IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නැති වූ බ්‍රිතාන්‍ය තරුණිය සොයාගනී

කොළඹ ගල්කිස්සේ හෝටලයක නතර වී සිටිය දී සඳුදා අතුරුදන් වූ බව කියන බ්‍රිතාන්‍ය ජාතික ලොරේන්  ස්මිත් (26) සොයා ගත් බව ඇගේ ලන්ඩන් නෑයෝ කියති.

පැය 24ක් යන තුරු ඇය හෝටලයට නොපැමිණි නිසා හෝටල් හිමිකරු මේ වන ඇගේ නෑයනට දැන්වීමෙන් පසු ඇය සොයාගැනීමේ මෙහෙයුම ඇරැඹිණි.

අඟහරුවාදා දහවල් වන විට ඇය සොයා ගත් බවත්, ඇගේ මව හා පියා ඇය ලන්ඩනයට කැටුව යෑම සදහා ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඇගේ සොයුරු ඇෂ්ලි කියයි.

ලොරේන්  ස්මිත්ගේ අතුරුදන්වීම බ්‍රිතාන්‍යයේ එසෙක්හි පුවත්පත්වල ද පළවිය.

එහෙත් ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ මේ ගැන පැමිණිල්ලක් නොලැබුණු බවයි.

 



අදහස් (0)

නැති වූ බ්‍රිතාන්‍ය තරුණිය සොයාගනී

මිලානෝ ජයන්ත Thursday, 05 June 2014 10:40 PM

බ්‍ර්තාන්‍ය තරුණියන් මත් පැන් බීමට ලොල්වූ අයයි. බීමත් උනාම අැදන් ඉන්න වස්ත්‍රය ගැනවත් අවබෝදයක් නැහැ.(නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 05 June 2014 10:47 PM

බන්දුල පෙරේරා."මෙහෙම ගියොත් නම් පිටරට එක්කෙනෙක්වත් ලංකාවේ පස් පාගන්නවත් එන එකක් නැහැ".දැන්නම් පිට රටවල ඉන්න අපිටත් එහෙම හිතිලයි තියෙන්නේ. ඇවිත් මැරුම් කන්නද කියන්නේ.(නදී)

:       0       0

සරත් බණ්ඩාර Friday, 06 June 2014 02:09 PM

කොහේ හරි රෝන්දයක් යන්න ඇති .ඔයින් ගීයා ඇති. (ස)

:       0       0

තරිදු Friday, 06 June 2014 02:29 PM

කොහේ ඇවිදින්න ගිහිල්ලද මන්දා? (නි)

:       0       0

අසෝක Friday, 06 June 2014 01:29 AM

මේ වගේ අය ලංකාවට එන්නත් එපා කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

සුනිල් රියාද් සිට Friday, 06 June 2014 01:30 AM

මෙයාට ඇත්තටම මොකද වුනේ. හෝටලෙත් ඇග බේරගෙන කෙල්ලත් ඇත බේරගෙන වගේ (නදී)

:       0       0

කාන්ති Friday, 06 June 2014 02:57 PM

කමක් නැහැ. හොයා ගත්තනේ කොහොමහරි. (නි)

:       0       0

සඳුන් Friday, 06 June 2014 05:40 AM

ඇති යාන්තම්. පොලිසියට කෙනෙක් අතුරුදහන්වීම දැනගැනීමම මදිද? තනියම ඉන්න කෙනෙක් නම් අතුරුදහන් වුණහම පොලිසියට කියන්නේ කොහොමද? (නි)

:       0       0

අහිංසා Thursday, 05 June 2014 05:26 PM

තනිවම ආ ඇය රැගෙන යන්නට දෙමවුපියන් එන්නේ ඇයි? ඇය කොහෙද හිටියේ? මොනවාද කළේ?මට නම් මේක මහා ප්‍රශ්නයක්.අපි බලාගෙන ඉඳිමු.හොඳ හොඳ ඇත්ත තොරතුරු අනාගතයේදී අපිට දැනගන්න ලැබේවි. (නි)

