IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නිදන් හොරු සෑයත් හාරති

ඌවපරණගම බෙරලියගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ චෛත්‍යයේ ධාතුගර්භය හාරා නිධන් සෙවූ සොර කණ්ඩායමක් කොත්වහන්සේ ගලවාගෙන ගොස් ඇතැයි උවපරණගම පොලීසිය කියයි. හීල් දානය රැගෙන ආ පිරිසක් චෛත්‍ය වන්දනාවට යද්දී මේ බව දැක විහාරාධිපති හැතැක්මේ අරියධම්ම හිමිට දන්වා ඇත.



අදහස් (0)

නිදන් හොරු සෑයත් හාරති

හිල්ම් Tuesday, 04 December 2012 11:39 PM

අපි අපේ දේ දිවි හිමියෙන් රැක ගන්න ඕනේ (දී)

:       0       0

සමන් Wednesday, 05 December 2012 11:31 AM

මේ මොන ජාතික අපරාධයක්ද මේ (දී)

:       0       0

මුතු Wednesday, 05 December 2012 12:08 AM

මේ පිටු පස ඉන්න බළල් ඇත තමයි අල්ලා ගන්න ඕනේ (දී)

:       0       0

රූපසිංහ Wednesday, 05 December 2012 12:38 AM

තුසිත මහත්තෙයෝ මේ කුණු හරුප කියන්නේ නැතිව ඉන්න. හැමදේකටම දේශපාලනය ගාවන්නේ නැතිව. මිනිස්සුන්ට නැති බැරි කම තියන බව ඇත්ත. නමුත් ඔවුන්ට ජාතිය ආගම රට දේශානුරාගය, අපේ කම පිලිබද හිතන්නේ නැතිකමත් රටට ආගමට ආදරයක් නැතිව උපන් කමයි මෙයින් පෙන්නුම් කරන්නේ. අපේ රට හදන්න නම් රටට ආදරය කරන ජනතාවක් සිටිය යුතු වෙනවා. එකයි මම හිතන්නේ. අමනාප වෙන්න එපා මම මෙහෙම කීවාට.(ත)

:       0       0

රශ්මි Wednesday, 05 December 2012 12:02 PM

මේ ආත්මයේදීම මේ කරුම පටිසන්දෙනවා (දී)

:       0       0

මාධව Wednesday, 05 December 2012 02:12 AM

ඕවා පළදෙනවා (දී)

:       0       0

සමන් Wednesday, 05 December 2012 02:57 AM

මේ වගේ බණ අහන රටක් , බණ කියන රටක් තවත් නෑ... ඒ වගේම මේ පවුකරන රටක් තවත් නෑ (ස)

:       0       0

ශාන්ති Wednesday, 05 December 2012 12:32 PM

පව් කාර කමක තරම (දී)

:       0       0

සිල්වා Tuesday, 04 December 2012 05:34 PM

මේ නිදන් හෑරිල්ලේ හැටියට පොලොව හෙල්ලෙන්නේ නැතිව තියෙයිද? (ත)

:       0       0

පනාගොඩ - මිලානෝ Wednesday, 05 December 2012 03:35 AM

ආශ්චර්යකි. (ත)

:       0       0

පුදීප් Wednesday, 05 December 2012 04:18 AM

ලොක විනාසෙට කාලෙ හරි. මිනිස්සුන්ගේ යහපතට දැන් බුදු කෙනෙක පහළ වෙන්න කාලෙ ඇවිත් තියෙන්නේ. (ත)

:       0       0

අපොන්සු Wednesday, 05 December 2012 12:40 PM

ලොකු අයගේ ආශ්චර්යමත් ආදර්ශය තමයි රට වැසියෝ අනුගමනය කරන්නේ.(ස)

