IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නිදහසට ආ 600කට දින තුනක නිදහස

කෑගල්ලේ පැවැති 66 වැවි නිදහස් දින සැමරුම් උළලේ සම්මාන පෙළපාළියට සහභාගී වූ පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 635 දෙනකුට දින තුනක නිවාඩුවක්  දීමට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තීරණය කර ඇත.

මසක පමණ පුහුණුවීම් කටයුතු වලදී දැක්වූ දායකත්වය හා සමරු උළෙල වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් එසේ නිවාඩු දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

නිදහසට ආ 600කට දින තුනක නිදහස

අසංක Tuesday, 04 February 2014 07:36 PM

මේ ආණ්ඩුවට නිදහස සමරන්න අයිතියක් නැහැ .ලදරු කිරිපිටි වැඩිකරලා උපාදීන්න ඉන්න දරුවනුත් මන්ද පෝෂණය කරලා ඉන්න දරුවනුත් බෙල්ලට දීලා .(අ)

:       0       0

ගයාන් Tuesday, 04 February 2014 08:36 PM

දින තුනක නිදහස ලැබුවේ බරපතල සිර දඬුවන් ලැබූ අයද ?(අ)

:       0       0

සත්‍යය Tuesday, 04 February 2014 08:45 PM

අසංක! ඔය මේ මොනවාද කියවන්නේ. ආණ්ඩුව දැන් ප්‍රශ්නවලින් නිදහස් වෙලා හුඟක් කල්. ජනතාව තමා වහල් බවේ තාම ඉන්නේ. ඉතින් හැමදාමත් ආණ්ඩුව හමුදාවත් එක්ක එකතුවෙලා ඔය සමරන්නේ ඒ ගොල්ලන් භුක්ති විඳින නිදහසනේ.(අ)

:       0       0

සම්පත් Wednesday, 05 February 2014 01:51 AM

මහජන නිදහස මෙච්චර හොදට තියෙනවා නම් පොලිසිය තව සතියක් නිමාඩු දෙන්න. මේ නිලදාරින්ව මරවල වැඩ අරන් අඩුම තරමින් මේ මිනිස්සුන්ට බේත් ටිකක් වත් ගන්න කාලය මදි නේද ? (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 05 February 2014 03:33 AM

ඇයි ඔයාලට මතක නැද්ද රට ගිනි අරගෙන මීයන් බල්ලන් වගේ වීදි වල මිනිස්සු මැරුන හැටි. (නදී)

:       0       0

චාමි Wednesday, 05 February 2014 09:53 PM

ඇත්තටම එක හොද තීරණයක් (දී)

:       0       0

අජන්ත Wednesday, 05 February 2014 09:50 AM

ඇත්තටම හොද වැඩක් (දී)

:       0       0

අබේරත්න Wednesday, 05 February 2014 09:50 AM

ඉතාමත් හොද තීරණයක් ඇත්තමයි මානුෂික තීරණයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1446 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 20 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 190 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 370 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 359 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 358 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site