ නොදීපු එකේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ. එකම විසඳුම එස්.එෆ්. ගේ නායකත්වයෙන් හමුදා පාලනයක් ඇතිවීම පමණි. නියම පඹයෙක් වෙලා ඉවරයි වගේ...

:       11       242

prakaash Sunday, 25 February 2018 07:51 AM

පිංගුත්තර වැඩ කරනවා කියලා අපි කිව්වේ කලින්.. මෙයාට සමහරක් මිස්ටර් ක්ලීන් කිව්වට මේ වගේ අය තවත් කොහේද? මෙහෙන් බැංකුවලට වැඩේ දුන්නා. අනෙක් පැත්තෙන් නීතිය අතට ගන්නවා. ඕක තමයි බදුයි, හොරුයි, නඩුයි ඔක්කොම මෙයාගේ කියන්නේ. දැන්වත් මේ නිවට, කුමන්ත්‍රණකාරි හොර නඩය පන්නා දැමිය යුතුය.

:       0       86

kalinga Sunday, 25 February 2018 07:54 AM

ෆොන්සේකාට දෙන්න අකමැති අය ගැන සොයා බලන්න. සාගල කළේ රනිල්ට අවශ්‍ය දේ පමණි. වෙනසක් නැත, නැවත වතාවක් ජනතා බලාපොරොත්තු සුණුවිසුණු කර ඇත.

:       7       66

vidya Sunday, 25 February 2018 07:56 AM

එහෙනම් වැඩේ කාලම දමයි.

:       1       45

sigithi Sunday, 25 February 2018 08:00 AM

අපේ රට සියලු දෙවිවරු ආරක්ෂා කර දෙත්වා කියා පතනවා. රටට වින කරන මේ දේශද්‍රෝහී පරගැති නඩේ භංග වේවා !!!

:       0       87

[email protected] Sunday, 25 February 2018 08:02 AM

මීළඟ මැතිවරණ ප්‍රතිඵලය මෙසේය. පොහොට්ටුව ආසන 120 එජාපෙ ආසන 40 පොදුජන පෙරමුණ ආසන 18 ජවිපෙ ආසන5 දෙමළ හා මුස්ලිම් ආසන 42.

:       76       170

කුමාර් (ගල්ෆ්) Sunday, 25 February 2018 08:03 AM

මේ නිකන් මඩේ හිටවපු ඉන්නක් විතරයි. ඔහේ දොඩව, දොඩවා ඉඳීවි.

:       2       162

Lal-Santa Monica-California Sunday, 25 February 2018 08:08 AM

දැන් ඉතින් බයවුණු කට්ටියත් කැමරා ඉස්සරහ සිංහයින් වෙයි.

:       0       72

athula Sunday, 25 February 2018 08:10 AM

ඕක කවදාවත් ෆොන්සේකාට එන්න... රනිල් ඉන්නකන් දෙන්නේ නැහැ.

:       0       58

බන්ඩා Sunday, 25 February 2018 08:20 AM

අද වෙනකොට රටට හෙනහුරා පාත් වෙලා බව නොදන්නේ අමු මෝඩයෝ පමණයි. රට පත් වෙලා තිබෙන අස්ථාවරත්වයට සිරිසේන සහ රනිල් දෙදෙනාම වගකිව යුතුයි. ජනාධිපති වසර පහකට ඡන්දෙන් පත් වුණු නිසා ඔහු යවන්න බැහැ. නමුත් රනිල්ට සරල බහුතරයවත් නැහැ. එ්නිසා රට ගොඩ ගැනීමට නම් පලමුවෙන්ම කල යුත්තේ අැමැති කුට්ටම මාරු කරන එක නෙවෙයි. රනිල් අගමැතිකමෙන් පැන්නීමයි. බටහිරයන්ට, ඉන්දියානුවන්ට බය සිරිසේන එ්ක කරන්නේ නැහැ. රට අස්ථාවර නෙවෙයි රටට කුමක් වුවත් 19A අනුව සිරිසේනගේ ධුර කාලය තුල පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. ඒකාබද්ධයට මහ මැතිවරණයක් උවමනා වුණාට මන්ත්‍රී බහුතරය ඡන්දයකට යන්න අකමැතියි. ඉතින් රනිල් හෝ සිරිපාල හෝ කවුරුන් හෝ විසින් රටකල යුතුයි. අාණ්ඩුවක් හැදිය යුතුයි. අාණ්ඩු හදන්න ටී.එන්.ඒ සහ ජවිපය යටින් රනිල්ට සහය දෙයි. නමුත් ඒ කවුරුවත් රනිල්ගේ අාණ්ඩුවේ අැමතිකම් නම් ගන්නේ නැහැ. ඉතින් කවුරු අාණ්ඩු හැදුවත් අටවන්නේ සිරිසේන මහතාගේ ජාතික අාණ්ඩුව තමයි. කැපුවත් කොළ අය අන්දන්න... තනි යූඑන්පී අාණ්ඩුව ගැන කයිය ගැහුවට ඒවා බයිලා. ඉතින් කුණ්ඩවාලි කර ගහගන්නේ නැතිව සිරිපාල අගමැති කරන්න අවශ්‍ය සහය මහින්ද දිය යුතුයි.

