IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නිදහස් උළෙල වීරකැටියෙන් කොළඹට

පෙබරවාරි 4 වැනිදා වීරකැටියේ  පැවැත්වීමට නියමිතව තිබු  නිදහස්  දින උත්සවය  කොළඹ පාර්ලිමේන්තු   ක්‍රිඩාංගණයේදී චාම් ලෙස බවත් වන බව  අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා  කියයි.

වියදම් අඩු කර ගැනීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මෙම තීරණය ගෙන ඇති බවද ඇමැතිවරයා කීය.

 

 

 

 

 



අදහස් (0)

නිදහස් උළෙල වීරකැටියෙන් කොළඹට

තමාරා Friday, 16 January 2015 09:10 AM

වැඩක් ඇති දේවල්වලට සල්ලි යෙදෙව්වොත් දුප්පත් මිනිස්සු ගැනත් අවධානය යොමු කරන්න පුළුවන් (දිල්)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 16 January 2015 02:53 AM

අනේ ඔව්, අපේ සල්ලි නාස්තිකළ අය අපි පරාජය කළේ නැවත එම වැරැද්දම කරන්න නොවේ.ඔබතුමාට බොහොම ස්තුතියි (නි)

:       0       0

කුරේ Friday, 16 January 2015 03:15 AM

සුබ පුවතක්! ඉදිරියටත් ඔය වගේම සිදුවේවා! උත්සව කියන්නේ තාවකාලික පැය කිහිපයක වැඩක්නේ. ජයවේවා! (නි)

:       0       0

ඩබ්.ජයසිරි Friday, 16 January 2015 03:29 AM

වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය නිදහස් උත්සවය වෙනුවෙන් වෙනස්කරලයි තියෙන්නෙ. කරුණාකරලා ඒ ගැනත් බලන්න (නි)

:       0       0

කුසුම ඩුබායි Thursday, 15 January 2015 03:19 PM

අවුරුද්දකට නිදහස් දින කීයක් තියෙනවද? (අ)

:       0       0

සුජිත් Friday, 16 January 2015 03:49 AM

හම්බන්තොට සංවර්ධනය උනා වගේ පොලොන්නරුවත් සංවර්ධනය කලයුතුයි. ඒවා යනකොට අරගෙන යන්න බැහැ. එ්ක නිසා දැන් පොලොන්නරුව සංවර්ධනය කරමු. මේවා රටක වෙන්න ඕන දේවල්. කන බනේම තමයි අපේ කට්ටියගේ ඔළුවල තියෙන්නේ. (නදී)

:       0       0

විශ්ව කුමාර Friday, 16 January 2015 04:03 AM

ඉතාමත්ම හොද දෙයක්. පුහු ආටෝප කිසිම අවස්ථාවකට වැඩක් නැහැ. මෙවැනි ඉතාමත්ම හොද දෑ හිතකාමී තීරණ ගන්න නව ජනාදිපති තුමා ඇතුළු සියලුම නිලදාරීන් හට තෙරුවන් සරණයි (නදී)

:       0       0

හේවගේ Friday, 16 January 2015 04:08 AM

සුජිත්, නැව් එන්නෙ නැති වරායවල් හැදීම සංවර්දනයක් කියලා ඔයා හිතනවා නම් ඔයාගෙ ඔලුවේ අමාරුවක්. (නදී)

:       0       0

රොබින්සන් වත්තල Friday, 16 January 2015 04:17 AM

විස්තර නම් ගොඩයි. ඒත් මොනවා කරන්නද? (නි)

:       0       0

කලීල් බංඩාරවෙල Saturday, 17 January 2015 11:23 AM

හොඳ ආදර්ශයක්. ඉතා හොඳයි (නදී)

:       0       0

පියුමි Thursday, 15 January 2015 04:20 PM

ඉතා හොඳයි (නි)

:       0       0

ජයතිස්ස Friday, 16 January 2015 04:59 AM

ඇමතිතුමන්ගේ තීරණය ඉතාමත් යහපත්ය. (නි)

:       0       0

ටීෂා Friday, 16 January 2015 10:55 AM

දැන් නැවතත් සියල්ල කොළඹට පමණද? අනේ අපි දකුණේ! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 16 January 2015 10:56 AM

යුද සැණකෙළි නම් පෙන්වන්න එපා. මොකද මෙවන් දේවල් දකින අපේ යුරෝපයේ හැදෙන අපේ ළමයි අපෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු නැති නිසා. (නි)

:       0       0

ගමගේ Friday, 16 January 2015 05:17 AM

දැන් ජනයා පළමුව තේරුම් ගන්නේ මේ කළ වෙනස්කමයි. 47 සිටම නිදහස් දිනය තිබුණේ කොළඹ නේද? (නි)

:       0       0

සුජිත් Friday, 16 January 2015 05:46 AM

හේවගේ, නැව් එන්නේ නැහැ කියන්නේ කොහොමද? ප්‍රතිඅපනයනයන් විශාල වශයෙන් වෙනවා. අනික එකපාරටම ඒවා නැව් වලින් පිරෙන්නේ නැහැ.සැළකියයුතු කාලයක් යයි.ඒක නිසා ඇස් අමාරුවට ඔබතුමා බෙහෙත් ටිකක් ගන්න. (නි)

:       0       0

අනුර Friday, 16 January 2015 05:58 AM

දිගටම මෙහෙම කළොත් අපිත් කැමතියි (නි)

:       0       0

භානු Friday, 16 January 2015 06:16 AM

රටක සංවර්ධනය කියල කියන්නේ ආර්ථික සංවර්ධනය විතරක් නෙවෙයි. මානව සම්පත් සංවර්ධනය සමාජයීය සංවර්ධනය ආදී වශයෙන් විවිධ පැතිකඩවල් තිබෙනවා. . සමහරුනට කන බනේම තමයි කියල දොස් කිව්වට, රටක ජනතාවගේ මුලික අවශ්‍යතාවක් වන පෝෂණය කියන එක උසස් මට්ටමක පැවතීමත් සංවර්ධනයේ එක ලක්ෂණයක්. සමහරු රටක සංවර්ධනය මැනීමේ මුලික නිර්නායකවත් මොනවද කියල හරියට දන්නේ නැතිව සංවර්ධනය අර්ථ දක්වන්න යනවා. (නදී)

:       0       0

පද්මිණි Friday, 16 January 2015 06:44 AM

වැඩි වියදමක් නැතුව ලස්සන පුංචි උත්සවයක් තිබ්බා නම් හරිනේ.(හේ)

:       0       0

දුමින්ද Friday, 16 January 2015 06:59 AM

නිදහස සැමරිය යුත්තේ සිඅලු මිනිසුන් අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ අද දින කැප කරන්නට සිතු දිනකය (නදී)

:       0       0

බණ්ඩා Thursday, 15 January 2015 09:33 PM

බොරු සෝබන හොදටම ඇති (නදී)

:       0       0

ජිලාන් Friday, 16 January 2015 02:06 AM

අපිට බොරු සංදර්ශන එපා. ඒ සල්ලි වලින් දුප්පත් දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබාදෙන්න. චාම් උත්සවයක් පැවැත්වීම ඉතා හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 297 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 223 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 589 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 272 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 269 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site