ශි‍්‍ර ලංකා නීති විද්‍යාලයීය නේවාසිකාගාර සංගමය මගින් නිකුත් කරන ලද නීති සඟරාවේ පළමු කලාපය පසුගියදා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත එහි සංස්කාරක මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා විසින් පිළිගැන්වු අතර අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. එම සඟරාවේ සංස්කාරක මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන නීතිඥ මහින්ද බී. කේ. ලොකුගේ නීතිඥ චතුර ගල්හේන යන මහත්වරුන් ද මෙම ඡායාරූපයේ සිටිති.
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද
කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නීති සඟරාව අගවිනිසුරුවරියට
වරුණ Thursday, 11 October 2012 04:27 PM
මැර ප්‍රහාරවලින් බේරෙන හැටි මේ පොතේ තියනවාද?(නු)
ලලිත් කටාර් Thursday, 11 October 2012 06:00 PM
අනේ මේකෙ ඊළග කලාපයට අර ඇමතිතුමා කියපු විදියට විනිසුරුවරුන් දහම්පාසල් යන්න ඕන විදිය ගැන විස්තරයක් කළ සටහනක් සමග පළ කරන්න..!(නු)
චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:11 PM
නීතිඥවරැන්ගෙන් 50% සමාජ සේවයට. ඉතිරි 50%?(නු)
චතුල වෙරෝනා Thursday, 11 October 2012 07:06 PM
ගරු ඔබ තුමියට නිවෑරදි තීරන ගෑනීමේ ශක්තිය ලෑබේවා.(නු)
මුතුකුඩ Thursday, 11 October 2012 07:44 PM
සිදුවෙන දේවල් දිහා බලාගෙන යද්දී ඇත්තටම බය හිතෙනවා. (නි)
බණ්ඩා Thursday, 11 October 2012 08:22 PM
"චන්ද්‍රසිරි දුක් වෙන්න එපා මහත්තයෝ. නීතිඥ, දොස්තර, කථිකාචාර්ය වැනි රස්සා ලබාගන්න බැරිවුණ අනෙක් ලාංකිකයින්100%ක්ම සමාජ සේවයමනේ කරන්නේ.. ඔයාත් එහෙමනේ ..ඉතින් මොකටද බයවෙන්නේ? (නු)