:       232       10521

anslamMonday, 26 February 2018 04:52 AM

පුලුවන්න්නේ රනිල්ට කට්ටිය කැමතිත් නැත්නම් සිරිසේනගේ අතේ ශ්‍රීලංකා නිදහස පක්ෂේ 43 ත් ඉන්නවනේ එකාබද්දේ 51 ක් ඉන්නවනේ පාර්ලිමේන්තුව විසිරුවන්න යෝජනාවක් ගෙන්න

:       0       0

ranjith Sunday, 25 February 2018 08:22 AM

දෙපැත්තේම හොරු රැකගන්න කරපු වැඩක් තමයි මේක...

:       32       83

Raveendra Sunday, 25 February 2018 08:23 AM

බැඳුම්කරේ... බැඳුම්කරේ... දුප්පත් අපගේ මුදල් අනේ...!!!

:       15       378

Nalin Sunday, 25 February 2018 08:28 AM

යූ.එන්.පී. ය 2020 න් පසු විපක්ෂයේ ආසනගත වීම සිකුරුයි.

:       2       351

naradha Sunday, 25 February 2018 08:37 AM

දැන් ඉතින් හොරුන්ට හිතුවටත් වැඩිය ආරක්ෂාවක් ලැබෙයි.

:       0       242

sirimal Sunday, 25 February 2018 08:44 AM

තාවකාලික පැලැස්තරයක්. පාස් පොර්ට් පූස් පාර්ට්. හොරු එක්ක අමු හෙළුවෙන්... හොරු සේරම ගොඩ... දැන්නම් හොරු අල්ලන්න අවීචි මහ නරකාදියටම තමයි යන්න වෙන්නේ.

:       0       171

Shan Sunday, 25 February 2018 08:47 AM

මේක තමයි ලොකුම විහිළුව. මොකද මේක සරත් ෆොන්සේකාට දෙන්න මෙච්චර බය? ඔක්කොම කම්බා හොරුනේ. කොටසක් හොරකම් කරනවා. අනිත් කොටස ඒ අය රකිනවා.

:       21       364

Kariyawasam Sunday, 25 February 2018 08:51 AM

ඒජාපයට දෙවියන්ගේම පිහිටයි...

:       0       95

asanka suraweera Sunday, 25 February 2018 08:59 AM

දැන් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන්.. මේවට මිනිස්සු රැවටෙන්නේ නැහැ. මේවට ජනාධිපතිවරයා වගකිව යුතුය. ඔහුතමා මේක දීලා තියෙන්නේ මින්පසු වෙන හැමදේකටම ඔහු වගකියන්න ඕනේ.

:       0       158

Shan Sunday, 25 February 2018 09:03 AM

ඇත්තටම වෙලා තියෙන්නේ ග්‍රාමසේවක මහත්තයා කැමති වෙලා නෑ. රනිල්ටම ගන්න වෙලා අන්තිමට. ග්‍රාමසේවක එලෙව්වේ නැත්නම් රට ඉවරයි.

:       35       381

SiriMonday, 26 February 2018 06:56 AM

කව්ද අප්පේ ඔය කියන ග්‍රාමසේවක? අපිටත් කියන්න.

:       0       0

Mark Sunday, 25 February 2018 09:08 AM

ජනතා විශ්වාසය නැවතත් නැතිකර ගන්නා.

:       0       184

rama Sunday, 25 February 2018 09:12 AM

ෆොන්සේකාට දුන්නොත් කොට්ටෝරුවා කෙහෙල් ගහට අැන්න වගේ තම හැම එකටම අැනගෙන ගිහින් මහා විනාශයක් වෙනවා.

:       870       838

BamunuarachchiSunday, 25 February 2018 03:42 PM

මොකක්ද හලෝ ඒ කතාවේ තේරුම? කොට්ටෝරුවට කෙහෙල්ගහට අැන්නයින් පස්සේ වෙන ගස්වලට අනින්න බැහැ.

:       0       6

ShanMonday, 26 February 2018 07:15 AM

එස්.එෆ්. කියන්නේ රාජපක්ෂලා වගේ අය නෙමෙයි. දක්ෂ හමුදා නිලධාරියෙක් සහ යුද්ධයෙන් බැට කාලා, යුද්ධය දිනාදුන්නු කෙනෙක්. කොට්ටෝරුවන් වගේ අනින්නේ මෙයාලා තමයි.

