ආණ්ඩුවෙ නීති අංශ ඉහළ තනතුරක් දරන මහත්තයෙක් ඉල්ලා අස්වෙන්න යනවය කියලා තිරය පිටි පස්සෙ කතාවක් යනව...
මුන්නැහේ සේවය කරන දේපාර්තමේන්තුවෙ ජ්‍යෙෂ්ඨම කෙනා උන්නැහේ වුණත් පසුගිය කාලෙ දෙපාර්තමේන්තු ප්‍රධානිය තෝරද්දී උන්නැහේටත් වුණේ පොලීසියෙ ජ්‍යෙෂ්ඨයට වුණු වැඩේමලු. මේ විදියට මෙයාට පට්ටම නොලැබෙන්න හේතුව එක්තරා සමාගමක් ගැන එයා කරපු නීතිමය පරීක්‍ෂණයක් කියලා කියැවෙනව. මෙයා මේ ගැන ගත්ත නිගමනය වැරදි කියලයි එයාට කැපුණෙ.
හැබැයි ඊට පස්සෙ දැන් මාස ගණනක් ගියත් ඒ තීන්දුව වෙනස් වෙලා නැහැ. ඒ අතරේ තමන් දැන් මේ කන්තෝරැවෙ දෙවැනිය වුණත් හරි හමන් වැඩකුත් නැති නිසා... උන්නැහේ හොඳටම කලකිරිලා මේ කතාව ජාත්‍යන්තරයට කීවලු. ඊට පස්සෙ ලෝකෙන් ලොකු රස්සාවක් ලැබුණලු. පැකේජ් එකත් ලොකුලු... ඉතින් එයත් යනවලු..
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීති ලොක්කෙක් යයි?