IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


නිදන් හෑරීම ගැන අස්ගිරි මාහිමි සංවේගයෙන්

නිදන් හෑරීමත් පන්සල් කැඞීමත් සංවිධානාත්මක ලෙස සිදු කරනුයේ බෞද්ධ උරුමය හා සංස්කෘතිය අකා මකා දැමීමට දැයි සැක මතුවෙතියි උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහානාහිමියයෝ මහනුවරදී පැවසූහ. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කරු ජයසුරිය මහතා සමග මහ නාහිමියන් ඒ ගැන කතා කළේ දැඩි සංවේගයෙනි. ”නිදන් ගන්න වෙහෙර විහාර පැරැණි තැන් කැඩෙනවාට හෑරුවාට ඒවායේ ඔය හිතන තරම් වටිනා නිදන් නැහැ. යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගෙන මේ නිදන් හාරන්නේ බලගතු අයයි නැති බැරි අය නොවෙයි”.



අදහස් (0)

නිදන් හෑරීම ගැන අස්ගිරි මාහිමි සංවේගයෙන්

තිත්ත ඇත්ත... Thursday, 17 May 2012 11:03 AM

ඔය නිදන් හාරන අයම තමා ඔබ වහන්සේ බැහැදැකල යන්නේ සැරින් සැරේට ඇවිත්. ඔය දේවල් එයාල ආවම කියන්න. අතේ පිරිත් නූල් ගටගහන්නේ නැතිව..

:       0       0

ලාල් ගලබඩ.... Thursday, 17 May 2012 11:26 AM

ගරුතර අනු නායක හාමුදුරුවනේ ,ඇත්ත වටහා ගත්තා නම්,තම බුද්ධපුත්‍රයින් හා කැටුව දේශ පාලුවන් ගැවසෙන කිසි දේකට සම්බන්ධ නොවී, මේ අකටයුතුකම් නතර කරන තුරු සංඝ වර්ජනයක්‌ කරන්න. අඩු ගනනේ ආගම ධර්මයවත් රැකේවිනේ..අනේ මම දන්නැහැනෙ හාමුදුරුවනේ කියා කියන්න ලජ්ජාවිය යුතුයි මේවා .හිතන්න.......‍ විදෙස්‌ ගත අපේ සහය ස්‌තිරයි.තෙරුවන් සරණයි.

:       0       0

උපාලි Wednesday, 16 May 2012 06:27 PM

අනේ අපේ රටට ගිය කලක්.......

:       0       0

තිසර Wednesday, 16 May 2012 06:33 PM

නිදන් හාරන අයට මරණ දඩුවම දිය යුතුයි.....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 16 May 2012 07:02 PM

අතිගෞරවණීය මහනායක මාහිමිපාණන් වහන්ස, මේවා කරන අයට යහතින් සොහොන්වලක වත් සැතපෙන්න ඉඩකඩ ලැබෙන එකක් නැහැ.අකුණු ගහවි කරන මේ පවුකාර වැඩවලට. මේ අය මතුපිටින් පෙන්වන ආගමික ලැදියාව අවංකවම පපුව ඇතුලේ දකින්න වත් නැහැ මහ නායක මාහිමි පාණන්වහන්ස.බුදුරදුන් දිවමන් කළ කොසොල් රජු දැකපු හීන දැන් එකින් එක හැබෑ වෙන ලකුණු පහළ වෙලා තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ සම්පූර්ණයෙන්ම අවීචි මහා නරකාදියටත් වඩා නරක තැනක් වේගන එන්නේ. සතර ආපායෙන් චුත වෙච්ච පවුකාරයෝ තමයි දැන් වැඩිපුරම මනුස්ස ලෝකෝ උපදින්නේ කියලා පේනවා මේ අය කරන කියන දේ බැලුවම.. අම්ම අප්ප සහෝදර සහෝදරියෝ දූ දරුවෝ වැඩිහිටියෝ හඳුනන්නේ නැති තිරිසන් සමාජයක් බවට අපේ සමාජයම ක්‍රමිකව පත්වේගනයි එන්නේ. මේ සේරම මතුපිටින් පෙන්වන ආගමික භක්තිය ප්‍රතිපත්ති තුළ නොතිබෙන නිසායි. හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් සංකල්පයට අනුව කටයුතු කරන අය අතේ තමයි දැන් බලය රැඳිලා තියෙන්නේ මේ සෙරටම හේතුව ඒකයි අපේ නායක ස්වාමීන්වහන්ස.