:       0       0

BamunuarachchiMonday, 26 February 2018 04:15 PM

එස්.එෆ්. කියන්නේ දක්ෂ සොල්දාදුවෙක් නමුත් දක්ෂ දේශපාලකයෙක් නොවෙයි. රට රකින්නේ සොල්දාදුවන් වුණාට රට කරන්නේ දේශපාලකයෝ. අයිසන්හවර්, චර්චිල්, රාජපක්ෂලා යුද්ධ දිනපු රාජ්‍ය නායකයින්. මොන්ට්ග්රෝමරි, සරත් ෆොන්සේකා රාජ්‍ය නායකයින් යටතේ සිටි සොල්දාදුවන්. ඔය වෙනස තේරුම් ගන්න පුළුවන් නම් කොට්ටෝරුවෙක් වගේ හොට පටලවාගන්න වුවමනා නැත...

:       0       0

dewa Sunday, 25 February 2018 09:15 AM

අපේ ඊළඟ පළාත් සභා ඡන්දයෙන් මේකට හොඳට සලකන්නම්කෝ යහපාලනයට..

:       0       202

Tissa Sunday, 25 February 2018 09:19 AM

අගමැති එජාපය වලපල්ලට යවන්නයි හදන්නේ...

:       0       181

chris Sunday, 25 February 2018 09:30 AM

විමල් වීරවංශ පවුලේ කට්ටියත් එක්ක පාටි දානවලු. මෙහෙම ජනාධිපති කෙනක් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.

:       21       186

ඩී. ජයදේව Sunday, 25 February 2018 09:30 AM

2020 දී අපිට බයනැති විපක්ෂ නායක කෙනෙක් ලැබෙන එක දැන් නම් සක්කරයටවත් නවත්තන්න බැහැ.

:       0       217

CHANDA Sunday, 25 February 2018 09:30 AM

හිටන් නීතිය සහ සාමය රනිල්ට දීලා, කෙලවාගෙන, ඉදිරි පළාත් සභා ඡන්දයට පෙර වේදිකාවට නැගලා කඩුවෙන් කොටනවා කියලා නැවතත් බොරු කරන්න එපා !!!

:       0       190

Tissa Sunday, 25 February 2018 09:33 AM

දූෂණය දිගටම. මහින්දගේ ජය නියතයි 2020. එජාපය සෝදාපාළුවේ. අති විශිෂ්ඨ ජයකින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර දිගටම රජවෙයි. මහින්දට ජය වේවා !!!

:       2       147

Rane Sunday, 25 February 2018 09:36 AM

මිනිස්සුන්ට 'මෛත්‍රී' කියන වචනෙත් එපා වේවි කියල බය හිතෙනවා.

:       8       280

siri Sunday, 25 February 2018 09:37 AM

හරි ඒ තනතුර මෙයාට දුන්නා කියමුකෝ. එතකොට මෙයා කට්ටියට කතා කරන්නේ සත්තු වත්තේ ඉන්න සත්තුන්ගේ නම් වලින්ද? මෙහෙම ජනාධිපති කෙනෙක් මේ දැක්කමයි.

:       0       125

Yama duthaya Sunday, 25 February 2018 09:39 AM

බැංකු හොරා පොලිස් ඇමැති වෙච්ච එක හොඳයි.. ඉතුරු ටිකෙත් ඉවර කරන්නම...

:       2       326

Chanak los angeles Sunday, 25 February 2018 09:40 AM

විශිෂ්ඨ තීරණයක් අගමැතිතුමනි, රටේ සියලුම හොරු ඔබතුමා අල්ලන බව විශ්වාසයි.

:       308       156

V.warnakulasuriya Sunday, 25 February 2018 09:41 AM

ශ්‍රී ලංකාවේ ජනතාව පුදුමාකාර මිනිස් වර්ගයකි. අද නීතිය ඉටුකර ගැනීමට ජනතාවගේ බලාපොරොත්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වී ඇත. එහෙත් ජනාධිපතිවරණයේදී ජනතාව විසින් එතුමාව ප්‍රතික්ෂේප කරන ලදී. එදා එතුමා පත්කර ගත්තේ නම් අද අඬන්නට සිදුවන්නේ නැත. අඩුම තරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමාගේ මන්ත්‍රී ධුරයවත් ජනතාව රැක නොදුන්නත් රටේම ඉන්න හොරු සහ අපරාධකරුවන් විශාල පිරිසක් මේ වෙනකොට පාර්ලිමේන්තු යවා ඇත. මේ අනුව හොරුන්ගේ රාජ්‍ය බිහි කිරීමේ වගකීම ජනතාවම බව ඉතා පැහැදිළිය.

