IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නොදත් දේසෙක අරුමවන්ති අද සිට සිරස ටීවී තුළින්

2016-10-24-ent-79

රන්ජන් ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයෙන් සුසිල නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය කෙරෙන "නොදත් දේසෙක අරුමවන්ති" අද (24දා) සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට සිරස ටීවී ඔස්සේ විකාශය කෙරේ.

දේවේන්ද්‍ර නිහඬ ගුප්ත ජීවිතයක් ගෙවන තනිකඩ පොහොසත් ව්‍යාපාරිකයෙක්. තමන්ගේ නිවසේ මෙහෙකාර යුවළගේ එකම පුතා වන දර්ශන්ට ඉගෙන ගන්නට වියදම් කළේ දේවේන්ද්‍ර විසිනි. අගනුවර ආශ්‍රිතව ඉංග්‍රීසි පන්නයේ පැරණි රාජසිංහ බංගලාවේ වෙසෙන පිලිප්ට තමා ලියූ පොත් කිහිපයක් දෙමළ බසට පරිවර්තනය කිරීමට පවත්වන සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත් වන දර්ශන් ඉතා ඉක්මනින්ම පිලිප්ගේ සිත දිනා ගන්නවා. පිලිප්ගේ බංගලාවේ නතර වෙන ඔහුට එදින රාත්‍රියේ මුහුණ දෙන්නට සිදුවන්නේ අමුතුම අද්දැකීමකට.

දර්ශන්ට රාත්‍රී අඳුර අතරින් තරුණියකගේ රුව අතුරුදන් වන්නේ දර්ශන්ගේ සිතේ කුහුලක් ඉතිරි කරමින්.

අසේකා යනු පිලිප් ගේ වැඩිමල් පුතාගේ දියණියයි. දිනක් අසේකා සිය කාරය පදවාගෙන යද්දී හදිසි අනතුරකට ලක්වෙනවා. මේ මොහොතේ ඇයගේ ජීවිතය බේරාගන්නේ එතැනට එන දර්ශන්. අසේකා ඒ ගැන දර්ශන්ට ස්තුති කරද්දී ඔහු කියන්නේ තමාව ඒ වෙත ගෙන්වූයේ මායාවී කාන්තා රූපය බවයි.

කෙමෙන් අසේකාගේ සිතේ දර්ශන් ගැන පැහැදීමක් හටගන්නා අතර එය කෙමෙන් ආදරයක් බවට පත්වන්නේ ඔවුන්ටත් රහසේමයි. පිලිප්ගේ ධන බලය හා නිල බලය හමුවේ කාලයේ වැලිතලා අතරේ සඟවා දමන ලද ඛේදජනක කතාවක සුලමුල අසේකා-දේවා සොයා යනු ලබනවා.

නොදත් දේසෙක අරුමවන්ති’ උමයංගනා වික්‍රමසිංහ, ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, කාංචන කොඩිතුවක්කු, නිරෝෂන් විජේසිංහ, ගිරිරාජ් කෞශල්‍ය, ඉසුරි නවෝද්‍යා, විරාජ් පෙරේරා යන ජනප්‍රිය රංගන ශිලිපීන්ගේ රංගන දායකත්වය ලබාදී තිබේ.

 

2016-10-24-ent-78
2016-10-24-ent-77
2016-10-24-ent-76
2016-10-24-ent-75



අදහස් (0)

නොදත් දේසෙක අරුමවන්ති අද සිට සිරස ටීවී තුළින්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 42 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 85 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 111 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 472 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 736 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 244 0

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site