IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නදීමාල් පෙරේරා මුදා හරියි - බන්ධනාගාර නිලධාරියා සීසීඩී බාරයට

( තරිදු ජයවර්ධන සහ දිල්රුක්ෂි ග්‍රේරු ) 

බුඩායිහිදී අත්අඩංගුවට පත්ව සිට ශ්‍රී ලංකාවට එවන ලද  ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල්  පෙරේරා  ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ තවත් අංශ කිහිපයක් එක්ව ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ බවත් ගුණසේකර මහතා කීවේය.

මෙම පරීක්ෂා කිරීම්වලදී හා ප්‍රශ්න කිරීම්වලදී නදීමාල් පෙරේරා මහතා සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් අනාවරණය නොවූ බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරියා මුදා හැර නැති බව ද පොලිසිය කියයි. පැය හතක පමණ කාලයක් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇත.

වැඩිදුර විමර්ශන සදහා බන්ධනාගාර නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයාගේ ඩුබායිහි  පැවැති සාදයකදී  මාකඳුරේ මදූෂ්, ගායක අමල්  පෙරේරා ,ඔහුගේ පුත් නදීමාල් පෙරේරා  ඇතුළු පිරිසක් ඩුබායි පොලිස් බාරයට ගැණිනි.



අදහස් (1)

නදීමාල් පෙරේරා මුදා හරියි - බන්ධනාගාර නිලධාරියා සීසීඩී බාරයට

Saman Wednesday, 27 March 2019 10:53 AM

මදූෂ් ආවත් ඔච්චර තමයි...

:       30       507

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 40 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 210 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 149 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 26 307 0

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත


ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 518 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 532 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2081 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site