(යොහාන් භාසුර)
හැත්තෑහය වැනි ‘නිදහස්’ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිදහස් දින උළෙල කොළඹ ගාලු මුවදොරදී ලබන 4 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
එම උළෙලට ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සරඹ කණ්ඩායම් සහ විශේෂාංග ද, ගුවන් හමුදාව ඉදිරිපත් කරන ගුවන් යානා සංදර්ශන, යුද සහ නාවික හමුදාව ඉදිරිපත් කරන යුද උපකරණ සහ යුද රථ සංදර්ශන සහ පැරෂුට් සංදර්ශන ද, ඇතුළත් වේ.
එම උළෙලේ පෙරහුරු මේ දිනවල ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක්
ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහ
රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) ප
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
ආනයනික බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්ෂණ ඒකකයක් පිහිටුවා අ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘නිදහස්’ දින පෙරහුරුවෙන් කොළඹ ගිගුම්දෙයි
Perera Thursday, 01 February 2024 05:50 AM
බංකොලොත් රටේ මල කෝලම් .සුද්දෝ දාලා ගියේ නැත්නම් අද මේ රට සිංගප්පූරුවටත් එහා දියුණු රටක්
Small man Thursday, 01 February 2024 08:21 AM
“රෙද්දෙ රෙවුනත් බෙට්ට කෙළින්“
Isuru Chathuranga Thursday, 01 February 2024 10:40 AM
තව කාපියව් මිනිස්සුන්ගේ සල්ලි
බද්රානි Saturday, 03 February 2024 02:32 PM
හිස් ටින්, බෙලෙක්කවල සද්දේ වගේම තමයි හිස් මිනිස්සුන්ගෙත් සද්දේ වැඩියි... රුසියාව, චීනය, ඇමරිකාව වැනි ලෝකයේ ධනවත් ප්‍රෞඩ ජාතීන් කරන වැඩ හිඟන්නෝ කරද්දී, අපිට නම් අර කොහෙන්ද මන්ද හිනායනවා..