:       901       690

BamunuarachchiMonday, 26 February 2018 04:21 PM

"එතුමා පත්කර ගත්තේ නම් අද අඬන්නට සිදුවන්නේ නැත." අඬන්නට? අපට අඬන්නට නොවයි හලෝ සිය දිවි හානිකරගන්නයි වෙන්නේ...

:       0       0

ajith Sunday, 25 February 2018 09:44 AM

ෂුවර් එකටම මෙයත් ආසියාවේ හොඳම නීතිය හා සාමය පිළිබඳ ඇමැති වෙනවා.

:       0       116

Saj Sunday, 25 February 2018 09:52 AM

මෛත්‍රි යනු ඉතා අදක්ෂ පාලකයෙකි. මෙවරද ඔහු පෙන්නාදී ඇත්තේ ඔහුගේ නොහැකියාවයි. ජනතාවට හා එජාපයට බුදුසරණයි.

:       5       227

sirimal Sunday, 25 February 2018 09:56 AM

හොරු අල්ලන්න දැන් අවීචි මහ නරකාදියටම යන්න වෙයි වත්ද? සිංගප්පූරුවෙන් පටන්ගත්තොත් අගෙයි.

:       0       91

ජයන්ත මිලානෝ Sunday, 25 February 2018 10:11 AM

හැබැයි කියලාවත් කර ගන්න බැරි වැඩක් වෙලා තියෙන්නේ. මේ වහන්සේලාට වටෙන්ම හොඳ උපදෙස් ටිකක් ලැබී තිබෙනවා. මේකෙන් වෙන්නේ හිටපු ජනාධිපතිතුමාට හිතන්න බැරි ජනතා ප්‍රසාදයක් ලැබීමයි.

:       0       135

jerami Sunday, 25 February 2018 10:27 AM

හැබැයි එ්ක මෛත්‍රීට නොදී රනිල් ගත්තු එක හොඳයි. මට නම් මෙයා විශ්වාස කරන්න බැහැ.

:       0       55

sas Sunday, 25 February 2018 10:40 AM

එහෙනම් කිසිම වැඩක් කරන එකක් නැහැ.

:       0       50

erdi Sunday, 25 February 2018 10:45 AM

දැන් ඉතින් අල්ලයි දිගට හරහට මොකක්ද එක? මේ වගේ රටේ තීරණාත්මක අවස්ථාවක මේකද කරපු වෙනස? එක්සත් ජාතික පක්ෂය ඉවරෙටම ඉවරයි..

:       4       77

Raveendra Sunday, 25 February 2018 10:55 AM

දැන් අපට යන්තම් හෝ සැනසීමට පුළුවනි. මහබැංකු හොරුන්ට හතර වරිගෙම මතක්කර ගන්න වෙනවාමයි. "සිංගප්පුරුවේ" හිටියත් "අපායේ" හිටියත් බේරෙන්න නම් බැරිවෙනවාමයි. මේ උන්දැ ඒ හොරු රැළ කොහේ හිටියත් කුදලාගෙන එනවා එනවාමයි. එයනම් ඉර බටහිරෙන් පායනවා සේ විශ්වාසයි.

:       4       212

akshin Sunday, 25 February 2018 11:04 AM

හොරුන්ට ජය නියතයි.

:       0       69

ගලබොඩ අත්තේ චමින්ද Sunday, 25 February 2018 11:11 AM

මේ අය කාටවත් නීතියක් වැඩක් නැහැ. සාමය තියෙන්නේ මහින්ද එක්කයි. ඒකයි ෆොන්සේකාට දුන්නේ නැත්තේ. මේ වගේ දියාරු අයෙක් මේ ලෝකේ ඉවර වෙනකන් බිහි නොවේවි...!!!

:       26       150

kumar (galf) Sunday, 25 February 2018 11:13 AM

ගොනා සහ තණකොළ වගේ තියේවි...

:       0       45

prakaash Sunday, 25 February 2018 11:16 AM

අදහස් එව්වාට පල කරන්නේ නැත්තේ රනිල් සමග ඇති හිතවත්කම් නිසාද? සමහර අයගේ කමෙන්ට්ස් බොහොමයක් එකම ප්‍රවෘත්තිය සඳහා පළකරයි.

:       0       9

සෑම් Sunday, 25 February 2018 11:33 AM

හොරාගේ අම්මගෙන් නෙවෙයි, හොරාගෙන්ම දැන් පේන අහන්න පුළුවන්. අද සිට ලංකාව හොරුන්ගේ පාරාදීසයක්...

:       0       44

Lanka Perera Sunday, 25 February 2018 11:35 AM

දැක්ක නේද කට්ටිය ඔබ ගැන කියන දේ? ඔක්කොමලාගේ බලාපොරොත්තුව වුණේ සරත් ෆොන්සේකා තුමාවයි. දැන් බාරගත්තා නම් හොරු අල්ලන්න...

