IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නැතිවූ සැරයන් ඉන්නවාලු

වව්නියාව කුඩාකච්චිකුඩියේ නිධන් හෑරීමට ගිය ව්‍යාපාරිකයන් පිරිසක් එවකට එහි සිටි නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය මත අත්අඩංගුවට නොගත්තැයි කියන සිද්ධියේ පරීක්ෂණ කණ්ඩායමේ සැරයන්වරයකු ගැන වැදගත් තොරතුරක් අනුරාධපුර වැසියකුගෙන් පොලිසියට ලැබී ඇත.

එම සැරයන් අගෝස්තු හත් වැනි දා සිට ආගිය අතක් නැති බව ඔහුගේ බිරිය තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහු සිටින බවට අනුරාධපුර වැසියාගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි කියයි.

 



අදහස් (0)

නැතිවූ සැරයන් ඉන්නවාලු

කරුණාරත්න Thursday, 29 October 2015 06:59 PM

අපි බලමු සිද්ධවෙන දේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4008 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කෑගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


බිබිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 43 0


මොණරාගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 51 0


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 160 0


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 364 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14679 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site