:       0       0

සේරම් Thursday, 05 June 2014 05:34 PM

මම හිතුවේ තංගල්ල පැත්තෙවත් ගියාද කියලයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 05 June 2014 06:04 PM

මට මතකයි මේ තීරුවේම ජර්මන් ජාතික තරුණියක් ගැන මේ විදියටම විස්තරයක් ගියා.කට්ටිය ආණ්ඩුව පතුරු ගැහුවා.පොලිසියට බැන්නා.එල්ලුම් ගහ ඕනෑ කිව්වා.අනේ අන්තිමට බැලුවහම අවුරුදු 16 කෙල්ල අම්මත් එක්ක රණ්ඩුවෙලා ගෙදරින් ගිහින්.ඒ හින්දා කට්ටිය ටිකක් ඉවසලා ඉන්න දවසක් දෙකක් මේ කතාවේ ඇත්ත දැනගන්නා තුරු. (නි)

:       0       0

ලලිත් Friday, 06 June 2014 09:11 AM

ලංකාවට අවමන් කරන්න සුද්දන්ගේ උප්පරවැට්ටි වෙන්න ඕනේ මේවා.(නදී)

:       0       0

සම්පත් Thursday, 05 June 2014 06:22 PM

බන්දුල පෙරේරා මහතාගේ කියමන හරියටම හරි. අපේ අය කොහොමත් කොරහේ කිඹුල්ලු දකින්න රුසියොනේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 05 June 2014 06:29 PM

මෙහෙම ගියොත් නම් පිටරට එක්කෙනෙක්වත් ලංකාවේ පස් පාගන්නවත් එන එකක් නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 06 June 2014 09:44 AM

අනේ මන්ද.මෙච්චර ලගින් ආශ්‍රය කරලත් තාමත් ඩුබායි තිලක්ට බන්දුල පෙරේරාව පැටලෙනවා.ඔර්ජිනල් ඩුප්ලිකේට් අදුනන්නේ නැතුව කොහොම ඩුබායි වල රස්සාව කරනවද මන්ද? (දී)

:       0       0

බිමල් Thursday, 05 June 2014 06:34 PM

ඇත්තටම ඇය කොහේද ගිහින් තියේනනේ? (නි)

:       0       0

හේමාල් Thursday, 05 June 2014 06:47 PM

මෙහෙම වෙන එක ලංකාවේ කීර්ති නාමයට නම් එච්චර හොඳ නැහැ (නි)

:       0       0

ලලිත් Thursday, 05 June 2014 07:22 PM

දෙමව්පියන් ලංකාවට ගෙන්න ගෙන තරුණියව යවන්න හදන්නේ ඇයව සොයාගත්තේ තංගල්ල ප්‍රදේශයෙන්ද දන්නේ නැහැ. (නදී)

:       0       0

දෙස් Friday, 06 June 2014 11:13 AM

එයා හොස්පිට්ල් එකේ හියියා කියලා එෆ්.බී. එකේ තිබුනා (දී)

:       0       0

සුනිල් Thursday, 05 June 2014 07:30 PM

දැන් මේකට රජයට දොස් කියන්න බලාසිටි කට්ටියට ඇ‍ඬ‍ෙනවා ඇති (නි)

:       0       0

කමල් Thursday, 05 June 2014 07:43 PM

කොහෙන්ද තරුණිය සොයාගෙන තියෙන්නේ? (නි)

:       0       0

සමන්ති Thursday, 05 June 2014 08:43 PM

මට "සෙවන් නයිට් ඉන් ජපෑන්‘ චිත්‍රපටි කතාව මතක් වුනා (නදී)

:       0       0

ගලී Thursday, 05 June 2014 09:03 PM

ලංකාදීප මෙහි සත්‍ය ඉක්මනින් පලකරනවා නම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 5 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 684 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 227 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 614 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 442 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2557 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37075 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 606 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site