:       61       125

padmini Sunday, 25 February 2018 11:44 AM

මට නම් දැන් ලංකාවට යනවට වඩා හොඳයි අවීචි මහා නරකාදියට යන එක. එහෙ වැරැද්දේ ප්‍රමාණයට නියමිත දඩුවම බල පැවැත්වෙනවා.

:       0       69

chaminda prasad Sunday, 25 February 2018 11:48 AM

ඊළඟ මැතිවරණයෙන් ඒ.ජා.ප ඇඩ්‍රස් නැති වෙනවා. එජාපය වලපල්ලට යවන්නයි හදන්නේ.. අපිට දුකයි.

:       0       68

සෑම් Sunday, 25 February 2018 11:52 AM

මේ රටේ අති මහත් බහුතර ජනතාවකගේ කැමැත්ත වී තිබුණේ හොරුන් ආරක්ෂා කීරීමයි. ඒ ජනතා පණිවිඩය ඉතා නිවැරදිව අගමැතිතුමා තේරුම් ගෙන අදාල කැබිනට් සංශෝධනය කර ඇතිබව පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙතන කමෙන්ට් දාන අයට එ් බව නොපෙනීම කණගාටුවකි.

:       52       144

බණ්ඩාර Sunday, 25 February 2018 12:05 PM

අදින් පසුව රාජපක්ෂලාට සුව නින්දක්..

:       379       429

saman kSunday, 25 February 2018 01:47 PM

කාට කාටත් සැප නින්දක් ලැබුනේ එතුමා නිසා තමයි. උදේ ගෙදරින් ගිය කෙනා සවස පෙට්ටියෙන් එන කාලයක් තිබුණා. ඒ බව අමතක කරන්න එපා.

:       561       648

BamunuarachchiSunday, 25 February 2018 11:13 PM

ප්‍රබාකරන් පවා දැනගෙන සිටිය සිංහලයාට බොහෝදෙ බොහොම ඉක්මනටම අමතක වනබව. ඒ ගැන පුදුම වෙන්න එපා ඒක සිංහල ජාතියේ වැරැද්ද.

:       15       83

jehanSunday, 25 February 2018 03:15 PM

බණ්ඩාරට පුළුවන් නේද ලස්සනට කවට කතා ලියන්න. නරකද නව කතා ලියන්න පටන් ගත්තොත්

:       3       184

dias Sunday, 25 February 2018 12:06 PM

තුන්පැත්තේම හොරුන්ට ආරක්ෂාව ලැබේවා!!! රනිල් සහ ගෝලයෝ ටික නැති වුණුදාට අලියා දිනනවා. එතකන් මහින්ද බඩපිනුම් ගහනවා....

:       133       180

Lakmal Sunday, 25 February 2018 12:07 PM

දැන් එතකොට මහින්දද මේ ඇමැතිකම මෙයාට දුන්නේ?

:       43       218

bakas Sunday, 25 February 2018 12:08 PM

අනේ අම්මපා මේ අයව යවාගන්න බැරිද?

:       0       3

HarrySL Sunday, 25 February 2018 12:14 PM

අපේ රටේ දේශපාලනය වෛරස් පිරුණු කොම්පියුටරයක් වැනිය. අවුරුදු 5න් 5ට අප්ඩේට් කරයි. එහෙත් වෛරස් එසේමයි. සී ඩ්‍රයිව් එක යනු පාර්ලිමේන්තුවයි. ඉතුරු ඩ්‍රයිව්ස් ටික අමාත්‍යාංශවලට සමානවේ. වෛර්ස් ගාර්ඩ් එක අවුරුදු 50න් 60කින් අප්ඩේට් කර නොමැත. හැම ඩ්‍රයිව් එකකම වෛරස් සමාන ලෙස පවතී.

:       0       144

sarath kuru Sunday, 25 February 2018 12:14 PM

හොරුන්ට සදා ජය!! මෙතරම් මෝඩද? මේවට තමයි කියන්නේ මහින්ද-රනිල් වැඩ කියලා.

:       2       43

කුමාර් (ගල්ෆ්) Sunday, 25 February 2018 12:31 PM

වඳුරට දැලි පිහිය දුන්නා කියන ප්‍රස්ථා පිරුල මේ විදියට වෙනස් කරන්න වෙයි වගේ. "වදුරට දැලිපිහි හතක් දුන්නා වගේ" කියලා.

:       1       54

ajith Sunday, 25 February 2018 12:49 PM

අනික් පිලේ හොරුන්ට රජ මගුල් ඇති. යූඑන්පී එකේ අවසානය තමයි.

