කරුවලගස්වැව එගොඩපිටියේ පුරාණ ගලේ විහාරයේ නිධන් හාරමින් සිටි බව කියන පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි නිධානයක් නැතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නැති නිධානේ ගන්න ගිහින් පහක් පොලිස් කූඩුවේ
සෑම් Friday, 04 July 2014 02:01 PM
සත්‍යා, පුරාවිද්‍යා කට්ටිය නිධානෙට ගේම දුන්න නිසා හරියටම දන්නවා දැන් එතන නිධානයක් නැහැ කියලා. (අ)
සඳුන් පෙරේරා Friday, 04 July 2014 02:09 PM
නිධානයක් තිබුනානම් පොලිස් කට්ටියට ගන්න තියන්නේ නැහැනේ අපේ අරයා! (අ)
මධුෂාන් Monday, 07 July 2014 11:29 AM
පව් අහිංසක මිනිස්සු. (නදී)
සත්‍යා Thursday, 03 July 2014 07:24 PM
හරියටම දන්නේ කොහොමද එතන නිධානයක් නැහැ කියලා? (නි)
උපුල් Thursday, 10 July 2014 02:38 AM
නිධානේ නැහැ කියලා එහෙම කියන්නේ කොහොමද හරියටම? (නි)