( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කහ කිලෝ 1,373 ක ප්‍රමාණයක් පල්ලිවාසල්පාඩුව වෙරළ තිරයෙදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ නාවික හමුදාව විසින් අද (10) අත් අඩංගුවට ගෙන පුත්තලම මුලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි.
මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික වෙතියි නාවික හමුදාව කියයි.
ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන විත් පල්ලිවාසල්පාඩු වෙරළ තිරයට ගොඩ ගසා එතැන් සිට වෙනත් ප්‍රදේශයකට ලොරි රථ වලින් රැගෙන යාමට සුදානම් කරමින් තිබු මෙම කහ තොගය සමග ඒවා රැගෙන ඒමට කටයුතු කළ ධිවරයින් දෙදෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්ව තිබුණි.
වයඹ නාවික විධානයට අයත් තම්බපණ්නී නාවික හමුදා කදවුරට අයත් නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත මෙම වැටලීම කර ඇති අතර වැටලීම අතරතුර තවත් යාත්‍රාවක් පලාගොස් ඇති බව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිතීවිරෝධිව රැගෙන ආ කහ සමඟ දෙන්නෙක් මාට්ටු