:       0       0

සෑම් Wednesday, 05 December 2012 06:28 PM

කොහොම කලත් පව් පව්මයි... වැරදිකළ පුද්ගලයන්ට ස්වභාව ධර්මයා දඩුවම් දෙනවා ජාතිභේද නොසලකා.... වෙලාව ආවාම එයාලට රිටන් එක ලැබෙනවා ලැබෙනවාමයි..... (දී)

:       0       0

ටී සුමිත් Wednesday, 05 December 2012 05:23 AM

කඩුවක් හොයන කට්ටියද දන්නේ නෑ. (ත)

:       0       0

කිත්සිරි Wednesday, 05 December 2012 07:54 AM

මෙච්චර දෙයක් කාටවත් නොදැනෙන්න කළේ කොහොමද? මේක කැලයක් මැද වුණු දෙයක් නෙවෙයි නේ (ස)

:       0       0

අනුෂ්ක Wednesday, 05 December 2012 08:03 AM

කවුද මේවාට වගකිවයුතු නිලධාරියා, අල්ලලා ගස් බදින්න (දී)

:       0       0

නිමන්ත Wednesday, 05 December 2012 01:11 PM

මේවා කාටද කියන්නේ (දී)

:       0       0

රණා Wednesday, 05 December 2012 08:18 AM

පනාගොඩ, ඔයාට කියන්න තියෙන්නෙත් රූපසිංහගේ පිළිතුරම තමයි (ස)

:       0       0

කාලිංග Wednesday, 05 December 2012 08:50 AM

මට තියෙන කේන්තිය, කෝ මේවාට වගකියන්න ඕන කට්ටිය (දී)

:       0       0

ලාල් Tuesday, 04 December 2012 07:17 PM

කරන වැඩේ බරක් පතලක් නොදැනද කරන්නේමෙවන් වැඩ (දී)

:       0       0

දිනේෂ් Wednesday, 05 December 2012 02:09 PM

මේවා දෙවියොම බලා ගන්මනා ඕනේ (දී)

:       0       0

දිනේෂ් Wednesday, 05 December 2012 02:03 PM

අනේ මෙහෙමත් පවු කාරයෝ . ඇයි මේ වගේ පවු වැඩ කරන්නේ (ස)

:       0       0

රිෆායි Wednesday, 05 December 2012 02:06 PM

ඇෆ්ගනිස්ථානයේ මේක උනානම් බොදු උරුමයන් විනාස කරනවා කියයි .(ස)

:       0       0

නාලක Wednesday, 05 December 2012 09:11 AM

මේවා දෙවියොම බලා ගන්න ඕනේ (දී)

:       0       0

දමිත් Wednesday, 05 December 2012 09:24 AM

යහපතක් නොවේවා (ස)

:       0       0

හේමන්ත Wednesday, 05 December 2012 09:43 AM

හොරුන්ගේ හත්මුතු පරම්පරාවටම මේ පාපය විපාක දේවි (ස)

:       0       0

චරිත Wednesday, 05 December 2012 09:49 AM

මේවා ජාති ජාති පලදෙන මහා පාප කාර්ම (දී)

:       0       0

රන්ජිත් Wednesday, 05 December 2012 02:47 PM

මේ විනාශ කරන්නේ අපේ උරුමය ,(දී)

:       0       0

කරු Wednesday, 05 December 2012 10:12 AM

නායකයින් දෙන ආදර්ශය තමයි මේ විපතට හේතුව, මොලේ කළදක් තියේනම් තේරුම් ගන්න . මේක අාශ්චර්‍යයක්ම තමයි (ස)

:       0       0

විභූති Wednesday, 05 December 2012 02:42 PM

කවුද මේ පැත්තේ ආවේ ගියේ ??? (ස)

:       0       0

නිශා Wednesday, 05 December 2012 10:07 AM

දඩුවම් දෙන්න ...දඩුවම් දෙන්න ... (දී)

