IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නිදන් හොරු අම්පාරේ ලව සෑයක් වනසති

අම්පාර තිරික්කෝවිල් වෙමිබෙඩිකුලමි කැලෑවේ තිබු ඓතිහාසික චෛත්‍යයක් නිධන් හොරුන් විසින් හාරා විනාශකර දමනු ලැබ  ඇත.

අක්කරපත්තුව සිංහල සංවිධානයේ ලේකමි එචි.සමන්මහතාට ලැබුණු තොරතුරක් අනුව තිරික්කෝවිල් පොලීසිය සමග එම ස්ථානයට යනවිට නිධන් හොරුන්  උදලු අලවංගු දමා පැනගොස් ඇත.

මෙම පුදබිම අඩි 20 ක් පමණ හාරා තිබෙන චෛත්‍යය අඩි10 ක පමණ හරහට හාරා ඇත.මෙම පුද බිම සද්ධාතිස්ස රජසමයේඉදිකරන ලද බව විශ්වාස කරතියි  කි‍්‍ර.පු.7 -  5වසරවල  බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක ඩබ්.එන්.ඵ.සුමනදාසමහතා අද (17) එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු පැවසීය.චෛත්‍යයඅඩි 35 ක වට රවුමක් ඇති අතර අඩි 20ක් හාරා තිබේ.මෙම චෛත්‍යය අවට විශාල වශයෙන්පුරාවස්තු විහිදී තිබේ.

චෛත්‍යය ආසන්නයේම අඩි 12ක් දිග උඩි 05 ක් පලල මල් ආසන ගරයක් හමුවේ. එම ස්ථාන යටද හාරා ඇත.මෙයට අමතරව සඳකඩපහන් කැබැලි ගල් කණු ගල් පඩිපෙළ ඒ අවට දැක ගැනීමට හැකිය.

 



අදහස් (0)

නිදන් හොරු අම්පාරේ ලව සෑයක් වනසති

රංග Saturday, 18 May 2013 07:17 PM

පුරා විද්‍යාව කන්නද කියලා අහන පුරා විද්‍යා නිලධාරින් තමයි දැන් වැඩි. ඇයි මේවා රකින්න පාර්ලිමේන්තු ගිය උන්නාන්සෙලා නිදිද? (නි)

:       0       0

මාධව Friday, 17 May 2013 08:02 PM

මෙන්න හොරාට කලින් කෙහෙල්කැන පැන්නෝ (නි)

:       0       0

රනිල් Friday, 17 May 2013 08:11 PM

දෙවියොම බලා ගන්න ඕනේ

:       0       0

සදරුවන් Friday, 17 May 2013 08:19 PM

ශ්‍රී සත්ධර්මය තමයි අපි ලබපු ලොකුම ලාබය.සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ හිතේ සැනසිල්ලයි.ධර්ම මනසිකාරය හැර සැනසීම ලබන අන්කිසිමගක් ලෝකේ නැහැ.ඒ නිසා ධර්මය හුඟක් වටිනවා.මුළු ලෝකෙටම පිහිට බණ ටිකේ පිහිට පමණයි.බුදුරජාණන් වහන්සේගේ නික්ලේසී හෘදයෙහි ඉපදිලා කරුණාවෙන් පෝෂණය වෙලා දළඳා වහන්සේගේ ස්පර්ශය ලබාගෙනයි ඒ දෙසනා ධර්මය පිට වුනේ.ඒ ධර්මයයි මේ විනාස කරන්නේ. (නි)

:       0       0

රනිල් Saturday, 18 May 2013 08:23 PM

මේ ජාතික උරුමයන් වැළලීයන ඉතිහාසය අන් ආගමිකයන්ගෙන් ආරක්ෂා කරගැනීමට සියලුම ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ජනතාවන් එකතුවිය යුතු කාලයක් (අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 18 May 2013 11:08 AM

අපේ රටේ උරුමය විනාශකරන්නේ හෙළයා විසින්මයි. මෙය දශක ගණනාවක් සිට කෙරිගෙන යනවා. නමුත් කියන්න කණගාටුයි මෙතරම් විශාල මහ සංගරත්නයක් ඉඳලත් ඔවුන් මේ පිළිබඳව මුනිවත රකිමින් සිටීම, සුළු දේවල්වලට පාරට බැහැල පෙළපාලි යන උදවිය මේ වනතුරු නිහඬව සිටීම නිධන් හොරුන්ට පාර කැපීමකි. (නි)

:       0       0

සරත් Friday, 17 May 2013 08:46 PM

මම හරියටම නොතේරෙන නිසා අහන්නේ. රුවන් වැලි මහා සැය විතරද දැන් ඉතුරුවෙලා තියෙන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 18 May 2013 08:55 PM

මම කියන්න හදපු දේ අද රට යන අත බලා මෙන්න මෙහෙම වෙනස් කළා. ජාතික උරුමයන් මොන එහෙකටද? කන්නද? බොන්නද? අම්මා තාත්තා විකුණල හරි ඩොලර්, පවුම්, යුරෝ, දිනාර් ටිකක් හොයන්න ගන්න පුළුවන් නම් අන්න මලේ එළකිරි! (නි)

