මහනුවර දළඳා පෙරහර සධාතුක කරඬුව වැඩම කළ ගම්පහ, නැදුන්ගමුවේ රාජා හස්තියා සිය හිමිකරු වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසට පැමිණෙද්දී මහ සඟ රුවනේ පිරිත් දේශනා මැද පළතුරුවලින් සංග්‍රහ කර පිළිගැනීමේ අවස්ථාවක් යක්කල ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ආයුර්වේද රෝහලේ බෞද්ධ සංගමය ඇතුළු කාර්ය මණ්ඩලය එය සංවිධානය කර තිබිණි.
රාජා හස්තියා මේ වන විට 64 වැනි වියේ පසුවේ.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
නැදුන්ගමුවේ රාජාට රජ සැලකිලි
සෑම් Monday, 07 September 2015 06:52 AM
චිරන් ජයතු රාජා (ම)
සඳුන් Monday, 07 September 2015 07:27 AM
කැලේ ඉන්න ඕනෑ සත්තු අල්ලාගෙන පෙරහැරවල් වලට දෙනවා. නැදුන්ගමුවේ රාජට රජ සැළකිලි වුණාට පෙරහැරවල යන අනිත් අලි ඇත්තු ගොඩක් දුක් විඳිනවා. මිනිස්සු අතර මතයක් ගොඩනැඟී තිබෙනවා පෙරහැරේ යන්න අලි ඇත්තු පින්කරලා තියෙන්න ඕනෑ කියලා. මේවා මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
විජයබාහු Monday, 07 September 2015 08:17 AM
සඳුන්,මොකද හිතන්නේ මිනිස්සු සතුන්ට ඉන්න තිබෙන කැලේ කපලා ඒවා විනාශ කරන එක ගැන. (නි)
සඳා Monday, 07 September 2015 08:35 AM
සදුන්, ඕන දෙයක අන්තගාමී වෙන්න හොද නැහැ. කර්මය කියනදේ මිනිස්සුන්ට සතුන්ට, හැමදෙනාටම එකසේ බලපානවා. හැම ප්‍රශ්නයක් දෙස බුද්ධිමත්ව බැලිය යුතුය්.කැලේ ඉන්න ඔක්කොම අලි ටික මෙහෙමට ගෙනවහම එක ලොකු වැරද්දක් තමයි , සහ එහෙම ගෙනල්ල ඒ අලි සංචාරක කර්මාන්තය, සත්තු වත්තට සිමාවෙන් එහා ගෙන යාම සහ ගෙනියන සතුන්ට වගකීමකින් තොරව සැලකීම කණගාටු දායක බව තරයේ අප විස්වාස කරන මුත් මේ සතාගේ කාර්ම ශක්තිය පිලිබදව කිසිදු පැකිලීමක් නොමැත. එය ඔහුගේ කාර්ම ශක්තියි.අන්තගාමී නොවෙමු. සතුන්ට හිමිතැන සහ ආදරය රැකබල ගැනීම කරමු. (බ)
අජිත් කරුණාරත්න Monday, 07 September 2015 08:56 AM
නැදුන්ගමුවේ හස්ති රාජයාට දීර්ඝායුෂ පතමි.(ම)
සඳුන් Tuesday, 08 September 2015 02:24 AM
දීර්ඝායුෂ වේවා !! (නි)
දුමින්ද Monday, 07 September 2015 06:29 AM
මහා පින්වන්තයෙක් (නි)