IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


නිදන් හෑරූ කොස්තාපල් ඇතුළු 4 ක් අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පූඩලු ඔය ඓතිහාසික     පුසල්පිටිය  විහාරස්ථානය පිටුපස ඇති  මලියදේව ලෙන ඉස්මත්තේ පිහිටි කැලෑ ප්‍රදේශයක නිදන් වස්තු ගොඩ ගැනීමට ගොඩගැනීමට කැණීම් සිදු කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාශයේ  පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු ඇතුලූ ඇතුළු 4 දෙනෙකු පෙරේදා 26 වැනි දා සැකපිට අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලීසිය පවසයි

කැණීම් සිදුකරමින් සිටි බව කියන  පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් අතර එක් අයෙක් පලාගොස් තිබිණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ කිරීමේදී හෙළිවූ තොරතුරු මත පළාගොස් ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවට තොරතුරු අනාවරණය විණි යැයි පොලිසිය සඳහන් කරයි

පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු මත එම කොස්තාපල්වරයා ද සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පූඩළුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි



අදහස් (0)

නිදන් හෑරූ කොස්තාපල් ඇතුළු 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 190 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 814 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2024 1

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 621 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1408 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 165 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site