:       0       0

ජයසේන Friday, 17 May 2013 10:03 PM

මමත් අම්පාරේ තමයි. මෙන්න ‍බොලේ බළලා මල්ලෙන් එළියට පැනලා (නි)

:       0       0

ප්‍රසාද් Friday, 17 May 2013 10:06 PM

ඔව් අන් ජාතින් අපේ ඉතිහාසේ විනාස කරනවා තමයි (නි)

:       0       0

ෆර්සනා Saturday, 18 May 2013 12:06 PM

මොහොමඩ් ඉල්ලගෙන කන්න හදන්නේ. (නි)

:       0       0

මනෝජ් Saturday, 18 May 2013 10:53 PM

රනිල් මොනවද කියන්නේ? එතකොට බෞද්ධ අපි අන්‍යආගමිකයන්? මේ රටේ මහජාතිය කවුද ? (නි)

:       0       0

රමනි Friday, 17 May 2013 10:42 PM

පුදුම මිනිස්සු

:       0       0

ගෙන්ගිෂ් ඛාන් Friday, 17 May 2013 10:58 PM

මුස්ලිම් එක්කෙනෙක් අර පැත්තෙන් ගිය නිසා එයා කරලා කියලා ආරංචියක් ආවා. (නි)

:       0       0

මෝහමඩ් Saturday, 18 May 2013 01:15 PM

මේක අපේ ජාතික උරුමයන්. අපි අපේ ඉතිහාසය ආරක්ෂා කරන්න ඕනේ. එක ට ආගමක් දහමක් කියල නෑ ශ්‍රී ලාංකිකයන් වන අපි හැමොගේම වස්තුවක් හා අනන්‍යතාවයක්. (ස)

:       0       0

රන්ගශනී Friday, 17 May 2013 11:04 PM

සමහර අය බලන් ඉන්නේ සිංහල අපෙන් වරදක් වෙනකම් (නි)

:       0       0

හම්සා Friday, 17 May 2013 11:50 PM

හොරාට ඉස්සෙල්ල කෙසෙල් කැන පැන්නා කියලා ප්‍රස්ථා පිරුලක් තියෙනවනේ.මොහමඩ් දන්නවා නේද? (නි)

:       0       0

කුමාර Saturday, 18 May 2013 12:08 AM

මොහමඩ් අහන්නත් දෙයක්ද? පෙනෙන්නේ නැද්ද කුරගලට වෙලා තිබෙන දෙය. (නි)

:       0       0

බුද්ධික Saturday, 18 May 2013 12:32 AM

මොහොමඩ්,නිදන් හාරන එකට මුස්ලිම් අය සම්බන්ධ නම් නිසි දඩුවම් දෙන්න ඕනෑ. ඒක කළේ සිංහල අය නම් ඊට වැඩි දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

රංජනී Saturday, 18 May 2013 02:23 AM

ඒක තමා මොහමඩ්,ඔය සිංහල බෞද්ධයන්ගේ වැඩ.බුද්ධාගමට අයිති දේවල්වල වටිනාකම දන්නේ ඒ අයනේ. (නි)

:       0       0

මොහමඩ් අම්ජාඩ් Friday, 17 May 2013 06:48 PM

හරි දැන් පටන් ගන්න බලන්න ජාතිවාදී අදහස් 100ක් පමණ. හොඳ දෙයක් වෙනකොට අදහස් මොකුත් නැහැ. මේකටත් දැන් ඉතින් මුස්ලිම් මින්ස්සු තමයි හේතුව. (නි)

:       0       0

නිමල් Saturday, 18 May 2013 09:24 AM

දැන් ඉතින් වෙන්නේ ඇස් ගෙඩි වලට හෙනගහලද සිහලුන්ගේ කියන්න නෙමෙයි (නි)

:       0       0

දිලිප් Saturday, 18 May 2013 06:55 PM

මොහොමඩ් , ඒකද මුහුදු මහා විහාරයට යන පාර ඔහේලා වහගෙන ඉන්නේ? තංගල්ලේ ඉන්නේ සිංහලයෝද? එයාලට තංගල්ලේ විහාර මහා දේවි විහාරයට වෙලා තියන දේ පෙනෙන්නේ නැද්ද ? (නි)

:       0       0

මාර්ක් Friday, 17 May 2013 07:39 PM

අපේ දේවල් අපි ආරක්ෂා කරන එක ගැන කතා කරන එක ජාතිවාදී අදහස් නෙමෙයි.එහෙම කතා නොකරපු බංගලිදේශයට සහ අනික් බෞද්ධ රටවල් වලට වෙලා තියෙන ඉරණම අද පේනවා නේ. (නි)

:       0       0

දිලිප් Saturday, 18 May 2013 07:10 PM

අක්කරපත්තුවේ සමන් මහතාණෙනි ඔබට ස්තුතියි.(නදී)

:       0       0

ආසිරි Saturday, 18 May 2013 10:05 AM

කවුරු කරත් ඒක නම් වැරදි වැඩක්. මුස්ලිම් හෝ සිංහල මොන ජාතියවුනත් කරපු එවුන්ට දඩුවම හරියටම දෙන්න ඕනේ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 23 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 209 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 406 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 486 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 292 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 166 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38188 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site