කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා මැද රට සංචාරයක යෙදෙන ගමන් දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට ගියේ ලක් සතොස ලොකු ලූනු මිලට ගැනීම නිරීක්ෂණය සඳහාය .අද උදේ 11.42 ට ඇමැති එහි දී මට හමූවන විටත් ලක් සතොස එහි පැමිණ සිටියේ නැත. එහෙත් ලූනු ගොවියෝ සිය අස්වැන්න ද සමග එහි පැමිණ සිටියහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නැත ලක් සතොසේ
ප්‍රසාද් Friday, 17 August 2012 04:02 PM
දුප්පත් ගොවියාව අනාත කරන්න එපා. (නි)
මංගල Friday, 17 August 2012 04:07 PM
ලක් සතොසේ විතරක් ඔය මිළට ලූණු විකුණුවාට ගමේ මිනිසුන් මේවා ගන්නේ කොහෙන්ද? (නි)
ගයා Saturday, 18 August 2012 07:05 AM
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි..(ස)
බණ්ඩාර Saturday, 18 August 2012 09:28 AM
11.42 කියන්නෙ කොච්චර උදෙන්ද... මම හිතන්නේ ලක් සතොස කට්ටිය ලූණු අරන් යන්නත් ගිහිං ඇති.. (නු)
ඇරිස් Friday, 17 August 2012 06:03 PM
ගොවියා සනසා ලක් සතොස බංකොළොත් නොකරනු! (නි)
කුරේ Friday, 17 August 2012 06:46 PM
මූහුදට දාන්න අනේ. (නි)
නිරොශාන් Friday, 17 August 2012 07:57 PM
මෙහෙම කොහොමද සතොස ගොඩගන්නේ..ගොවියා ගොඩගන්නේ..හැමතැනම කඩාකප්පල්කාරීන්නේ..(ස)
ගයා Friday, 17 August 2012 09:06 PM
කෝ හැංගිලාද ??(ස)
ප්‍රවීන් Friday, 17 August 2012 09:49 PM
ලක්සතොසට කෝල් කරහම කිව්වළු අපි මේ මග එනවෝ කියලා..(ස)
සිසිර කුමාර Friday, 17 August 2012 02:03 PM
සේකෙන්ම පේනවනේ කට්ටියගේ වැඩ කෙරුවාව. (නි)
කෙවින් Friday, 17 August 2012 02:24 PM
ඔබට ඡායාරූප බැලීමට අවශ්‍ය නම් කරුණාකර අනෙක් ප්‍රවෘත්තිය බලන්න. (නි)
අනුර එස් ලියනගේ Friday, 17 August 2012 02:39 PM
ඇමතිතුමනි, ලක් සතොස ලුනු මිලදී ගන්න එනකම්ම ඉදලා යන්නකෝ, ඔය හිටියා වගේ. (නි)
මධු Friday, 17 August 2012 02:48 PM
එයාලා එනකල් ලූණු ගෝනි ටික බිමට බාමුද? (නි)
දේවා Friday, 17 August 2012 03:10 PM
ලූණූ වලටත් අර පහුගිය දවස්වල වී වලට වෙච්ච දේනම් වෙන්න දෙන්න එපා..(ස)
Jagath Chandana Adhikari Saturday, 18 August 2012 08:43 PM
එයාලා නිදි ඇති ඇමතිතුමෝ. ඔන්න ඔහෙ ලූණූ ගෙඩි 3 - 4 ක් අරන් ගෙදර යන්ඩ. ලංකාවේ හැටි ඔහොම තමා....(නු)
ෆයිසාර් Friday, 17 August 2012 03:36 PM
ඔබ තුමා වැඩ කරන්නේ නැද්ද (අ)