තායිලන්තයේ ‘චොන්බූරි’ හිදි අද පවැත්වෙන ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගමාලාවේ දෙවැනි අදියරේදීත් ශී‍්‍ර ලංකා හෙල්ල විසි කිරීමේ කී‍්‍රඩිකා නදීකා ලක්මාලි මීටර 55.99ක් දුරට හෙල්ල විසි කරමින් මෙවරත් එම ඉසව්ව ජයග‍්‍රහනය කිරීමට සමත් වූවාය. ආසියානු ගෝන් පී‍්‍ර පළමු අදියරේදීත් ඇය හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්ව ජයග‍්‍රහණය කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නදීකා දෙවැනි අදියරේදීත් හෙල්ල විසිකිරීමෙන් ජයගනී
යොහාන් Wednesday, 08 May 2013 05:27 PM
ජයවේවා දුවේ! (නි)
දයා අලහාකෝන් Wednesday, 08 May 2013 05:33 PM
ජවය ගන්න අයුරු අපටත් පෙනෙනවා.(නදී)
චන්ද්‍රසිරි Wednesday, 08 May 2013 05:52 PM
ඔබ අපිට ආඩම්බරයක්. (නි)
චමි කුවේට් සිට Saturday, 11 May 2013 02:43 AM
ලංකාව ඉහලින් තැබුවාට අපගේ ප්‍රණාමය! ඉදිරියට තවත් ජයග්‍රහණ ලැබේවා! (නි)
ධම්මිකා Wednesday, 08 May 2013 04:10 PM
උණුසුම් සුභ පැතුම්! අවසන් අදියරදීත්, ඉදිරි තරග වලදීත් ජයග්‍රහණ ලැබේවා! (නි)
අනුර Wednesday, 08 May 2013 04:11 PM
සුබ පැතුම් නදීකා! (නි)
ගිමාල් Wednesday, 08 May 2013 04:18 PM
ලක් දියණියනි , ඔබට ජය පතමි ! (නි)