IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘නීති විදුහල් වයස් සීමාව නැති කරනු‘

නීති විද්‍යාල පිවිසුම් විභාගයට පෙනී සිටින සිසුන් සඳහා හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතා විසින් පැනවුණ අවුරුදු 30 වයස් සීමාව ඉවත් කරන්නැයි යහපාලනය සඳහා වූ නීතීඥ එකමුතුව රජයෙන් හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලයි.

එහි සභාපති නීතීඥ  නීත් උදේශ මහතා කියනුයේ එම තීන්දුව නිසා ගමේ දරුවන්ට නීතිය ඉගෙන ගැනීමට තිබූ අවස්ථාවක් අහිමි වන බවයි.



අදහස් (0)

‘නීති විදුහල් වයස් සීමාව නැති කරනු‘

දුමින්ද Wednesday, 18 February 2015 05:48 AM

හතළිස් ඇඳිරියට කලින් කරමුද? (නි)

:       0       0

ටි‍රෝන් Tuesday, 17 February 2015 02:11 PM

ඉතා හොඳයි (නි)

:       0       0

සමීර Tuesday, 17 February 2015 02:13 PM

ඉතාම හොඳ යෝජනාවක් (නි)

:       0       0

දිනුක් Tuesday, 17 February 2015 02:28 PM

ඉගෙනුමට වයස් බේදයක් නොමැති දියුණු රටවල මෙන් අපේ රටෙත් වයස් බේදයක් නොවිය යුතුය (නි)

:       0       0

හර්ෂ Tuesday, 17 February 2015 03:20 PM

ගමේ ළමයින්ට නම් හොදක් කරන්න ඕනි එකම විභාගය එකම භාෂාවකින් තිබ්බොත් තම හොදයි (අ)

:       0       0

ගයාන් Wednesday, 18 February 2015 08:53 AM

මමත් එකගයි. දැනගන්නයි අහන්න‍ෙ, නීති විදුහලට විතරද මේ වයස් සීමාව ? (ර)

:       0       0

නිමල් ජයසිංහ Wednesday, 18 February 2015 10:31 AM

උසස් අධ්‍යාපනයට වයස් සීමාවන් දැමීම යුතු නැහැ.උසස් අධ්‍යාපනය ලැබීම තුළින් ජනතාව බුද්ධිමත් පිරිසක් බවට පත්වෙනව.බටහිර රටවල් උසස් අධ්‍යාපනයට තහංචි දාල නැහැ.රැකියාවලින් විශ්‍රාම ගත් අය නීති අධ්‍යාපනය පමණක් නොව වෙනත් වෘත්තීය අධ්‍යාපන කටයුතුවල නිරත වෙනව.ශ්‍රී ලංකාව ඒ අතින් ඉතාමත් පහත තැනක ඉන්නෙ.උසස් අධ්‍යාපනයේ නිරතවීමට කැමැති අයට ඉඩදීම කල යුතුමයි. (අ)

:       0       0

චානක Wednesday, 18 February 2015 10:32 AM

අද තියෙන්නෙ නීතිඥ හිගයක් මිනිසසුන්ගේ අයිති වාසිකම් ආරක්ෂා කරදි එක ලොකුවට බලපාව.තරුණද මහලුද කියල නෑ සුදුස්සට අවස්ථාව දෙන්න ඹ්නි.හුගක් අද්දැකීම් තියන පරිපාලන වගේ අංශ වල අයට අමුතුවෙන් ප්‍රායෝගික පුහුණුවක් අවශ්‍ය නෑ .අනික හැම නීතිඥයම අධිකරණයේ නඩු අහන්න ඹ්නි නෑ තව කොයි තරමි රැකියා තියනවද නීතිඥයන්ට.මෙක කළේ නීතිඥ වෘර්තිය එක් පැලැන්තියකට සීමා කරන්න. (අ)

:       0       0

නිලංකා Wednesday, 18 February 2015 11:07 AM

වයස් සීමාව ඉවත් කරනවා නම් ලොකු දෙයක්. ගොඩක් පිං. (ර)

:       0       0

රවී Wednesday, 18 February 2015 11:08 AM

කෙවින්, මගේ ඥාතියෙක් වයස 70 දී පාලි විශ්ව විද්‍යාලයේ පස්චාත් උපාධියක් ලබා ගත්තා. දියුණු රටවල් ඉගෙන ගැනීමට වයස බලන්නේ නැහැ. (ර)

:       0       0

මෙවන් Wednesday, 18 February 2015 11:12 AM

කෙවින්, ඔයා වගේ උදවිය වයස බල බල ඉන්න නිසා තමයි ලංකාව අද දියුණු රටවල් වලට වැඩිය අඩි ගානක් පිටි පස්සෙන් ඉන්නේ. (ර)

:       0       0

ලෝගේෂ්වරන් Tuesday, 17 February 2015 07:59 PM

ඉගෙන ගැනීමට කොහෙද වයස බලන්නේ? දියුණු රටවල වයස 70 අයත් උපාධිය ගන්නවා.නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව තිබෙනවා. දියුණු රටවල පළමුව රැකියාව. ඊට අදාළ ඉගෙනගැනීම රැකියාව සමඟ. රටවල් දියුණුවන්නේ එනිසයි (නි)

:       0       0

අශෝක Tuesday, 17 February 2015 10:21 PM

අධ්‍යාපනයට වයස් සීමාවක් නැත (නි)