:       0       0

භාතිය Wednesday, 16 May 2012 07:12 PM

සැකයක් නෑ ස්වාමීනි, සිද්ධවෙන්නෙ එයයි.....

:       0       0

ශෙරීෆ් Wednesday, 16 May 2012 07:46 PM

මහසඟරුවනගේත් දෑස් ඇරිලා..........

:       0       0

මදුර Wednesday, 16 May 2012 07:48 PM

අපේ හාමුදුරුවෝ එහෙම කිව්වට සමහරු කියන්නෙ වෙන වෙන කතානේ..........

:       0       0

වසන්ත Wednesday, 16 May 2012 07:51 PM

ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාවත් බය නැතුව එළියට බැහැල මෙවට විරුද්ධව පියවර ගන්න.....

:       0       0

චම්පිත සිල්වා Wednesday, 16 May 2012 07:58 PM

මුකුත් නොදන්න තොත්ත බබාලා...........!!!!!!

:       0       0

SB Smart Brain Wednesday, 16 May 2012 08:06 PM

මේ හාමුදුරුවෝ දන්නේ නැතිද මේ හොයන්නේ මොනවද කියලා

:       0       0

කමල් Wednesday, 16 May 2012 08:25 PM

ඔබ වහන්සේලාගේ ආසිර්වාදය අරගෙන ඔළුව අතගාල පිරිත් නූලක් ගැට ගහන නේ එවන්නේ. ඊට පස්සේ මේ මිනිස්සු මේවා තමයි කරන්නේ.

:       0       0

සෙනෙවිරත්න Thursday, 17 May 2012 02:40 PM

අපෙ සීයා වලදාපු නිදානෙකුත් තියෙනව.වටිනා කියන තෙල් බෑරල් එකකුයි සත පනහකුයි. නිදන් වදුලේ පිට කවරේ විස්තරෙ තියෙන්නෙ. හාරයිද මන්දා?????

:       0       0

හාරන්නා Wednesday, 16 May 2012 10:03 PM

ඔව්වට අපිට කරන්න දෙයක් නෑ. අර.......?............ කිව්වෙ නිදන් තියෙන්නෙ හාරන්න තමයි කියලා. එයාට ඔය සංවේගය ප්‍රකාශ කරන්ඩ අවසර......

:       0       0

රොහාන් Wednesday, 16 May 2012 10:43 PM

කවුද මේවට වගකියන්නේ?

:       0       0

අලිබබා Wednesday, 16 May 2012 11:56 PM

ලිංහෑරීම, මැණික්පතල්හෑරීම, වැසිකිලි වලවල් හෑරීම, මිනිරමි පතල් හෑරීම, මීනිවලවල් හෑරීම, එලවලු සිටවීම සදහා වලවල් හෑරීම, ගංගා ඇලදොලවල් හෑරීම, නිදන් හෑරීම, මෙ ඔක්කෝම හෑරීමට අයත් දේවල්. දැන් මෙ අය ඔක්කොම හාරල හාරල නිදන්හෑරීම පටන් අරන් තියෙනවා. අපේ හමුදුරුවනේ, ඒක වැරැද්දක් කියල ඒ ඇත්තන්ට තේරෙන්නෑ.

:       0       0

නවීන් Thursday, 17 May 2012 01:48 AM

කමල්ගෙ කතාව නම් ඇත්ත තමයි...

:       0       0

දනූ Thursday, 17 May 2012 03:34 AM

මෙහෙම යනකොට ලෝක විනා‍ශෙ 2012 වෙන එක හොඳයි.....

:       0       0

දම් Thursday, 17 May 2012 04:40 AM

අනේ මාගේ.....කට..............

:       0       0

මාලක Thursday, 17 May 2012 05:48 AM

මේව කරන්නෙ අබෞද්ධයො නෙමෙයි.නිකරුනේ ඒ අයට දොස් කියන්න එපා.....

:       0       0

අමිල කටුනායක Thursday, 17 May 2012 05:57 AM

අනේ අපේ හාමුදුරුවනේ අපිත්සංවේගයෙන්, කේන්තියෙන්.....

