IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නිදහස්දාත් උද්ඝෝෂණ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව සිසුන් ඇරැඹූ උපවාසයට සහාය පිනිස අද නිදහස් දිනයේත් ගලහ හන්දිය වටරවුමේ සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.



අදහස් (0)

නිදහස්දාත් උද්ඝෝෂණ

මනෝජ්-සාජා Tuesday, 04 February 2014 07:52 PM

මල් වත්තට යන ජෝඩු වලට පෙනෙන්නද බෝර්ඩ් අල්ලාගෙන ඉන්නේ ?. (අ)

:       0       0

විජේරත්න Tuesday, 04 February 2014 08:36 PM

මනෝජ් සාජා - කවදාවත් කැම්පස් එකක් පළාතෙවත් නොගිය ඔයාට නම් පෙන්නේ එහෙම තමා.(අ)

:       0       0

සත්‍යයා Tuesday, 04 February 2014 08:50 PM

මනෝජ් සාජා! සිසුන්ගේ ප්‍රශ්න දිහා පාලකයින්ගේ ඇහෙන් බලන එක දැන්වත් නවත්වන්න. නිදහසේ තේරුම වත් නොදන්නා පාලකයින් ජනතාවගේ දහඩිය මහන්සියෙන් සුර සැප විඳින කොට නිදහසේ නාමයෙන් තමන්ට සිදුවී ඇති අසාධාරණය කියන්න මේ අයට නිදහසක් නැද්ද? (අ)

:       0       0

අල්විස් Wednesday, 05 February 2014 04:23 PM

මල්ලිලා තාම දන්නේ නැද්ද.. උද්ගෝෂණ කියන එක එක ආකාරයක රස්සාවක් කියලා. උද්ඝෝෂනේ යෙදෙන කට්ටිය නොවෙයි. එයාල පිටිපස්සෙන් ඉඳන් අපිට පෙනෙන්නට එන්නේ නැති කට්ටිය ගැනයි මම මෙහෙම කිවුවේ. ඒ කට්ටියට නිදහසත් එකයි. පෝයත් එකයි. (දී)

:       0       0

සෙලනිකස Tuesday, 04 February 2014 10:23 PM

@සත්‍යයා, විජේරත්න : මේ විදිහට බෝර්ඩ් උස්සගෙන ඉඳල වැඩක් තියෙනවා ද ? අධ්‍යාපනය ට සම්බන්ද ඇමතිවරුන්ට දැනෙන විදිහට චන්දයකදී චන්දය දීලා තම විරෝධයය ප්‍රකාශ කරන්න. මෙතන බොරුවට බෝර්ඩ් උස්සන් ඉඳල, ගමේ ගිහින් හැමෝම එකතුවෙලා මේ ගෙනයන ප්‍රතිපත්ති හොඳය කියල උඩින්ම අනුමත කරලා චන්දෙ දෙනවා. ඕකනේ වෙන්නේ. (දී)

:       0       0

කසුන් Wednesday, 05 February 2014 06:13 PM

අගේ කරන්න ඕනි ........ නියම දවසේ වැඩේට බැහැලා ඉන්නේ කට්ටිය..... ලෝකෙටම පේනවා අපේ ලොක්කන්ගේ කෙරුවාව....(අ)

:       0       0

සත්‍යයා Wednesday, 05 February 2014 02:38 AM

සෙලනිකස! ප්‍රතිචාරයට ස්තුතියි. එහෙත් ඔබ තවමත් ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මනෝ රාජ්‍යයකයි. රටේ නීතිය ක්‍රියාත්මක වේනම්, මැතිවරණ සාධාරණනම්, මැතිවරණ අපේක්ෂකයින් චරිතවත් නම්, මෙලහකටත් මේ රට සුර පුරක්. එහෙම උනානම් බෝඩ් උස්සගෙන යන්න වෙන්නේ අද රජ කරන දේශපාලකයින්ට.(නදී)

:       0       0

නිලුකා Wednesday, 05 February 2014 09:03 AM

මිනිස්සුන්ට එදා නිවාඩු නිසා හොදයි (දී)

:       0       0

අබේගුණරත්න Wednesday, 05 February 2014 09:03 AM

සමස්ත විශ්ව විද්‍යාල පද්දතිය ගැනම කලකිරෙනවා (දී)

:       0       0

පෙරේරා Thursday, 06 February 2014 12:31 AM

බටහිරෙන් ඉහටත් ඉහලින් බලපෑම් තියෙද්දිත් නිදහසක් ගැන කියවනවා. (අ)

:       0       0

හේරත් Wednesday, 05 February 2014 10:54 AM

විශ්ව විද්‍යාල වල සිසුන්ට ගැටලු ඇති බව සැබෑය , නමුත් මෙය මෙහෙයවන්නන්ගේ අරමුණ දේශපාලනයයි .(දී)

:       0       0

චන්දික Thursday, 06 February 2014 08:26 AM

බලදාරින් ඇයි මේවට ඇහුන් කන් දෙන්නේ නැත්තේ. ටිකක් මේ ගැන බැලුවා නම් නේද හොද? (නදී)

:       0       0

සේන Wednesday, 05 February 2014 11:19 AM

හැම පැත්තෙන්ම අධ්‍යාපනයට පහර දෙනවා (අ)

:       0       0

චාමික Wednesday, 05 February 2014 11:26 AM

සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ උපාධිය පිටුපස තිබේ සත්‍ය කතාව හැමෝම දන්නවා. ඒක සමහරු කියන්නත් බයයි. අපිට කියන්න දෙන්නෙත් නැහැ. වෘත්තීය කුහක කම කියල කෙටියෙන් කියන්න පුළුවන් මන් හිතන්නේ. (අ)

:       0       0

පාලින්ද Wednesday, 05 February 2014 01:52 PM

ඒවා නිදහසද යුද්ධයද කියලා කවදාවත් නැවැත්තුවේ නැහැනේ (දී)

:       0       0

සිතාර Wednesday, 05 February 2014 01:52 PM

එදා පාරිලිමේන්තුවෙ 3න් 2ක බලය තිබුන වෙලාවෙ සුදු බණ්ඩා කරේ මොකක්ද?එදා මොන පශ්නය ආවත් හඩක් නගපු විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍ය සංගමි තහනමි කරපු එක.දැන් තමා තේ‍රෙන්නේ එදා එහෙම කරෙ ඇයි කියලා.ඒත් පාලකයින් මතක තියාගන්න ඔනි කවදාවත් ශිෂ්‍යයන්ගේ ඉදිරි ගමන නවත්තන්න බැහැ කියලා.මොකද කවදාහරි රටෙ අනාගතය බාරගන්න ඉන්නේ කැමිපස් එකෙන් අවුටි වෙන අපි.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 0 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 26 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 40 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 243 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 419 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site