IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නීති විදුහල ළඟ අදත් උද්ඝෝෂණ

නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුනට අසාධාරණයක් වී යැයි සඟඳහන් කරමින් නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව හා බොදු බල සේනා සංවිධානයේ භික්ෂුහු අද කොළඹ අලුත්කඩේ නීති විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූහු දෙසිය නමක් පමණ ඊට එක් වූහ.

මෙම අවස්ථාවට පැමිණ අසාධාරණය පිළිබඳ නීති විද්‍යාලයේ විදුහල්පති සමග සාකච්ඡා කළ යුතු බව ඔවුහු කීහ.

පොලිසිය නීති විද්‍යාලයේ ගේට්ටු සියල්ල වසා දමා ආරක්ෂාව තර කළහ.

පොලිස් බළඇණියක් එහි කැඳවා තිබිණි.

පසුව ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමකට පමණක් නීති විද්‍යාලයට ඇතුළු වීමට පොලීසිය අවසර දුන් අතර පසුව ස්වාමින් වහන්සේලාගේ ඉල්ලී සලකා බලා නීති විභාග ප්‍රතිඵල අනුව නවක සිසුන් බඳවා ගැනීම තාවකාලිකව දින පහකට කල් තැබීය.



අදහස් (0)

නීති විදුහල ළඟ අදත් උද්ඝෝෂණ

අජිත් Wednesday, 09 January 2013 07:17 AM

විභාග ප්‍රතිඵල වුණත් විශ්වාස කරන්න අමාරුයි වගේ. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 09:15 AM

දැන් විභාග ලියන එකත් කිසිම තේරුමක් නැති වැඩක් වෙලා (ස)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 08 January 2013 06:47 PM

තමන් මහා සිංහලයින් යැයි කියාගත් ජාතියට දැන් සිංහලයින් වහකදුරු වගෙයි. (නි)

:       0       0

කුමාර Wednesday, 09 January 2013 03:29 PM

මේ ප්‍රශ්නය කෙසේ විසදෙයිද (දී)

:       0       0

අජිත් Tuesday, 08 January 2013 09:03 PM

වැඩක් වේවිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සරා Tuesday, 08 January 2013 11:04 PM

2011 සහ 2012 විභාග ප්‍රතිඵල අහෝසිකර නැවත විභාගය පැවැත්විය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 124 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 159 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 295 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 109 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1107 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2498 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site