:       2       82

Kumara Sunday, 25 February 2018 12:58 PM

පොහොට්ටුව දිනුවේ එජාපයේ නායකයගේ දුර්වලකම නිසා මිසක් පොහොට්ටුවේ මිනිස්සු රටට වැඩ කරලා නෙවෙයි. මමත් එජාපයේ තමයි. ඒත් අගමැති යා යුතුයි. එය නොකළොත් තවත් වසර ගාණකින් එජාපය ආපස්සට ගිහින් රට හොරුන්ට යනවා. එජාපයේ ආකර්ශණය විනාශ කරන්නේ රනිල්ගේ යාළුවෝ. එජාපයේ ගමේ ඡන්ද තියෙන්නේ සජිත් වටා.

:       114       2179

SurangaSunday, 25 February 2018 02:06 PM

සජිත් වටා තියෙන ඡන්දත් මෙයා නැති කරනවා. මෙයා ඉන්නකම් මම නම් සජිත් නෙවෙයි, කවුරු ආවත් එජාපයට ඡන්දයක් දෙන්නේ නැහැ.

:       103       546

hasaan Sunday, 25 February 2018 01:24 PM

නීතිය හොරුන්ට ගිය කලක්. ඉතින් කොහොමද අපි රටක් විදිහට ඉදිරියට යන්නේ? මහබැංකු නඩුව ඉවරයි.

:       0       88

athula Sunday, 25 February 2018 01:42 PM

රනිල් ඉන්නකන් ෆොන්සේකාට ඔය අංශයේ ඇමතිකම් තහනම්... පසුගිය දවස් වල රාජපක්ෂවරු බොහොම බියෙන් හිටියේ. දැන් ඉතින් නිදාගන්න පුළුවන්. මෛත්‍රිට කෙළින් වැඩකරලා පුරුදු නැහැ. කෙසේ වෙතත් ඊළඟ පළාත් සභා එකේදී අපි ඉතුරු ටිකටත් වැඩේ දෙන්නම්. එතකොට සනීපවේවි!!!.

:       11       136

athula Sunday, 25 February 2018 01:45 PM

ෆොන්සේකාට ආරක්ෂක අංශයේ හෝ අධිකරණයේ කිසිම දෙයක් දෙන්න රනිල්, මෛත්‍රි දෙන්නම දෙන්නේ නැහැ.

:       1       86

BamunuarachchiSunday, 25 February 2018 11:20 PM

කඩුව තිබෙන අයත් එය පාවිච්චි කොරන්නේ පරිස්සමින් නම්වඳුරෙකුට දැලිපිහිය දෙන්න හිතාවිද?

:       44       65

Raveendra Sunday, 25 February 2018 02:16 PM

මල්ලියේ ගත්තා මම නීතිය මගේ අතට.. එබැවින් බියනොවන් නුඹලා කිසිවිටක.. හිටන් හුටන් දැන් ඉන්නෙත් මගේ යටතේ.. කෑවයි හොරා නැතිවෙන්නට ලක්දෙරණ..

:       1       25

bandula Sunday, 25 February 2018 02:24 PM

ඉසේ ඇම්මට කොට්‌ටේ මාරුකරලා වගේ...

:       1       29

BamunuarachchiSunday, 25 February 2018 03:48 PM

මේකට සිංහලෙන් කියන්නේ අතීසාරෙට අමුඩේ ගැහැව්වා වගේ කියලා. අපේ ආර්ථිකයට අතීසාරය හැදිලා තිබෙන්නේ ඕකට ඇමතියෝ මාරුකරලා හරියනවාද?

:       0       57

Migida Sunday, 25 February 2018 03:30 PM

හොරු සමග නැගිටිමු. පාතාලයත් අපතයෝත්, කුඩුකාරයෝත්, මන්කොල්ලකරුවෝත් ඉතා හොඳින් තමතමන්ගේ කෙරුවාව චිරාත් කාලයකට කිරීමේ හැකියාවට වරම් ලැබී ඇති බව අකමැත්තෙන් වුවද සටහන් කළ යුතුයි.

:       0       0

Thilina Sunday, 25 February 2018 03:41 PM

දැන් එතකොට මෙතන එජාපය වෙනුවෙන් අදහස් පල කරන හැමෝටම අවශ්‍ය වෙලා තියෙන්නේ මහින්දව හිරේ යවන එක.. මහත්තුරුනේ ඔබලාට පක්ෂ දේශපාලනය කිරීමටවත් නිදහසක් ලැබිලා තියෙන්නේ ඒ මනුස්සයා නිසා කියලා මතක තබා ගන්න.

