(රංජන් කස්තුරි)
මහනුවර දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය හා රටේ අනෙකුත් පළාත්වල නීතිය හා සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පැවැත්වීමට නියමිතය.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ පැවැත්වෙන එම සාකච්ඡාව හෙට (11) කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී පැවැත්විමට තිරණය කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම, මත්ද්‍රව්‍ය ගැටළු, පාතාල සිදුවීම් හා අපයෝජන සිද්ධින් පාලනය කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතිය හා සාමය ඇමැති හෙට පොලිස් ප්‍රධානීන් හමුවෙයි
chanduli lehansha Sunday, 11 March 2018 01:32 PM
රටේ නිතියකුත් නෑ. සාමයකුත් නෑ. නමුත් ඇමති කෙනෙක් නම් ඉන්නවා.
npathirage Sunday, 11 March 2018 02:00 PM
රනිල් අයියණ්ඩි බිය නොවන්න. නුවර නොවුණට මමත් මද්දුම බණ්ඩාර කෙනෙක්.
Chanak Los angeles Sunday, 11 March 2018 10:29 PM
ළදරුවන් හඬන විට අතට සෙල්ලම් බඩුවක් දීල නලවනවා . මේ ඒවගේ ප්‍රෝඩාවක් පාලකයෝ විසින් ජනතාව ගොනාට අන්දවන ....රූකඩය ජනතාව ඉදිරියේ නටන්නේ රුකඩයට ඕන විදියට නොව රූකඩ පාලකගේ හසුරවීමෙන් බව සියලු දෙනාම දත යුතුයි .
kalani Monday, 12 March 2018 03:41 AM
නිතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ජනතා යෝජනා ලබා ගැනීමට කටයුතු කරන්න. ඉන් ප්‍රයෝජනවත් අදහස් විෂය පිලිබඳ ප්‍රමානිකයින්ගේ මතය විමසා ක්‍රියාත්මක කරන්න.
padmini Monday, 12 March 2018 05:50 AM
රටක නීතියේ ආධිපත්‍ය සහ සෑම සිවිල් පුරවැසියෙකුටම සමාන සැලකීමක් , නොමැති තාක් කල් එම රට අගාධයට යාම නොවැලක්විය හැකියි. විනය, සදාචාරය, රැකෙන්නේ බඩවියත රැකගන්න ක්‍රමයක් තිබුනොත්
පිටිගල මිලානෝ Monday, 12 March 2018 06:43 AM
රටවැසියනි ඔබලාව රවටන හැටි පෙනෙනවාද?
Tissa Monday, 12 March 2018 07:32 AM
නීතිය හා සාමය තිබුණේ මහින්දගේ කාලයේ. ගෝඨා... එන්න ගන්න නීතිය හා සාමය ඇමතිකම... ජයවේවා!