:       0       0

දිනේෂ් Wednesday, 18 February 2015 02:27 AM

මේක නම් හොඳ අදහසක්. බොහෝ උපාධිධාරීන් සහ අනෙකුත් වෘත්තිවල යෙදෙන අය තරමක් අත්දැකීම් සමඟ නීති වෘත්තියට එක්වෙනවා. එහෙම නැත්නම් තම වෘත්තියෙන්ම ඉහළට යනවා. එය අපේ සමාජයට යහපතක්. මෙය අනෙකුත් දියුණු රටවලත් සිදුවෙන දෙයක්. වයස් සීමාවක් පැනවීම නිසා ඒ යහපත අපිට නැතිවෙනවා. (නි)

:       0       0

ෆර්ඩීන් Wednesday, 18 February 2015 02:43 AM

වයස් සීමාව තිබෙන එක හොඳයි. තරුණ අයට අවස්ථාවක් ලැබෙනවා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 18 February 2015 03:14 AM

දෙපැත්තම ගැනම හිතලා සීමාව 40 කළොත් හොඳයි. නැත්නම් ලබන දැනුමෙන් රටට ලැබෙන දේ අවම වෙනවා (නි)

:       0       0

දිලිප් Wednesday, 18 February 2015 03:39 AM

වයස් සීමාව 30 නොව අඩුම තරමින් එය 35-40 දක්වාවත් වැඩි කළයුතුයි. (නි)

:       0       0

කෙවින් Wednesday, 18 February 2015 04:27 AM

වයසට ගිහිල්ලත් තමන් කරන වෘත්තිය හරියට තෝරා බේරාගෙන නැහැ කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තරුණයන්ට තිබෙන අවස්ථාව නැති නොකර ඕනෑ ඕනෑ කෙනාට නීතිය හදාරන්න පුළුවන් කරලා ඒකත් හෑල්ලු කරන්න එපා. වයස සීමාවක් තිබෙන එක හොඳයි. අනික නීතිය ඉගෙනගන්නකොට හුඟක් මතක තියාගන්න වෙනවා. වයසට ගිය අයට කොහොමත් බැහැ. (නි)

:       0       0

අචල Wednesday, 18 February 2015 04:44 AM

සීමාවන් හැකිතාක් ඉවත්කර හැමෝටම ඇතුළුවෙන්න දීමෙන් එහි අගය වටිනාකම හෑල්ලුවෙනවා නේද? අනික ෆර්ඩින් කියන එකත් හරි. (නි)

:       0       0

පාලිත Tuesday, 17 February 2015 12:02 PM

මමත් 100% එකගයි. (අ)

:       0       0

සමන් Wednesday, 18 February 2015 04:59 AM

දැන්වත් ඒ ගත් තීරණ ඉවත්කරන්න. (නි)

:       0       0

සදුනි Wednesday, 18 February 2015 05:05 AM

වයස් සීමාවක් පැනවිය යුතුයි නැතිනම් තරුණ පිරිසට අසාධාරණයක් වෙනවා (දිල්)

:       0       0

දිල්රුක් ලන්ඩන් Wednesday, 18 February 2015 05:07 AM

වයස සිමාය 18 නෙමෙයිනේ. දන්න තරමට 35 නේ. ඒක නිසා වයස සිමාවක් තියෙන එක හොඳයි. (දිල්)

:       0       0

චානක Wednesday, 18 February 2015 05:17 AM

අනිවාර්යෙන් වයස් සීමාව අයින් කරන්න ඹ්නි මේක පහුගිය කාලේ ගත්ත වැරැදි තීරණයක්.දැන්වත් මේ තීරණය වෙනස් කරන්න (දිල්)

:       0       0

සරසි Tuesday, 17 February 2015 12:32 PM

මේවාට වැඩිය සොයල බලන්න ඕනා. සමහර ලොක්කන්ගේ ළමයින් උසස් අධ්‍යාපන ආයතන වලදී සිදු කරලා තිබෙන බරපතල විභාග විෂමාචාර ගැන. මුලික උපාධිය පමණක් සහිතව ආචාර්ය උපාධියට ලියාපදිංචි වීම, තමන්ට හිතවත් පරීක්ෂකවරුන් යටතේ අධ්‍යයන කටයුතු කිරීම යනාදී දේවල් කරුණාකර සොයල බලන්න. (නදී)

:       0       0

රසංග Wednesday, 18 February 2015 05:30 AM

වයසට ගිහින් නීතිය හැදෑරූවිට කෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතෙකු යටතේ පුහුණුවෙන්න කාලයක්? න්‍යාය විතරක් ඉගෙනගෙන නීති වෘත්තිය කරන්න බැහැ. වයසක අයට මේක කරන්න දීමෙන් වෙන්නේ රටේ සම්පත් නාස්තියක් විතරයි. ඇයි නීතිය අවුරුදු 4 ක් හදාරලා අවසන් වෙනකොට පෙන්ෂන් යන්නත් ළඟයි. ඒ කාලෙට ලෙඩට බෙහෙත් ගන්නවා හැරෙන්න ඉගෙනගන්න වෙලාවක් නැහැ. (නි)

:       0       0

කෙවින් Wednesday, 18 February 2015 05:34 AM

ඒ ඒ වයසට කරන්න ඕනෑ දේවල් ඒ ඒ වයසෙදි කරන්න ඕනෑ. නීතිය ඉගෙනගැනීමත් එහෙම වියයුතුයි කියලයි මට නම් හිතෙන්නේ. වයසට ගිහින් නීතිය ඉගෙනගත්තහම කෝ නමක් හදාගන්න කාලයක්. කෝ විධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබන්න කාලයක්. නිකං කාගෙ කාගෙත් හා රටේත් සල්ලි නාස්තියක් විතරයි. අපි ආයෝජනය කරන්න ඕනෑ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් දේ වලට. තරුණයෙකුට නීතිය ඉගෙනගන්න වියදම් කිරිම හොඳ ආයෝජනයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 7 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 77 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 127 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 147 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 148 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 63 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site