IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නෙත් නැති ළමෝ නෙත් ඇති අය පිනවති

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම බ්‍රේල් පුවත්පත ”විජය බ්‍රේල්” නමින් රත්මලාන අන්ධ විද්‍යාල ශ‍්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ සුජාන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙහිදී දරු දැරියන්ගේ රැඟුම් ගැයුම්වලින් උත්සවය හැඩ ගැන්විණි. විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ ලාල් ජයවර්ධන සහ ”විජය බ්‍රේල්” පුවත්පතේ  කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරු පුවත්පතේ මංගල කලාපය විද්‍යාලයයේ සිසුන් දෙදෙනකුට දුන්හ. ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප‍්‍රධානි බන්දුල පී. දයාරත්න, ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ ජාතික උපදේශක තිස්ස රාජගුරු යන මහත්වරු විජය පුවත්පත් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද අන්ධ විද්‍යාලයයේ අධ්‍යක්‍ෂ එක්සිත් ප‍්‍රනාන්දු, විදුහල්පති සන්ධ්‍යා කෝඩුරුආරච්චි යන මහත්වරුද වූහ.



අදහස් (0)

නෙත් නැති ළමෝ නෙත් ඇති අය පිනවති

සුගත් Friday, 18 November 2011 08:48 PM

ගොඩාක් හොද පින්කමක්. ඇස් පාදන වැඩක්. විජය පුවත්පත් ආයතනයට මගේ හදවතින්ම ස්තූතිය.

:       0       0

suranjan Friday, 18 November 2011 09:03 PM

අති විශාල පිනකි !!!! මහා සමාජ සේවයකි!!! මගේ සුබ පැතුම්

:       0       0

නිමල් ජයන්ත Friday, 18 November 2011 09:13 PM

ඉතාමත් කාලීන ක්‍රියාවක් වගේම විශාල පින්කමක්

:       0       0

ජයී Friday, 18 November 2011 10:14 PM

විජය පුවත්පත් සමාගමේ ඉතාමත් ප‍්‍රසංශණීය විශිෂ්ට කාර්ය්‍යක්. බ්‍රේල් පුවත්පත් කියවීමෙන් නෙත් නැති අය‍ට ඔවුන්ගේ එදිනෙදා ජීවිත ආලෝකමත් කරගැනීමට ඔබ සැම උපකාර කර ඇත. ඔවුන් එයින් ලබන සතුට අසීමිතය.

:       0       0

බී.ඩී.ඒ.ප්‍රියංක Friday, 18 November 2011 10:42 PM

මමත් ආබාධිත දියණියකගේ පියෙක් ලෙසට, විජය ආයතනය මේ කල අති උතුම් ක්‍රියාවට,හදවතින්ම තුති පුදන අතර,එය වඩාත් දියුණු වෙමින් දිගටම පවත්වා ගෙන යාමට ධෛර්‍යය ශක්තිය ලැබේවායි ඉතසිතින්ම පතමි.මේ සද්කාර්ය්‍යට මැදිහත් වූ ඔබ සැමට,තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්තනා කරමි.

:       0       0

මේනකා Friday, 18 November 2011 11:11 PM

මගේ සුබ පැතුම්...............

:       0       0

සම්පත් Saturday, 19 November 2011 01:15 AM

ඔබ ආයතනය කරන මෙම සේවය ඉතා ප්‍රසන්සනීයයි

:       0       0

හසිත Saturday, 19 November 2011 07:11 AM

හොද වැඩක්. මේවගෙ ව්‍යාපෘති දිගටම කරනවනම් හොදයි.

:       0       0

රන්ජිත් Saturday, 19 November 2011 09:21 AM

හොද වැඩක්.

:       0       0

නාලක Saturday, 19 November 2011 10:03 AM

මේක හොද වැඩක්. විජයට ස්තුතියි.

:       0       0

නිහාල් Saturday, 19 November 2011 10:06 AM

විජයට ගොඩක් ස්තුතියි. සාදු සාදු සාදු

:       0       0

දුමින්ද Saturday, 19 November 2011 10:50 AM

දරුවන්ට අත්වැලක් වුණු විජය පත්තරේට අපගේ සුභපැතුම්.

:       0       0

දිනෙත් චතුරංග Saturday, 19 November 2011 11:53 AM

මම විජය පුවත්පතට සුභපතනවා

:       0       0

අසිත් Saturday, 19 November 2011 12:25 PM

මේකට සහභාගී වුණ සැමට ගොඩක් පින්. මේවා තමයි නියම පින් වැඩ. ඔබ සැමට දීර්ඝායු..

:       0       0

සුරංග චන්දිමාල් Saturday, 19 November 2011 01:06 PM

හදවතින්ම සුභපතමි.

:       0       0

මල්ලිකා Saturday, 19 November 2011 01:41 PM

හැමෝටම සුභපතනවා. බොහොම ස්තුතියි.

:       0       0

දර්ශන Saturday, 19 November 2011 02:21 PM

අපිත් දිය හැකි උපරිම උදව්වක් දෙන්නම්

:       0       0

ජයසිංහ Saturday, 19 November 2011 02:17 PM

මේවගේ පින්කම් කිරීමට විජය සමාගමට ශක්තිය ධෛර්යය ලැබේවා

:       0       0

නන්දන Saturday, 03 December 2011 06:23 AM

හොඳ වැඩක්.....නියමයි

:       0       0

නන්දන Saturday, 03 December 2011 06:24 AM

හොඳ වැඩක්,,,

:       0       0

පී රවී Saturday, 19 November 2011 03:12 PM

හොද වැඩක්.. හැමෝටම ස්තුතියි.

:       0       0

කමල් Saturday, 19 November 2011 02:59 PM

විජයට ස්තුතියි

:       0       0

සන්ජය Saturday, 19 November 2011 03:21 PM

ඔබට දීර්ඝායුෂ ලැබේවා.

:       0       0

ප්‍රේමසිරි Saturday, 19 November 2011 04:44 PM

mawa wada krana ayata jewta kalyatama penlabann oana,,,,,,,,,,,,,,, මේවගෙ වැඩවලට පින් ලබන්න ඕන.

:       0       0

රෝයල් බණ්ඩාර Saturday, 19 November 2011 05:12 PM

මෙවැනි දේ කරන ඔබලාට ගොඩක් පින්.

:       0       0

සාලින්ද Saturday, 19 November 2011 06:19 PM

පගාවට හා අල්ලසට යටවූ සමාජයට කළ අති විශේෂ උතුම් ක්‍රියාවක්. ගොඩක් පින්

:       0       0

dissa Saturday, 19 November 2011 06:43 PM

මගේ සුභපැතුම් විජය පුවත්පතට.. බොහොම පින් වැඩක්

:       0       0

සමන් Saturday, 19 November 2011 07:33 PM

මෙම උතුම් කාර්යය සෑමට ආදර්ශයක් වේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 136 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 226 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 171 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 169 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 5355 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1411 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 535 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 744 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site