IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නිදන් හෑරීයැයි හිමිනමත් රිමාන්ඩ්

නිධන් හෑරීමට අනුබල දුන්නැයි බදුල්ල දංදෙණිය පුරාණ ගංගාරාම විහාරාධිපති නෙළුම්වැවේ ධම්මවංශ හිමි ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය නියෝග කළාය.

ධම්මවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විහාරස්ථානයේ පැරණි සොහොන් කොත් දෙකක් දායක සභාවේ අනුමැතියෙන් ඉවත් කළ බවයි.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වාර්තාවක් කැඳවන තෙක් හිමිනම රිමාන්ඩ් කරන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය.

 

 



අදහස් (0)

නිදන් හෑරීයැයි හිමිනමත් රිමාන්ඩ්

කමල් Monday, 27 January 2014 05:48 PM

කවුරු හරිද කවුරු වැරදිද කියලා හිතාගන්න බෑ (අ)

:       0       0

දර්ශා Monday, 27 January 2014 11:05 PM

හාමුදුරුවෝ වැරදියි. පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් යුක්ත දේවල් වලට නිසි අවසරයකින් තොරව වෙනස් කිරීමට හෝ ඉවත්කිරීමට බලයක් නැහැ.(නදී)

:       0       0

පියුමිකා Tuesday, 28 January 2014 02:26 AM

කටක් ඇරලා ලෝකෙටම කියන්න පුළුවන් වැඩක් කරලා තියෙන්නේ (දී)

:       0       0

සමන් රෝහණ Tuesday, 28 January 2014 02:42 AM

අබුද්ධස්ස කාලේ ලඹුත් තිත්තයිලු.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 28 January 2014 05:44 AM

කමල් කියන්න වගේ කවුරු හරිද කවුරු වැරදිද කියල කියන්න බැරි උනාට හාමුදුරු වරුන්ට නම් එන්න එන්නනම ලංකාව අපලයි. හාමුදුරුවෝ කවුද චීවර ධාරියා කවුද කියල පාලකයෝත් නොදන්නා කොට අධිකරණයටත් මේක ගැටලුවක් වේවි. කොහොම වුනත් පුරා විද්‍යා වාර්තාව එනකම් පොඩ්ඩක් ඉවසන්න තිබුනා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 396 0

බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


පුත්තලම තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 82 0


ගම්පහ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 256 0


බලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 315 0

බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


යාපනය තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 180 0

යාපනය දිස්ත්‍රික් තැපැල් ඡන්ද 9277 ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය.


යාපනය අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 225 0

යාපනය මැතිවරණ කොට්ඨාසයේ ජය ආරියනේත්‍රම් පාක්කියසෙල්වම් දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14639 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 46 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 219 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site