:       0       17

ranjith Sunday, 25 February 2018 04:56 PM

දෙනවත් සජිත් මහත්ත්යටවත් දුන්නොත් එතිරි චන්ද ටිකවත් රේක ගන්න පුළුවන් නෙතිනම් මෙය මහින්ද මහත්තයාගේ පදේට නටල පක්ෂය එවරම කරවී

:       0       11

ranjith Sunday, 25 February 2018 04:59 PM

එක්සත් ජාතික පක්ෂය සජිත් මහතා එක්ක එලියට අවොත් පොහොට්ටුව දිනුව වගේ ජය නියති

:       0       126

Perera Sunday, 25 February 2018 05:28 PM

මේ පාර පුංචි චන්දෙන් ජනතාව දීල තියෙන රතු එලි සිග්නල් එකවත් තේරුම් ගන්න බැරි නම් ලබන මහමතිවරනෙන් මෙයාල පරදින එක ඒකාන්තය්

:       0       6

Siricya Monday, 26 February 2018 01:01 AM

මේක මම කියන දෙයක් නොවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මය 2015 මහමැතිවරණ රැස්වීම් වල කිව්වේ. ඔහුට අනුව "අපට බටලන්ද අමතක කරන්න බැහැ" ලෝකය රවට්ටන්න කියන කතා. දෙන්නම එක ජාතියේ පොල්. හවුලේ කරපුව කිසිදාක එළියට එන්නේ නැහැ. මහජනයාව දිගටම හමගහයි.

:       1       13

daminda Monday, 26 February 2018 02:12 AM

ඇමති බලු පොර සහ gonn පොර

:       0       13

Rohana Monday, 26 February 2018 02:14 AM

නීතිය හා සාමය ජනාදිපති යටතට ගත්තනම් හොදයි. ඇමතිකම් වෙනස්වීම ජනතාවට වැඩක් නැත. අගමැතිතුමා දූෂිතයන් රකියි. ජනතාවට සහනාදාර දෙන්න. බදු බර අඩුකරන්න. පොහොර දෙන්න..

:       13       0

manjula Monday, 26 February 2018 02:17 AM

එ.ජා.ප යත් ශ්‍රි.ල.නි.ප යත් ඉදිරි වසර දෙකපුරාවටම හැළහැප්පිමෙි පෙන්වමින් මහජනතාව මුලාකරනු ඇත.වෙන්වෙන්ව තරගකොට හැකිතාක් ඡන්ද ප්‍රමාණයක් ජනතාවගේ උදුරාගෙන ,පසුදා උදැසන නැවතත් යහන්ගතවනු ඇත.ජනතාවට හඞා වැළපෙනවා හැර වෙනත් යමක් කළ නොහැකිබව පෙන්වාදි තිබියදි අපි මොකට මෙි වෙනසට කළබල වෙමිද?

:       0       0

Rohana Monday, 26 February 2018 02:21 AM

මීළඟ මැතිවරණ ප්‍රතිඵලය මෙසේය. පොහොට්ටුව ආසන 195 එජාපෙ ආසන 0 පොදුජන පෙරමුණ ආසන 5 ජවිපෙ 1 දෙමළ හා මුස්ලිම්, චීන ආසන 24. මහින්දගේ ජය නියතයි. මහින්දගේ ජයට කැන්වසින් කරන්නේ රනිල්!

:       0       48

කළුMonday, 26 February 2018 04:22 AM

පොහොට්ටුවයි, පොදු ජන පෙරමුණයි කියන්නේ දෙකක්ද සහෝ. අනේ බං නොදන්න දේශපාලනේ

:       45       9

Neelaka Monday, 26 February 2018 04:48 AM

දැන් මේ කට්ටිය කියන්න මේක සරත් ෆොන්සේකා මහත්තයට දෙමු කියලද. පොඩ්ඩක් හිතල බලන්න. දැන් ඉන්නේ යුද හමුදාවට නායකත්වේ දීපු සරත් ෆොන්සේකමද කියලා. දේශපාලනේට ආපු දවසේම එයා නැති උනා. දැන් ඉන්න චන්දෙන් පැරදිලා, තමන්ගේ පක්ෂේත් ඇත ඇරලා, UNP එක හරහා රනිල්ට පින්සිද්දවෙනන් ඇමතිකමක් ගත්තු පුද්ගලයෙක්. ඉතින් ඕක සාගල කරත්, රනිල් කරත්, සරත් ෆොන්සේකා කරත් තීරණ ගන්නේ රනිල්මයි. සරත් ෆොන්සේකා දැනටත් කරන්න රනිල්ට ඕන දවල්. ඒක නිසා නිකන් හිත රවට්ටගන්න ෆොන්සේකාට දුන්නම ඔක්කම හරිකියල හිතන්න එපා.

:       293       840

රොහාන් දයාදර පැරිස් Monday, 26 February 2018 05:01 AM

ගරු අගමැති තුමනි රට හදන්න ඕනා නමුත් අපේ රටේ හැටියට පාක්ෂිකයා රැකගත යුතුයි.

