IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නීතිවේදියා එකක් කියයි : ව්‍යාපාරිකයා තව එකක් කියයි

රුපියල් ලක්ෂ 85ක ඉඩම් ගනුදෙනුවකදී තම කොමිස් මුදල නොදුන්නැයි  කළුතර දී ව්‍යාපාරිකයකු විසින් පසුගිය 28 වැනිදා නීතිවේදියකු හා ඔහුගේ සහායකයා පැහරගත් බවට කළුතර පොලිසියට පැමිණිලි කර ඇත.

තමාගෙන් රුපියල් ලක්ෂ තිහක කප්පමක් ඉල්ලා තමා හා සහායකයා පැහැරගත් බව නීතිවේදියා කියා ඇතත් ව්‍යාපාරිකයා පවසා ඇත්තේ දෙහිවල කවුඩානේ ඉඩමක් රුපියල් ලක්ෂ 85කට විකිණීමෙන් තමාට ලැබිය යුතු මුදල නීතිඥයා විසින් නොගෙවන ලද බවයි.

ලබාගත් රුපියල් ලක්ෂ තිහ හා ව්‍යාපාරිකයා පැහැරගැනීමට යොදාගත් බව කියන මෝටර් රථයක් පොලිස් බාරයට ගෙන ඇත.

කූඨ ලේඛන මත ඉඩමක් විකිණූ බව කියන සිද්ධියක තොරතුරුද ලැබී ඇතැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට අමතරව තවත් කිහිප දෙනකු සොයන බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

නීතිවේදියා එකක් කියයි : ව්‍යාපාරිකයා තව එකක් කියයි

තබුක් සිල්වා Sunday, 24 July 2016 01:32 PM

අබුදස්ස කලේ ලබුත් තිත්තයිලු (අ)

:       0       0

රොකී Sunday, 24 July 2016 02:17 PM

ඉඩම් විකුණා අසාධාරණ කොමිස් ගහන ව්‍යාපාරිකයන්ට දැඩි දඬුවම් දිය යුතුයි!(රේ)

:       0       0

සෑම් Monday, 25 July 2016 07:20 AM

බොරු කීම සහ බොරු කීමට උපදෙස් දීම ව්‍යාපාරිකයින්ගේ රැකියාව නොවන බව පමණක් කියා ඉතුරු ටික සිතා ගැනීම ඔබට බාර කරමි (බ)

:       0       0

උපාලි Sunday, 24 July 2016 10:07 PM

රොකී, ඔබ හරි. ඒ එක්කම, අනුන්ගේ ඉඩම් විකුණා අසාධාරණ මුදල් හොයන නීතිඥයින්ටත් දැඩි දඬුවම් දියයුතුයි. හොර ඔප්පු ලියපු නීතිඥයෝ, නොතාරිස්ලා කී දෙනෙක් නම් අහුවුණාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 307 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 715 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 122 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 419 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1243 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site