මාතලේ දිසා අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේ හදිසියේ අසනීප වු නීතීවේදී උක්කුබණ්ඩාර මහතා(68) සිය ආසනයෙන් ඇඳ වැටී මරුමුවට පත් විය.
රෝහලට ඇතුළු කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු කියති
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීතීවේදීයා උසාවියේදී මිය යයි
බන්දු Tuesday, 11 February 2014 07:02 PM
බොරු කියන්න නම් ලැහැස්ති වෙලා හිටියේ කෙලින්ම අපායට ගිහිල්ල නැවත ගොලුවෙක් වෙලා උපදී. (අ)
කවිඳු පෙරේරා Tuesday, 11 February 2014 08:37 PM
මැරිලා වැටුනද? වැටිලා මරුනද? (අ)
සලීම් Tuesday, 11 February 2014 09:41 PM
පාසල් යනකාලේ සිසුන් වැඩි දෙනෙකුගේ අනාගත බලාපොරොත්තුව කලු කෝට් වලට සහ නලාව කනේ ගහගන්න රක්සාවටනේ! වරදින කොට අපහාස උපහාස කරනවා.(නදී)
පද්මිණී Tuesday, 11 February 2014 09:42 PM
නඩත්තු නඩුවෙන් පැරදුනාද බන්දුල මහත්තයා. අද නම් අපි කවුරුත් හිතන විදියට අදහස් දමලා. කොහොම වුනත් මමත් ඔබේ අදහස ඉහලින්ම අනුමත කරනවා.(නදී)
බන්දුල පෙරේරා Wednesday, 12 February 2014 03:48 PM
මා දැමු ප්‍රතිචාරයේ මියගිය පුද්ගලයාට අපාහසායක් කිරීමේ අරමුණක් තිබුනේ නැත. පොදුවේ කලුකෝටි කාරයින් ගැන තියෙන අප්‍රසාදය මත කියවුණු දෙයට මිය ගිය පුද්ගලයාට සම්බන්ද සියලු අයගෙන් සමාව ඉල්ලනවා යම් සිත් තැවුලක් සිදු වුනානම්.(නදී)
ඕෂධ Tuesday, 11 February 2014 09:53 PM
බන්දුල පෙරේරා ; ඔබගේ බුද්ධිය පිලිබදව අතිශයින්ම කණගාටු වෙමි. (නදී)
සත්‍යයා Tuesday, 11 February 2014 11:55 PM
මියගිය පුද්ගලයෙකු ගැන මේ තරම් පහත් විධියට හිතන්න තරම් මිනිස් කම "ජනතාවගෙන්" ඈත් වෙලා. බොරු කියනවා කියා නීතිඥ වෘතියට මෙහෙම කෙළ හලනවා නම් මුළු රටම වනසන දේශපාලන වෘත්තීය ගැන කුමන කතාද? (නදී)
බමුණු Wednesday, 12 February 2014 04:42 AM
බලන්න නීතිවේදියෙක් නිසා අනේ පව් කියන්නවත් කෙනෙක් නැත. මෙය බලන නීතිවේදීන් මේගැන ටිකක් හිතන්න. මෙයයි ඔබලාට මහජනයාගේ ප්‍රතිචාරය (ත)
සෙනරත් බණ්ඩාර Tuesday, 11 February 2014 03:03 PM
ජීවිතයක හැටි ඔහොමතමයි (දී)