:       0       0

rohan Monday, 26 February 2018 05:04 AM

නායක තුමනි . යු .එන් .පි . කාරයෝ රැකගන්න ...පස්සේ රට හදන්න .

:       0       0

DAYADARA Monday, 26 February 2018 05:16 AM

සරත් පොන්සේකා මහත්තයාටත් දෙන්න කියලා මිනිස්සු කියනවා ... ජනතාවට, ඡන්ද දායකයාට අකීකරු උනොත් මිට වැඩිය අති බයංකාර වේ කතිරෙන් දෙන පිළිතුරු.

:       86       194

sanath Monday, 26 February 2018 07:11 AM

මගේ සම්පූර්ණ කැමැත්ත.., අපේ අගමැතිතුමා පළමුවෙන්ම කරන්නේ අර්ජුනව, මොන ලෝකේ හිටියත් අල්ලාගෙන එන එකයි. මගේ සම්පූර්ණ ආශීර්වාදය ඔබ තුමාටයි.

:       0       0

lalindra Monday, 26 February 2018 07:15 AM

මේක අගමැතිතුමා, එතුමගේ රාජ්‍ය තාන්ත්‍රික මොලේ පාවිච්චිකරලා ගත්ත තීරණයක්. 2020 දී මහින්දලා එන එක නවත්තගන්න බෑ. එ්නිසා 2020 වෙනකන් මහින්දලාට විරුද්ධව මොකුත් වෙන්නෙත් නෑ. 2020න් පස්සේ බැඳුම්කර හොරුන්ට මොකුත් වෙන්නෙත් නෑ. මෙතුමා දෙසැරයක්ම ජනතාව දීපු බලේ පණ්ඩිතකම නිසා නැතිකර ගත්තා විතරක් නෙමේ... පක්ෂයට කොටි ලේබල් ඇලෙව්වා.

:       0       0

R.Liyanage Monday, 26 February 2018 07:19 AM

මෙම ඇමති තනතුරට නියම සුදුස්සා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතායි. ඔහු ආපසු දිවයිනට පැමිණි පසු එම තනතුර බාර දෙනු ඇතැයි කියා විශ්වාස කරමි.

:       20       122

JWGATH Monday, 26 February 2018 09:46 AM

අගමැති තුමනි, සරත් පොන්සේකා මහත්තයාට ඔය ඇමති කම දෙන්න. ජනතාවගේ ඉල්ලීමක්.

:       0       0

rohan dayadara paris Monday, 26 February 2018 09:49 AM

මම දකින්නේ පක්ෂයේ බහුතර මැති ඇමති වරු පාක්ෂිකයා අමතක කොට කටයුතු කළා. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කලේ නෑ.

:       0       0

rohan dayadara paris Monday, 26 February 2018 10:09 AM

මම දකින්නේ පක්ෂයේ බහුතර මැති ඇමතිවරු පාක්ෂිකයා අමතක කර කටයුතු කළා... ජනතාවගේ බලාපොරොත්තු ඉටු කලේ නෑ... ඇසට පෙනෙන සංවර්ධනයත් හීනවෙලා.. මාධ්‍ය මෙහෙයවීම 0 යි... ජනාධිපතිවරණයේ දුන් පොරොන්දු ඉටු කලේ නෑ.. වසර 20 පෙරුම් පුරපු පාක්ෂිකයා.. දැඩි කලකිරීමෙන් ...කේන්තියෙන් ..කතිරයෙන් ..ප්‍රතිඵල උඩු යටිකුරු කළා...දැන් වුණු දේ වුණා. නමුත් ඇමැති මාරුව විකල්පයක් නොවේ. ලියන්න දේවල් තොගයයි. අවසාන වශයෙන් ඉදිරි වසර 2 තුළ පාක්ෂිකයා ඡන්ද දායකයා සතුටු නොවන සේ කටයුතු කළොත්, ඉදිරි මැතිවරණ.. එජාපයට අති භයංකාරයි.

:       0       0

Bamunuarachchi Monday, 26 February 2018 04:23 PM

"නායකතුමනි, යූ.එන්.පී. කාරයින් රැකගන්න. පස්සේ රට හදන්න" ඔව් ඔව් රටට මේ කළ වින්නැහියට ඉස්සෙල්ලාම වන්දි ගෙවන්න වෙන්නේ එජාප කාරයින්ටයි...

:       0       0

R.Liyanage Tuesday, 27 February 2018 08:46 AM

නීතිය හා සාමය ඇමති තනතුර සරත් සරත් ෆොන්සේකාට දුන්නම රාජපක්ෂලාට නින්ද යන එකක් නැහැ .තජුදීන් මම මැරෙව්ව කියල හීනෙන් කියවාවි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 584 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2212 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4883 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1232 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1910 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1278 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site