:       0       0

රොශාන් Wednesday, 05 December 2012 10:14 AM

රුපසිංහ ලොකු අය ආරක්ශාව යටතේ නිදන් හාරනකොට පොඩී අය හොරෙන් හාරනවා කියලා පෙන්නේ නැතිද ?? මේක තමයි ආසියාවේ ආශ්චර්ය (ස)

:       0       0

නන්දලාල් Tuesday, 04 December 2012 08:42 PM

මේවා ජ්විත් කාලෙම ගෙවන්න වෙන පව් (දී)

:       0       0

සුප්‍රා Tuesday, 04 December 2012 08:44 PM

අනේ ඉතිං අපේ රට ඉතිරි වෙයිද?(නු)

:       0       0

රොහාන් Wednesday, 05 December 2012 02:56 PM

මේවා ගැන කතා කරන්න කවුරුවත් නැහැ (දී)

:       0       0

Lalith-Qatar Wednesday, 05 December 2012 10:19 AM

මේවාට වග කියන්නේ කවුද (දී)

:       0       0

අජිත් කරු Tuesday, 04 December 2012 08:56 PM

යකඩ මල්ලටත් ගුල්ලෝ ගහපු කොට අග්ගලා මල්ල බලන්නෙ කුමටද? කිව්වලු..!(නු)

:       0       0

සමිත් Wednesday, 05 December 2012 10:24 AM

මේ විනාශ වෙන දේවල් ගැන කතා කරන්න කවුරුවත් නැද්ද (දී)

:       0       0

ටිකිරි Wednesday, 05 December 2012 10:31 AM

වගකිවයුත්තන් දෙන ආදර්ශය තමයි මේ විපතට හේතුව, මොලේ කළදක් තියේනම් තේරුම් ගන්න . මේක අාශ්චර්‍යයක්ම තමයි (ස)

:       0       0

කිර්ති Wednesday, 05 December 2012 10:32 AM

මේවාට දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න ඕනේ (දී)

:       0       0

තුසිත Tuesday, 04 December 2012 09:16 PM

දකුණු ආසියාවේ ආශ්චර්ය. (ත)

:       0       0

කිර්ති Wednesday, 05 December 2012 10:34 AM

මේවා කල නිර්මාණ කරුවන් සාප දෙනවා ඇති (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 05 December 2012 10:35 AM

මතක තියා ගන්න මේ දෙවල් කරන්න අපේ මුතුන් මිත්තෝ ජිවිත පරදුවට තිබ්බා කියලා (දී)

:       0       0

ප්‍රභාත් Tuesday, 04 December 2012 09:32 PM

නිධන් හොරුන්ට සල්ලි විතරයි වැදගත් (දී)

:       0       0

සුනිල් Tuesday, 04 December 2012 09:38 PM

හාරන්න හාරන්න පරම්පරාවටම සෑහෙන්න හාරන්න.... හැම රටකම ඉන්නවා මේ වගේ වැඩකට නැති මිනිස්සු (ස)

:       0       0

සජී Wednesday, 05 December 2012 10:46 AM

මේ අයනම් නිරයටම තමයි යන්නේ (ස)

:       0       0

රොෂාන් Wednesday, 05 December 2012 04:03 PM

අපේ දේ රැක ගන්න අමුතුවෙන් කියන්න ඕනෙද (දී)

:       0       0

පද්මි Tuesday, 04 December 2012 11:21 PM

හූල්ලනව හැර අපි මොනවා කරන්නද ?(ස)

:       0       0

යසෝධා Wednesday, 05 December 2012 11:20 AM

මේවා මොන අපරාධද (දී)

:       0       0

ෂෙරීෆ් Tuesday, 04 December 2012 11:24 PM

සිංහලයා පෙරේතයා............. නිදන් හාරන්නට දක්ෂයා....(ස)

:       0       0

හිල්ම් Tuesday, 04 December 2012 11:45 PM

මේ කරන දේ බරපතල කම තේරෙන්නේ නැද්ද මේ මිනිස්සුන්ට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 3 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 350 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 413 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 855 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4937 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1181 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site