:       0       0

ඩී.ප්‍රනාන්දු Thursday, 17 May 2012 07:36 AM

හොරු කවුද කියල කවුරු කවුරුත් දන්නව ඉතින්...................

:       0       0

කපිල පුෂ්පලාල් Thursday, 17 May 2012 07:46 AM

B.M.W එකක් ළඟදීම...................

:       0       0

ඇලඩින් Thursday, 17 May 2012 08:45 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුයවන්ගේ......කාට කියන්නද මේවා..........

:       0       0

OneilJoe Thursday, 17 May 2012 09:01 AM

මේවා අන්‍ය ආගමිකයන් කරන වැඩද බුදුදහමට විරුද්ධ?

:       0       0

මහදැන මුත්තා Thursday, 17 May 2012 09:22 AM

නිදන් හාරන හාරවන සියලුම අය මරණයෙන් පසු ..............වී උපදීවා

:       0       0

විමල් Thursday, 17 May 2012 09:42 AM

නිදන් තියන තැන් කියනවට භාගයක් දෙනවලු....

:       0       0

නුවන් Thursday, 17 May 2012 10:09 AM

මේ පැත්තේ අය ආවම ඒ පැත්තට විරුද්දව කතා කරනවා . ඒ පැත්තේ අය ආවම මේ පැත්තට විරුද්දව කතා කරනවා ... මේකද වෙන්න ඕන ‍හරි දේ?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 07:07 PM

ඇලඩීන්..! අති ගෞරවණීය මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයට වක්‍රව අපහාස වෙන විදිහට කමෙන්ට්ස් දැමීමෙන් වළකින්න

:       0       0

චන්දි Thursday, 17 May 2012 10:46 AM

ජනපති තුමා මීට වඩා මේ ගැන අවධානය යොමුකල යුතුයි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 10:55 AM

අති ගෞරවණීය මහ නාහිමිපාණන්වහන්ස, කාලෙන් කාලෙට මිනිස්සුන්ට අධික බලයක් ලැබුණම ඔවුන්ගේ ඔලුව විකාර වලින් පිරෙනවා. කොහොම වුනත් ඒ අයගේ පිට දාලා වෙන අයත් මේ වගේ වැරදි වැඩ කරන්න ඉඩ තියෙනවා. ගුරා යමක් හිටගෙන කරනකොට ගෝලයෝ දුව පැන ඇවිද ඇවිද පමණක් නෙවෙයි නට නටාත් කරන්න ඉඩ තියෙනවා නේද අපේ ගෞරවණීය මහනායක මාහිමිපාණන්වහන්ස..මේවාට සම්බන්ධ කිසියම් කෙනෙක් සිටී නම් ඒ උදවියට කිසිදු තරාතිරමක් නොලබා දඬුවම් ලබා දෙන්නේ ස්වභාව ධර්මයා විසින්ම තමයි.එක්කෝ උන්හිටි ගමන් හදිසි අනතුරු වෙලා මැරෙන්න පුළුවන්. නැතිනම් හොඳ කරන්න බැරි ලෙඩ හැදිලා විදෝලා මැරෙන්න පුලුවන්. නැතිනම් දුදරුවන් පවුල් පිටින් විනාශ වෙලා යන්න පුළුවන්. අපේ අතීත උරුමය තමයි අපේ එකම ධනය. මේ මැට්ටෝ හිතන්නේ ඒක මිල මුදලින් ප්‍රමාණ කරන්න පුලුවන් කියලයි.. අනේ මහනායක මාහිමි පාණන්වහන්ස අනික් පාර පිරිත් නුල් ගැටගහ ගන්න එන කොට මේ අයට මේවා කරන්න එපා කියලා මේවායේ විපාක ඩිංගිත්තක් මතක්කරන්න.. තරහා අවසර.. අපේ මහානායක මහනාහිමිපාණන්වහන්ස තෙරුවන් සරණයි.. !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 35 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 79 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 104 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මැයි රැළි ඇති ප්‍රදේශවල සුරාසැල් හෙට වහයි
2025 අප්‍රේල් මස 30 119 0

මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය


අක්කර දාහක වන වගාවක් හදන්න යයි
2025 අප්‍රේල් මස 30 296 0

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.


මරදාන - කොටුව අතර දුම්රියක් පීළි පනී
2025 අප්‍රේල් මස 30 214 0

මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 232 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 68 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1094 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site