IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නෙදර්ලන්ත යුවළ නිදන මැදිරියෙන් පොලිසියට

මඩකලපුව කොටුව රාත්‍රි දුම්රියේ දෙවැනි පන්තියේ ටිකට් ගෙන නිදන මැදිරියේ දොරගුළු ළාගෙන පැමිණි බව කියන නෙදර්ලන්ත යුවළක් කොළඹ කොටුවේදී අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් බව දුම්රිය ආරක්ෂක සේවය කියයි.



අදහස් (0)

නෙදර්ලන්ත යුවළ නිදන මැදිරියෙන් පොලිසියට

රොකී Sunday, 21 August 2016 02:46 PM

පිට පැත්තෙනුත් දොරගුළු දැම්මා නම් ඉවරයි නේ!(රේ)

:       0       0

ලලිත් Sunday, 21 August 2016 03:33 PM

හම සුදු උනාට උනුත් වැද්දන්ගෙන් තමයි පැවතගෙන එන්නේ.(රේ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 21 August 2016 04:50 PM

ලංකාවට එන බහුතරයක් යුරෝපිය සංචාරකයන් අවම වියදම් කිරීම , පුළුවන් තරම් පිනට කන්න බොන්න බලන , එපමණ උගත් අය නොවේ , ඔවුන් අපිටත් අන්තයි (රේ)

:       0       0

ජනහිත Sunday, 21 August 2016 06:36 PM

පරීක්ෂකයෝ නිදාගෙනද හිටියේ ඒ අය කොළඹට එනකන්ම. (රේ)

:       0       0

බන්දුල Sunday, 21 August 2016 10:47 PM

නින්ද ගියාට පස්සේ මොනවා වෙයිද කියලා බය සිතෙන්න ඇති. සුද්දන්ට නොවෙයි අපිටත් ඒ බය තිබෙනවා. මේ රටේ කිසිකෙනෙක් විශ්වාස නැත. විදෙසිකයින්ට වෙන දේවල් ගැන ඔවුන්ට අවබෝධයක් ඇති. දුම්රිය වලට ගල් ගහන මේ රටේ මගියන්ගේ ආරක්ෂාව ගැන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් (නි)

:       0       0

බමුණුසේන Sunday, 21 August 2016 10:49 PM

ලලිත්, එ්ත් අපි තාම වැද්දෝ වගේ ජීවත්වෙන්නේ නැත්නම් දුම්රිය වලට ගල්ගහයිද? (නි)

:       0       0

නාමල් Sunday, 21 August 2016 11:16 PM

මම හිතන්නේ මේක එයාලට වුණ අත්වැරදීමක්. මේ වගේ රටකින් එන කෙනෙකුට පළමුවන පන්තියේ ටිකට් එකක් ගන්න බැරිකමක් නැහැ (නි)

:       0       0

සිසිර සමරකෝන් විද්‍යා පදනම Monday, 22 August 2016 02:15 PM

කුමාර් කියන විදියට දැන් දුම්රියේ කොන්දොස්තරලත් ඉන්නවද ?(රේ)

:       0       0

සිරිවර්ධන Monday, 22 August 2016 02:25 AM

දෙවන පන්තිය නොවේ පළමු පන්තිය වුණත් ඔක්කොම එකයි. කැරපොත්තෝ මීයෝත් ඉන්න එකේ මොන පන්තිද? (නි)

:       0       0

රාධා Monday, 22 August 2016 03:24 PM

ඉස්සර 60 දශකයේදී බදුලු දුම්රියේ නිදන මැදිරිවලට පොල්ගහවෙලින් පසු සොච්චමක් දී නිදන මැදිරියේ බදුල්ලට ගිහින් තියෙනවා (සමහරු පොල්ගහවෙලදී බහිනවා ) (බ)

:       0       0

විද්‍යා Monday, 22 August 2016 02:28 AM

කරුණාව මෛත්‍රිය දක්වන්න හොඳම අවස්ථාව. වැරදීමක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

කින් බෙනට් Sunday, 21 August 2016 11:00 AM

සතියක් විතර නොමිලේ වැලිකඩ හොඳ මැදිරියක නවත්වලම නෙදර්ලන්තෙට අරින්න පුළුවන් නම් ඉතාම හොඳයි .(රේ)

:       0       0

ධම්ම Sunday, 21 August 2016 11:08 AM

ලන්දේසි හොරු.(රේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 21 August 2016 11:12 AM

නිසි සේවයක් නොමැති, නිසි පාලනයක් නොමැති දුම්රිය සේවාවක්. කොන්දොස්තර කියක් හරි අරන් ඒ අයට නිදන ආසන දෙන්න ඇති, අන්න එකට ඉන්දියාවේ කොය් තැනකින් නැග්ගත් තමන්ගේ ආසනය වරදින්නේ නෑ කලින් වෙන්කළ අයට. (රේ)

:       0       0

මාටින් Monday, 22 August 2016 10:51 AM

කොහෙන් ආවත් රටේ නීතියට ගරු කරන්න ඕන. (ර)

:       0       0

රිතික් Monday, 22 August 2016 05:39 AM

දොරගුලු දාගෙන තිබෙන්නේ මොකද දුම්රියක? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 15 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 88 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 301 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 587 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 440 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3673 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site